The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

on Mon May 29, 2017 2:01 pm
ගංඟාවල පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට - අවධානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීම් - "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ..

දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 164ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ එක් දහස් 542ක්.

ආරක්ෂිත ස්ථාන 336ක පුද්ගලයින් හැත්තෑපන් දහස් දෙසිය තිස්හය දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

පුද්ගලයින් 104 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවද සඳහන්.

මේ අතර විපතට පත්ව සිටින ජනතාව බේරා ගැනීම සඳහා සහ ඇතිවිය හැකි අවදානම් තත්වයන් පාලනය කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ.

ගංවතුර තත්වය පහව යාමෙන් පසු ළිං පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි නාවික හමුදාවේ මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී කමාන්ඩර් ජානක සමරනායක පැවසුවේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ‘‘ මෝරා’’ සුළි කුණාටුව හේතුවෙන් අද පස්වරුවේ ද වැසි ඇති විය හැකි බවයි.

පවතින තත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

අද පස්වරුවේ ද වැසි ඇද හැළුණහොත් ගංඟාවල ජල මට්ටම සම්බන්ධයෙන් පවතින තත්වය වෙනස් විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා අධ්‍යක්‍ෂිකා පේ‍්‍රමා හෙට්ටිආරච්චි සඳහන් කළේ බොහෝ ගංඟාවල පහළ නිම්නයේ ජල මට්ටම වැඩි වී ඇති බවයි.

පවතින තත්වය සම්බන්ධයෙන් ගංඟා ආශ‍්‍රිතව ජීවත් වන ජනතාව වැඩි අවධානයකින් පසුවිය යුතු බවටයි ජනතාවට දැනුවත් කෙරුණේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වී ඇති මාර්ග පිළිබඳ දැනුම් දීම සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. 1968 හා 1969 එම දුරකතන අංකයි.


http://nethnews.lk/article/42126
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3775
Join date : 2014-02-24

"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

on Mon May 29, 2017 2:02 pm
Waga paththay thorathuru monawadhe ?
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3775
Join date : 2014-02-24

"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

on Mon May 29, 2017 2:05 pm
Tonight will be heavy. http://www.bbc.com/weather/1248991
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

on Mon May 29, 2017 9:44 pm
ස්තුතියි Back,

අපි යට උනේ නෑ, අපේ වටේටම ගංවතුර. ලබුගම හංවැල්ල පාර බරපතළ ලෙස එක් තැනක නාය ගියා. පාර කවදා හදයිද කියන්න බෑ. කොළඹට ජලය සපයන නළ වලටත් හානි සිදුව ඇත.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

on Mon May 29, 2017 9:46 pm
Message reputation : 100% (1 vote)
"මොරා" සුළි කුණාටුව තවදුරටත් ඈතට - වැසි තත්ත්වය ගැන පැහැදිළි කිරීමක්

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින "මොරා" සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 24 තුළ වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පැවසුවේ.

අද දිනයේ, විවිධ ප‍්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනයන් පිලිබඳව නෙත් නිවුස් විමසා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ‍්‍රීමාල් හේරත්ගෙන්.

එහිදී පැවසුවේ අද දහවල් වන විට වැඩිම වර්ෂාපතනය ලැබී තිබුණේ මහනුවර ප්‍රදේශයෙන් බවයි. ඉන් අනතුරුව රත්නපුර සහ ගාල්ල ප්‍රදේශවලින් වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බවත් සඳහන් කළා.

මේ අතර, කළු, ගිං, නිල්වලා සහ කැළණි ගඟේ ජල මට්ටම ක‍්‍රමයෙන් අඩු වෙමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී පී අල්විස් පැවසුවේ ජල මට්ටම අඩුවෙමින් පැවතියද කළු, ගිං සහ නිල්වලා යන ගංගා තවමත් මහා ගංවතුර මට්ටමක පවතින බවයි.

බොල්ගොඩ ගඟේ පනාපිටිය වේල්ල සහ බද්දේගම ප‍්‍රදේශයේ ගංවතුර ආරක්ෂිත බැම්ම කැඩී යාමේ අවධානම මේ වන විට පහව ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ටී පී අල්විස් සඳහන් කළා.

http://nethnews.lk/article/42140
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3775
Join date : 2014-02-24

"මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ... Empty Re: "මෝරා" සුළි කුණාටුව අද පස්වරුවේ...

on Tue May 30, 2017 11:51 am
Message reputation : 100% (1 vote)
nihal123 wrote:ස්තුතියි Back,

අපි යට උනේ නෑ, අපේ වටේටම ගංවතුර. ලබුගම හංවැල්ල පාර බරපතළ ලෙස එක් තැනක නාය ගියා. පාර කවදා හදයිද කියන්න බෑ. කොළඹට ජලය සපයන නළ වලටත් හානි සිදුව ඇත.


Glad you are ok. I traveled through Sabaragamuwa over the weekend Kalu ganga was receding, there will be more rain tonight and less from tomorrow. My 95 year old loku amma is stuck in Kiriella without power, I might have to go if water does not recede next few days.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum