!['ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව'ඉන්දීය තරුණයකුගෙන් _96068460_rifarhcapture](https://ichef-1.bbci.co.uk/news/660/cpsprodpb/1956/production/_96068460_rifarhcapture.jpg)
BBC Sandeshaya පැය 2 කට පෙර
Image copyright Twitter/@Rifarh_Shaarook
දහඅට හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ඇමරිකාවේ නාසා මධ්‍යස්ථානයේ දී ජුනි මස අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය.
එය ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව විය හැකි බව විශ්වාස කෙරේ.
රිෆාත් ශාරුක් විසින් නිර්මාණය කරන ලද ග්‍රෑම් 64 ක් බරින් යුතු මෙම උපාංගය තරුණ නිර්මාණ ශිල්පීන් අතර තරගයකින් පළමු ස්ථානයට තෝරා ගැනිණි.
සිය ප්‍රධාන අරමුණ 3-D තාක්ෂණයෙන් මුද්‍රිත කාබන් වස්තුවක් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ප්‍රදර්ශනය කිරීම වනබව රිෆාත් ශාරුක් පවසයි.
තම නිර්මාණය පෘථිවියේ උප කක්ෂයක පැය හතරක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශ ගත කෙරෙනු ඇතැයි බව රිෆාත් ශාරුක් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ අබ්දුල් කලාම්ට ගෞරවයක් වශයෙන් චන්ද්‍රිකාව 'අබ්දුල්සැට්' ලෙස නම් කර ඇත.
කෝඩුකාර විද්‍යාඥයෙකු වන රිෆාත් තමිල්නාඩුවේ කුඩා ගම්මානයකින් පැමිණි අයෙකි.
පළමු නිර්මාණය නොවේ
!['ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව'ඉන්දීය තරුණයකුගෙන් _96068459_facebookcapture](https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/174FE/production/_96068459_facebookcapture.jpg)
Image copyright Facebook/RifathShaarook
Image caption චන්ද්‍රිකාවේ බාර ග්‍රෑම් 64 කි
මේ වන විට ඔහු තමිල්නාඩුව මූලස්ථානය කර ගත් 'Space Kidz India' ආයතනයේ ප්‍රධාන විද්‍යාඥයා වශයෙන් කටයුතු කරයි.
'Space Kidz India' දරුවන් සහ නව යෞවනයන් අතර විද්‍යාව සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනු ලබන ආයතනයකි.
මෙය රිෆාත්ගේ පළමු නිර්මාණය නොවේ.
පහළොස් වියේ දී ඔහු විසින් ජාතික මට්ටමේ තරුණ විද්‍යාඥයන්ගේ තරගයකට ඉදිරිපත් කිරීම සඳහා කාලගුණය නිර්ණය කිරීමට යොදා ගනු ලබන හීලියම් බැලුනයක් නිර්මාණය කළේය.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?