The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

    Post by nihal123 Mon May 29, 2017 2:01 pm

    ගංඟාවල පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට - අවධානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීම් - "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ..

    දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 164ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ එක් දහස් 542ක්.

    ආරක්ෂිත ස්ථාන 336ක පුද්ගලයින් හැත්තෑපන් දහස් දෙසිය තිස්හය දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

    පුද්ගලයින් 104 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවද සඳහන්.

    මේ අතර විපතට පත්ව සිටින ජනතාව බේරා ගැනීම සඳහා සහ ඇතිවිය හැකි අවදානම් තත්වයන් පාලනය කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ.

    ගංවතුර තත්වය පහව යාමෙන් පසු ළිං පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි නාවික හමුදාවේ මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී කමාන්ඩර් ජානක සමරනායක පැවසුවේ.

    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ‘‘ මෝරා’’ සුළි කුණාටුව හේතුවෙන් අද පස්වරුවේ ද වැසි ඇති විය හැකි බවයි.

    පවතින තත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

    අද පස්වරුවේ ද වැසි ඇද හැළුණහොත් ගංඟාවල ජල මට්ටම සම්බන්ධයෙන් පවතින තත්වය වෙනස් විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි ජල විද්‍යා අධ්‍යක්‍ෂිකා පේ‍්‍රමා හෙට්ටිආරච්චි සඳහන් කළේ බොහෝ ගංඟාවල පහළ නිම්නයේ ජල මට්ටම වැඩි වී ඇති බවයි.

    පවතින තත්වය සම්බන්ධයෙන් ගංඟා ආශ‍්‍රිතව ජීවත් වන ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවටයි ජනතාවට දැනුවත් කෙරුණේ.

    මේ අතර අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වී ඇති මාර්ග පිළිබඳ දැනුම් දීම සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. 1968 හා 1969 එම දුරකතන අංකයි.


    http://nethnews.lk/article/42126
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

    Post by Backstage Mon May 29, 2017 2:02 pm

    Waga paththay thorathuru monawadhe ?
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

    Post by Backstage Mon May 29, 2017 2:05 pm

    Tonight will be heavy. http://www.bbc.com/weather/1248991
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

    Post by nihal123 Mon May 29, 2017 9:44 pm

    ස්තුතියි Back,

    අපි යට උනේ නෑ, අපේ වටේටම ගංවතුර. ලබුගම හංවැල්ල පාර බරපතළ ලෙස එක් තැනක නාය ගියා. පාර කවදා හදයිද කියන්න බෑ. කොළඹට ජලය සපයන නළ වලටත් හානි සිදුව ඇත.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

    Post by nihal123 Mon May 29, 2017 9:46 pm

    "මොරා" සුළි කුණාටුව තවදුරටත් ඈතට - වැසි තත්ත්වය ගැන පැහැදිළි කිරීමක්

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින "මොරා" සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 24 තුළ වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පැවසුවේ.

    අද දිනයේ, විවිධ ප‍්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනයන් පිලිබඳව නෙත් නිවුස් විමසා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ‍්‍රීමාල් හේරත්ගෙන්.

    එහිදී පැවසුවේ අද දහවල් වන විට වැඩිම වර්ෂාපතනය ලැබී තිබුණේ මහනුවර ප්‍රදේශයෙන් බවයි. ඉන් අනතුරුව රත්නපුර සහ ගාල්ල ප්‍රදේශවලින් වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බවත් සඳහන් කළා.

    මේ අතර, කළු, ගිං, නිල්වලා සහ කැළණි ගඟේ ජල මට්ටම ක‍්‍රමයෙන් අඩු වෙමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී පී අල්විස් පැවසුවේ ජල මට්ටම අඩුවෙමින් පැවතියද කළු, ගිං සහ නිල්වලා යන ගංගා තවමත් මහා ගංවතුර මට්ටමක පවතින බවයි.

    බොල්ගොඩ ගඟේ පනාපිටිය වේල්ල සහ බද්දේගම ප‍්‍රදේශයේ ගංවතුර ආරක්ෂිත බැම්ම කැඩී යාමේ අවධානම මේ වන විට පහව ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී පී අල්විස් සඳහන් කළා.

    http://nethnews.lk/article/42140
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

    Post by Backstage Tue May 30, 2017 11:51 am

    nihal123 wrote:ස්තුතියි Back,

    අපි යට උනේ නෑ, අපේ වටේටම ගංවතුර. ලබුගම හංවැල්ල පාර බරපතළ ලෙස එක් තැනක නාය ගියා. පාර කවදා හදයිද කියන්න බෑ. කොළඹට ජලය සපයන නළ වලටත් හානි සිදුව ඇත.


    Glad you are ok. I traveled through Sabaragamuwa over the weekend Kalu ganga was receding, there will be more rain tonight and less from tomorrow. My 95 year old loku amma is stuck in Kiriella without power, I might have to go if water does not recede next few days.

      Current date/time is Sat Jul 27, 2024 9:12 am