The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesFri Jan 22, 2021 5:52 pmThe Invisible
ACL CablesWed Dec 30, 2020 8:52 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 6:23 pmchutiputha
SAMP.N0000 (Sampath Bank PLC)Thu Dec 24, 2020 10:12 pmNIRMALSG
Trading Journal Sun Dec 13, 2020 1:03 amxmart
HVA FoodsFri Dec 04, 2020 11:55 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 11:12 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 4:00 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 10:20 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 10:16 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 9:45 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 1:41 pmsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 11:24 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  Empty ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට

on Fri May 19, 2017 7:39 pm
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට
BBC Sandeshaya 2017 මැයි 17
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  _96092215_women-crop
Image copyright AFP
Image caption ආරක්ෂක, සෞඛ්‍ය, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුර කාන්තාවන්ට

කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරයි.

ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එකොළහක් කාන්තාවන්ට හිමි වේ.

ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්.

සිල්වි ගුලාර්ඩ් ආරක්ෂක ඇමති ධුරය සඳහාත් ෆෙන්සින් ක්‍රීඩා (කඩු හරඹවලට සමාන ක්‍රීඩාවක්) ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පත් කර ඇත.

සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපති මැක්‍රෝන් ගත් තීන්දුව හමුවේ දක්ෂිණාංශික කණ්ඩායම් වික්ෂිප්තව ඇති බව වාර්තාකරුවෝ පවසති.

"ආර්ථික සහ මුදල් ඇමති ධුර සඳහා ජනාධිපති මැක්‍රෝන් පත් කර තිබෙන්නේ දක්ෂිණාංශික නියෝජිතයන් දෙදෙනෙක්. අභ්‍යන්තර සහ විදේශ කටයුතු සඳහා සමාජවාදීන් ද ආරක්ෂක සහ අධිකරණ කටයුතු සඳහා මධ්‍යස්ථ මතධාරීන් ද පත් කර තිබෙනවා" පැරිසියේ සිටින බීබීසී වාර්තාකරු මාක් ලොවෙන් පැවසීය.
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  _96092214_967c29ae-c118-4709-9033-99edd9556b1f
Image copyright AFP
Image caption ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල්

ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්‍රෝන්ට සහාය දෙන බව පවසමින් ප්‍රකාශයකට අත්සන් තැබීම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ගණනක් විසින් මීට ඉහතදී විවේචනය කරනු ලැබීය.

ප්‍රංශ මහ මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.

මධ්‍යස්ථ මතධාරියෙකු වන ජනාධිපති මැක්‍රෝන් සිය අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබූ එදුවාර්ද් ෆිලිපේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකි.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum