The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbToday at 7:43 amAdmin
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ Empty නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ

on Thu May 25, 2017 3:11 pm
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ
BBC Sandeshaya  මිනිත්තු 58 පෙර

නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ _96204377_9eeb0c11-8436-40ab-9abe-dbce6d3d370e
Image copyright AFP
Image caption ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව බ්‍රසල්ස් නුවර මධ්‍යයේ විරෝධතා

නේටෝ හමුදාවේ සාමාජික රටවල් සමඟ සාකච්ඡා සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසල්ස් නුවරට පැමිණියේය.

ජනාධිපති ට්‍රම්ප් සමඟ සංචාරයට එක්ව සිටින ඔහුගේ කණ්ඩායම පවසන්නේ මෙම සාකච්ඡා "දැඩි" වනු ඇති බවය.

එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා අද (මැයි 25) යුරෝපා හවුලේ බලධාරීන්ද හමුවීමට නියමිතය.

මීට පෙර නේටෝ සංවිධානය මෙන්ම යුරෝපා හවුලද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වී තිබුණි.
නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ _96204378_d655451c-07ca-41fb-9684-2a385703dae2
Image copyright AFP
Image caption බ්‍රසල්ස් නුවරට පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ බෙල්ජියමේ රජු සහ බිසව හමුවිය

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා නේටෝ සංවිධානයේ සම්පත් කැප කළයුතු බව ඔහු පවසයි.

ඒ සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය නොඅඩුව ලබා ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් සාමාජික රටවලට දැඩි බලපෑමක් ඇති කරනු ලබන බවට විශ්වාස කෙරේ.

මේ අතරතුර එක්සත් ජනපදයට මිත්‍ර රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ කැපවීම තහවුරු කරගැනීම යුරෝපා නායකයන්ගේ අවශ්‍යතාව වී තිබේ.

බ්‍රසල්ස් නුවරට පැමිණි එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ බෙල්ජියමේ රජු සහ බිසව හමුවිය.

මේ අතරතුර ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව බ්‍රසල්ස් නුවර මධ්‍යයේ විරෝධතා දියත්වෙමින් තිබුණි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ Empty Re: නේටෝ නායකයන් හමුවීමට ට්‍රම්ප් බෙල්ජියමේ

on Thu May 25, 2017 3:14 pm
?Is Trump canvassing support for war.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum