The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක්

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක් Empty යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 42ක්

    Post by Rana Wed Apr 12, 2017 3:30 pm

    යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුල ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 6791.4) මුල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය එළඹෙන ලදී. මේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන සඳහා යූරෝ මිලියන 30ක්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා යූරෝ මිලියන 12ක්ද ලබාදීමට එකඟතාවය ඇතිකරගන්නා ලද මෙම ගිවිසුම් සඳහා අප්‍රියෙල් මස 06 දින මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපතිතුමන් ඉදිරියේදී අත්සන් තබන ලදී.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා මෙයට අමතරව ජර්මානු පෙඩරල් සමුහාණ්ඩුවේ විදේශ කාර්යාලය යූරෝ මිලියන 2.4ක්ද බ්‍රිතාන්‍ය කවුන්සිලය යූරෝ මිලියන 0.1ක්ද ලබාදෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන, 2015 ඔක්තෝම්බර් මස පැවති යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ දූෂණය අවම කිරීම,මානව හිමිකම් ආරක්ෂා කිරීම වැඩිදියුණු කිරීම හා නීතිය ආරක්ෂා කිරීම ඇතුලත් යහපාලනය ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමයෙහි දායකත්වය ශ්‍රී ලංකා රජයට ලබාදීමට ඇතිකරගන්නා ලද එකඟතාවයෙහි සෘජු ප්‍රථිපලයකි.

    මෙම වැඩසටහන, රජය සහ බිම් මට්ටමෙහි ජනතාව අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට අමතරව සිවිල් සමාජයේ සහ විවිධ රාජ්‍ය ආයතනයන්හි අදහස් ලබාගැනීම තුලින් ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට දායක වනු ඇත. විවිධ සමාජ ඒකකයන් අතර පවතින බාධාවන් බිඳදැමීම සඳහා කලාව හා සංස්කෘතිය යොදාගැනීම තුලින් මෙන්ම භාෂාව නිසා ඇතිවන බාධකයන් සහ විවිධ සමාජීය අවශ්‍යතාවයන් ආමන්ත්‍රණය කිරීම තුලින්ද මෙම වැඩසටහන ප්‍රතිසංධානය සහ නැවත ගැටුම් ඇතිවීම වැලැක්වීම සඳහා දායක වෙයි.

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන යටතේ රාජ්‍ය ආයතනයන්හි ධාරිතාවය වර්ධනය කිරීම, නව ඇසුරුම් ක්‍රම හඳුන්වාදීම, අවශ්‍ය ප්‍රදේශයන්හි වෙළඳපොල සහ නිෂ්පාදන යටිතල පහසුකම් වර්ධනය කිරීම මගින් කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වෙයි.


    http://biz.adaderana.lk/%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82/

      Current date/time is Sat Jul 27, 2024 7:21 pm