The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' Empty Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි'

    Post by Ethical Trader Fri Mar 31, 2017 12:31 pm

    Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි'

    BBC Sandeshaya 2017 මාර්තු 30

    යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීම ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ඇතුළු අපනයන කර්මාන්තයට ප්‍රබල බලපෑමක් ඇතිකිරීමට ඉඩ තිබෙන බව පෙන්වාදෙන ව්‍යාපාරික ප්‍රජාව එය යහපත් හෝ අයහපත් බලපෑමක් ද යන්න නිගමණය කිරීමට තවමත් කාලය එළඹ නැති බවත් සඳහන් කරයි.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දෙවසරක ක්‍රියාදාමය නිල වශයෙන් ආරම්භ කරමින් ලිස්බන් සම්මුතියේ 50 වෙනි වගන්තිය සම්බන්ධ ලේඛනයට අගමැතිනි තෙරේසා මේ අඟහරුවාදා රාත්‍රියේ අත්සන් තැබුවාය.

    ඉන් අනතුරුව එම ලිපිය බ්‍රසල්ස් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා විසින් යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා වෙත බදාදා භාරදෙනු ලැබිණ.

    අප්‍රේල් මස මැද භාගයේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) සහනය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවන බව බීබීසී සිංහල සේවය වෙත දහස් දක්වමින් සඳහන් කළ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් සහ වර්තමානයේ කමිටු සභාපතිවරයකුවන රොහාන් මාසකෝරාළ, ඉන් අනතුරුව ඉදිරි වසර දෙක ඇතුලත ශ්‍රී ලංකාවට එම සහනය ලබාදීමට බ්‍රිතාන්‍යය ද බැඳී සිටින බව පෙන්වාදෙයි.
    රොහාන් මාසකෝරාළ

    "තවමත් ශ්‍රී ලංකාව යුරෝපයට යවන ඩොලර් බිලියන දෙකක අපනයනවලින් 41% ක් යන්නේ මහා බ්‍රිතාන්‍යයට," ඔහු පැවසීය.

    "ඒ නිසා මහා බ්‍රිතාන්‍යය අපේ ප්‍රධානම ඇඟළුම් වෙළඳපොළක්."

    ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් අනතුරුව ගතවගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300- 500 ත් අතර පාඩුවක් සිදු වූ බව ඔහු පෙන්වාදෙයි.

    එම සහනය අහිමිවීමෙන් අනතුරුව යුරෝපා වෙළඳපොල තුළ ශ්‍රී ලංකා අපනයනවල වර්ධන වේගය අඩු වූ නමුත්, වෙළඳපොල කඩා නොවැටුන බව ද ඔහු සඳහන් කළේය.

    "දැන් ජීඑස්පී ප්ලස් ලැබෙනවත් සමගම ඇඟළුම් සහ අනෙකුත් භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව වැඩිවෙනවා."

    එහෙත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සැරසෙන්නේ ශ්‍රී ලංකා අපනයනවලට යුරෝපය මෙසේ විශේෂ තීරු බදු සහන යළිත් ලබාදීමට සැරසෙන අවස්ථාවේදීය.

    එබැවින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සාකච්ඡා පවත්වන දෙවසරක කාලය තුළ බ්‍රිතාන්‍ය සමග විශේෂ වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව උත්සුක විය යුතු බව රොහාන් මාසකෝරාළ පෙන්වාදෙයි.

    "මොකද ඉන්දියාව දැනටමත් පටන් අරගෙන තියෙනව. අපිත් ඒ දේ කරනවා කියල නියෝජ්‍ය විදේශ ඇමතිතුමා ප්‍රකාශකළා," ඔහු පැවසීය.

    "අපිට තව වාසියක් තියෙන්නේ දැන් අපිත් එක්ක තරග කරන බංගලිදේසේ වගේ රටවලටත් ඒ තත්වයම එනවා."

    එහිදී කිසියම් ආකාරයකින් වසර දෙකකට පසුව ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබාදීමට බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කළහොත්, ශ්‍රී ලංකා අපනයන සඳහා අයකෙරෙන රේගු බදු 9% කින් ඉහල යනු ඇති බව ද රොහාන් මාසකෝරාළ පෙන්වා දුන්නේය.

    යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සමග බ්‍රිතාන්‍යය ඊටත් වඩා දෙපාර්ශවයටම වාසිදායක වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමේ හැකියාවක් පවතින බව ද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි' Empty Re: Brexit සහ ඇඟළුම් කර්මාන්තය: 'හොඳයි නරකයි'

    Post by CK Fri Mar 31, 2017 12:43 pm

    Thanks ET

      Current date/time is Sat Jul 27, 2024 12:30 pm