The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

හෙට සහ අනිද්දා මහ වැසි ඇද හැළෙන්න අහස සැරසෙන හැටි Empty හෙට සහ අනිද්දා මහ වැසි ඇද හැළෙන්න අහස සැරසෙන හැටි

on Sun May 28, 2017 9:05 pm
දිවයිනේ නිරිත දිග කොටසට හෙට (29) සහ අනිද්දා යන දිනවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින පීඩන අවපාතය බංග්ලාදේශය දෙසට ගමන් කිරීමත් සමග පවතින කාලගුණ තත්වයේ වෙනසක් හේතුවෙන්.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ද ඉහළ යා හැකි බවයි අනාවැකියෙන් පවසන්නේ.

මේ අතර දිස්ත‍්‍රික්ක 07කට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම තවත් පැය 24ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට හා නුවරඑළිය එම දිස්ත‍්‍රික්ක 07යි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ වර්ෂාපතනය ඉදිරි පැය 24 තුළ ද අඛණ්ඩව පැවතුනහොත් නායයාමේ අවදානම් සහිත කඳු බෑවුම්වලින් ජනතාව ඉවත් විය යුතු බවයි.


http://nethnews.lk/article/42104
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum