The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? Empty 'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද?

    Post by Ethical Trader Sun May 14, 2017 12:21 pm

    'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද?

    BBC Sandeshaya 2017 මැයි 13

    චීනයේ 'එකම තීරයක් - එකම මාවතක්' දෙදින සමුළුව බේජිං නුවරදී හෙට (මැයි 14) ආරම්භ වීමට නියමිතය.

    රුසියාවේ නායක ව්ලැදිමීර් පුතින්, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්, මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුචී ඇතුළු ලෝක නායකයෝ ඊට සහභාගී වෙති.

    ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ ද එම සමුළුවට සහභාගී වීම සඳහා දැනටමත් බේජිං නගරයට ළඟා වී සිටී.

    රටවල් විසි අටක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් 'එකම තීරයක් - එකම මාවතක්' සමුළුවට සහභාගී වන බව බේජිං පාලනය පවසයි.

    ජර්මන් චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් ඒ සඳහා කළ ආරාධනය පිළිගෙන නොමැති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට සහභාගී නොවන බව වාර්තා වෙයි.

    G7 නායකයන් අතරින් සමුළුව සඳහා සහභාගී වන බව තහවුරු කර ඇත්තේ ඉතාලියේ අගමැති පාවුලෝ ජෙන්ටිලෝනි පමණි.

    'එකම තීරයක් - එකම මාවතක්' සමුළුව සඳහා ඉන්දියාව සහභාගී නොවේ.

    නවීන සේද මාවත?
    Image copyright Getty Images

    'එකම තීරයක් - එකම මාවතක්' යනු චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පණ ගැන්වීමේ උත්සාහයක් ලෙස හැඳින්විය හැක.

    එම සංකල්පය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ චීන ජනාධිපති ෂී ජින්පින් විසිනි.

    2013 වසරේ ප්‍රකාශයට පත් වූ 'එකම තීරයක් - එකම මාවතක්' සංකල්පයට අනුව චීනය ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු රටවල් සමග සම්බන්ධ වනු ඇත.

    'එකම තීරයක් - එකම මාවතක්' ව්‍යාපෘතිය යටතේ නව වරායන්, තෙල් සැපයුම් නල මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කෙරෙමින් පවතී.

    ඒ ඔස්සේ චීනයට ලොව සෙසු රටවල් සමග ගනුදෙනු කිරීමටත් ලොව සෙසු රටවලට චීනය සමග ගනුදෙනු කිරීමටත් හැකි වනු ඇත.

    ලෝක ආර්ථික සමුළුව පවසන පරිදි චීනය විදෙස් රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකි.

    භූදේශපාලනය බලපෑම
    Image copyright AFP

    'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනට රටවල් හැටකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වෙයි.

    චීනයේ ආර්ථික වර්ධන වේගය අඩුවෙමින් පවතින අතර ඔවුන්ගේ වෙළඳපොළ රටින් ඔබ්බට පුළුල් කිරීම 'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනේ අරමුණ වී තිබේ.

    කෙසේ නමුත් එම වැඩසටහන චීනයේ භූදේශපාලන බලපෑම ව්‍යාප්ත කිරීමේ උත්සාහයක්දැයි ඇතැමෙකුට ප්‍රශ්න කළ හැක.

    චීනය ආර්ථික වර්ධන ඉලක්කය පහත දමයි

    ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතිය ඇතුළුව පාකිස්තානය, ඉන්දුනීසියාව සහ කාම්බෝජය වැනි කලාපීය රටවල් තුළ චීනය විසින් මහා පරිමාණ ව්‍යාපෘති දියත් කොට තිබේ.
    Image copyright Getty Images
    Image caption ශ්‍රී ලංකාවේ වරාය නගර ව්‍යාපෘතිය

    'එකම තීරයක් - එකම මාවතක්' වැඩසටහනට සම්බන්ධ රටවල් සමග 2014 සිට 2016 වසර දක්වා චීනය සිදු කළ දළ වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.9 කට ළඟා වී ඇති බව චීනයේ වාණිජ කටයුතු භාර නියෝජ්‍ය ඇමති ජියාන් කෙමින් පවසයි.

    එම ව්‍යාපෘතියට සම්බන්ධ රටවල් තුළ ආයෝජනය කිරීම සඳහා සිය සමාගම් දිරිමත් කරන අතරම එම රටවල සේවා පහසුකම් ඉහළ නැංවීම සහතික කිරීමට චීනය නිරන්තරයෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද? Empty Re: 'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද?

    Post by කිත්සිරි ද සිල්වා Sun May 14, 2017 12:34 pm

    Thanks ET.

    (How long can they survive and thrive without some form of liberty back at home. Cheque book diplomacy is not likely to last when people inside start asking their rights).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 8:56 am