The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  Empty ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට

    Post by Ethical Trader Fri May 19, 2017 6:09 pm

    ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට
    BBC Sandeshaya 2017 මැයි 17
    ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  _96092215_women-crop
    Image copyright AFP
    Image caption ආරක්ෂක, සෞඛ්‍ය, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුර කාන්තාවන්ට

    කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරයි.

    ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එකොළහක් කාන්තාවන්ට හිමි වේ.

    ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්.

    සිල්වි ගුලාර්ඩ් ආරක්ෂක ඇමති ධුරය සඳහාත් ෆෙන්සින් ක්‍රීඩා (කඩු හරඹවලට සමාන ක්‍රීඩාවක්) ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පත් කර ඇත.

    සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපති මැක්‍රෝන් ගත් තීන්දුව හමුවේ දක්ෂිණාංශික කණ්ඩායම් වික්ෂිප්තව ඇති බව වාර්තාකරුවෝ පවසති.

    "ආර්ථික සහ මුදල් ඇමති ධුර සඳහා ජනාධිපති මැක්‍රෝන් පත් කර තිබෙන්නේ දක්ෂිණාංශික නියෝජිතයන් දෙදෙනෙක්. අභ්‍යන්තර සහ විදේශ කටයුතු සඳහා සමාජවාදීන් ද ආරක්ෂක සහ අධිකරණ කටයුතු සඳහා මධ්‍යස්ථ මතධාරීන් ද පත් කර තිබෙනවා" පැරිසියේ සිටින බීබීසී වාර්තාකරු මාක් ලොවෙන් පැවසීය.
    ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට  _96092214_967c29ae-c118-4709-9033-99edd9556b1f
    Image copyright AFP
    Image caption ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල්

    ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්‍රෝන්ට සහාය දෙන බව පවසමින් ප්‍රකාශයකට අත්සන් තැබීම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ගණනක් විසින් මීට ඉහතදී විවේචනය කරනු ලැබීය.

    ප්‍රංශ මහ මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.

    මධ්‍යස්ථ මතධාරියෙකු වන ජනාධිපති මැක්‍රෝන් සිය අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබූ එදුවාර්ද් ෆිලිපේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකි.

      Current date/time is Sat Jul 27, 2024 8:09 am