The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මළගිය ඇත්තන් සමඟ වාසේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මළගිය ඇත්තන් සමඟ වාසේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මළගිය ඇත්තන් සමඟ වාසේ Empty මළගිය ඇත්තන් සමඟ වාසේ

    Post by Ethical Trader Mon Apr 24, 2017 5:43 pm

    මළගිය ඇත්තන් සමඟ වාසේ
    BBC Sandeshaya 2017 අප්‍රේල් 20

    ලෑලි ගැසූ නිවසේ ආලින්දයේ බඩුමුට්ටු නොවීය. බිත්ති මත තැනින් තැන එල්ලා ඇති පින්තූර කිහිපයක් පමණක් දිස්විය. අල්ලාප සල්ලාපයේ යෙදෙන පිරිසකගේ හඬ පමණක් කන්වැකෙයි. මෙය නෑ හිත මිතුරන්ගේ ළෙන්ගතු හමුවකි.

    "තාත්තගේ සැප සනීප කොහොමද?" නිවැසියාගෙන් අමුත්තෙක් අසයි.

    එකිනෙහිම සියල්ලන්ගේ නෙත් යොමුවුණේ ආලින්දයේ එක් කොනක පිහිටි කාමරය දෙසටය.

    වර්ණවත් කුටිය මැද සැතපී සිටින්නේ වියපත් පුද්ගලයෙකි.

    "එයාට තාම සනීප නැහැ." ඔහුගේ දියණිය ලීසා පිළිතුරු දුන්නාය.
    "ශ්ශ්ශ්... සීයට කරදර කරන්න එපා. එයා නිදි. එයාට තරහ යයි." ලීසා තම දරුවන් දෙදෙනා එතැනින් ඉවත් කළාය

    මද සිනහවකින් මුව සරසාගත් ඇය පියාගේ උරහිස පෙදෙස යාන්තමින් සොලවා "තාත්තව බලන්න අද අමුත්තන් ගොඩක් ඇවිල්ල. තාත්තට තරහ යන එකක් නැහැනේ?" යනුවෙන් විමසුවාය.

    ලීසාගේ පියා කිසිදු චලනයකින් තොරව සැතපී සිටියි. දුහුවිලි වැදුණු උපැස් යුවළක් පැළඳ සිටි ඔහුගේ මුහුණේ අළු පැහැති සම රළුය.

    මේ වයෝවෘද්ධයාගේ මුනුබුරා සහ මිනිබිරිය ද කුටියට පිය මැන්නේ කිසිදු චකිතයකින් තොරවය.

    "ඇයි සීයා හැමතිස්සෙම නිදාගෙන ඉන්නේ? නැගිටලා එන්නකෝ කෑම කන්න." එක් මුනුබුරා සුරතල් හඬින් තෙපළේය.

    "ශ්ශ්ශ්... සීයට කරදර කරන්න එපා. එයා නිදි. එයාට තරහ යයි." ලීසා තම දරුවන් දෙදෙනා එතැනින් ඉවත් කළාය.

    සත්‍ය වශයෙන්ම ලීසාගේ පියා මියගොස් දොළොස් වසරක් ගතවී හමාරය.

    නමුත් පවුලේ උදවිය සිතන්නේ තවමත් ඔහු ජීවතුන් අතර සිටින බවකි.

    මළගිය ඥාතියෙකුගේ සිරුර නිවාස තුළ තබාගෙන දිවි ගෙවීම බොහෝ දෙනෙකුට විස්මය දනවන්නක් වුවත් නැගෙනහිර ඉන්දුනීසියාවේ මිලියනයකට අධික ටොරාජා වැසියන්ට එය සියවස් ගණනක් ඈතට දිවයන සම්ප්‍රදායකි.

    මෙලොවින් සමුගත් අයෙකු ඊළඟ ආත්මයට යාමට පෙර තමන් ජීවත්වූ පරිසරය තුළ සැරිසරන බව ඔවුහු විශ්වාස කරති.

    පවුලේ ඥාතියෙකු මියගිය පසු අවසන් කටයුතු සිදු කිරීමට පෙර මාස ගණනක් හෝ වසර කිහිපයක් දේහය නිවෙස තුළ තබාගෙන ඔහුට හෝ ඇයට සත්කාර කිරීම ඔවුන්ගේ සම්ප්‍රදාය වෙයි.

    ලීසගේ පියාට ආහාර පාන පමණක් නොව දිනකට දෙවතාවක් දුම් වැටියක් ද ලැබෙනු ඇත. කාමරයේ එක් කොනක භාජනයක් තබා ඇත්තේ ඔහුගේ ශරීරකෘත්‍යය සඳහා ය. ඔහුගේ ඇඳුම් පැළඳුම් පවා වරින්වර අලුත් වනු ඇත.

    මළ සිරුරට කෙරෙන සත්කාරයේ අඩුවක් වුවහොත් තම පවුලට කරදර පැමිණිය හැකි බව ටොරාජා වැසියෝ විශ්වාස කරති.

    අතීතයේදී මළ සිරුරු කල් තබා ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගත් නමුත් වත්මන් පරපුර ඒ සඳහා නවීන රසායනික ක්‍රම භාවිත කරයි.

    "අපි හැමෝම ක්‍රිස්තියානි තමයි. ඒවුනාට අපි විශ්වාස කරන්නේ තාත්තට අපි කියන කරන දේ තාමත් ඇහෙනවා, පේනවා කියල. නෑදෑයෝ එයාව බලන්න එනව. ටෙලිෆෝන් කරලා එයාගේ සුවදුක් විමසනවා." ලීසා දොඩමළු වූවාය.
    දෙවසරකට වරක් දේහය පෙට්ටියෙන් ඉවතට ගෙන පිරිසිදු කොට අලුත් ඇඳුම් අන්දවා යළි තැන්පත් කරති

    ටොරාජා වැසියන් දුක් මහන්සිවී හරිහම්බ කරන්නේ සැපපහසු දිවියක් ගෙවීමට නොව. තේජාන්විත නික්ම යාමක් සඳහාය.

    ලිසාගේ අතමිට සරුව තිබෙන තාක් ඇයගේ පියා නිවසේ සැතපී සිටින්නේය.

    අනතුරුව උත්කර්ෂවත් අවමංගල්‍යයක් පවත්වමින් ඔහුට සමු දෙනු ඇත.

    ඇතැම් අවමංගල්‍ය උත්සව දින තුන හතරක් පුරා පැවැත්වෙන අතර ඒ සඳහා ඔවුහු අධික මුදලක් වැය කරති.

    ටොරාජා වැසියන් මළසිරුරු භූමිදානය කරන්නේ කලාතුරකිනි. බොහෝවිට ඔවුහු තම ඥාතීන්ගේ දේහ ලෙනක තැන්පත් කරති.

    කෙසේ නමුත් එයද අවසානය නොවේ. දෙවසරකට වරක් ඥාතීහු පැමිණ දේහය පෙට්ටියෙන් ඉවතට ගෙන පිරිසිදු කොට අලුත් ඇඳුම් අන්දවා යළි තැන්පත් කරති. දේහයට ආහාර පාන මෙන්ම දුම්වැටි පූජා කරති. දේහය සමඟ පවුලේ ඡායාරූපයකට පෙනී සිටිති.

      Current date/time is Sat Jul 27, 2024 1:07 pm