The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ Empty නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ

    Post by Ethical Trader Thu May 25, 2017 3:11 pm

    නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ
    BBC Sandeshaya  මිනිත්තු 58 පෙර

    නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ _96204377_9eeb0c11-8436-40ab-9abe-dbce6d3d370e
    Image copyright AFP
    Image caption ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව බ්‍රසල්ස් නුවර මධ්‍යයේ විරෝධතා

    නේටෝ හමුදාවේ සාමාජික රටවල් සමඟ සාකච්ඡා සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසල්ස් නුවරට පැමිණියේය.

    ජනාධිපති ට්‍රම්ප් සමඟ සංචාරයට එක්ව සිටින ඔහුගේ කණ්ඩායම පවසන්නේ මෙම සාකච්ඡා "දැඩි" වනු ඇති බවය.

    එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා අද (මැයි 25) යුරෝපා හවුලේ බලධාරීන්ද හමුවීමට නියමිතය.

    මීට පෙර නේටෝ සංවිධානය මෙන්ම යුරෝපා හවුලද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වී තිබුණි.
    නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ _96204378_d655451c-07ca-41fb-9684-2a385703dae2
    Image copyright AFP
    Image caption බ්‍රසල්ස් නුවරට පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ බෙල්ජියමේ රජු සහ බිසව හමුවිය

    ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා නේටෝ සංවිධානයේ සම්පත් කැප කළයුතු බව ඔහු පවසයි.

    ඒ සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය නොඅඩුව ලබා ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් සාමාජික රටවලට දැඩි බලපෑමක් ඇති කරනු ලබන බවට විශ්වාස කෙරේ.

    මේ අතරතුර එක්සත් ජනපදයට මිත්‍ර රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ කැපවීම තහවුරු කරගැනීම යුරෝපා නායකයන්ගේ අවශ්‍යතාව වී තිබේ.

    බ්‍රසල්ස් නුවරට පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ බෙල්ජියමේ රජු සහ බිසව හමුවිය.

    මේ අතරතුර ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව බ්‍රසල්ස් නුවර මධ්‍යයේ විරෝධතා දියත්වෙමින් තිබුණි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ Empty Re: නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ

    Post by Ethical Trader Thu May 25, 2017 3:14 pm

    ?Is Trump canvassing support for war.

      Current date/time is Sat Jul 27, 2024 5:31 am