- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
'අයිස්බර්ග් පටුමගේ' ආ අමුත්තා
BBC Sandeshaya 2017 අප්‍රේල් 19
Image copyright Reuters
කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ඩ්හි කුඩා නගරයක් හදිසියේම සංචාරකයන්ගේ සිත්ගත් ස්ථානයක් බවට පත් වූයේ අලුතින් පැමිණි අමුත්තෙකු නිසාවෙනි.
වසන්තයේ පාවී ආ යෝධ අයිස් කුට්ටිය (Iceberg) කැමරා කාචයේ සටහන් කර ගැනීමට වෘත්තීය මෙන්ම ආධුනික ඡායාරූප ශිල්පීහු ද උත්සුක වූහ.
ඒ සමග පාස්කු සති අන්තය පුරා මෙම නගරයට යාබදව දකුණු දිග වෙරළ තීරය ආසන්නයෙන් ඇති අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක් පැවති බව CBC පුවත් සේවය වාර්තා කළේය.
Image copyright Reuters
ආක්ටික් කලාපයේ ඔස්සේ විශාල වශයෙන් පාවී එන අයිස් කුට්ටි හේතුවෙන් නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝ ප්‍රදේශවලට නුදුරින් පිහිටි කලාපය ප්‍රාදේශීය වහරේ හඳුන්වනු ලබන්නේ Iceberg පටුමග ලෙසය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: 'අයිස්බර්ග් පටුමගේ' ආ අමුත්තා
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: 'අයිස්බර්ග් පටුමගේ' ආ අමුත්තා
Ethical Trader wrote:Though this is a nice picture, the inner message underlining it is not that nice. Its a sign of intensified global warming!
But iceburgs can come and cool down the warming areas globally neh?
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: 'අයිස්බර්ග් පටුමගේ' ආ අමුත්තා
Yin-Yang wrote:Ethical Trader wrote:Though this is a nice picture, the inner message underlining it is not that nice. Its a sign of intensified global warming!
But iceburgs can come and cool down the warming areas globally neh?