එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
පිලිපීනය, තායිලන්තය වැනි රටවලින් ආනයනය කරනු ලබන පැකට් හෝ බෝතල් කළ තැඹිලි වතුර බ්‍රිතාන්‍යයේ දී මිල දී ගත හැකි වුවද, ශ්‍රී ලංකාවේ තැඹිලි වතුර බ්‍රිතාන්‍ය වැසියන්ට රස බැලීමට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මේ සඳහා බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ඉහළ ඉල්ලුමක් ඇති බව ද වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Jeeva Natural UK Ltd හි නිර්මාතෘවරිය පවසා සිටිපන්නේ සෞඛ්‍ය සම්පන්න පානයක් ලෙසින් බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ සාප්පු හරහා මෙම තැඹිල පානය ජනප්‍රිය කරලීමට තමන් පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත් තැඹිලි වතුර අපනයන කිරීමට පටන් ගැනීමත් සමඟම දේශීය වෙළෙඳපොළේ තැඹිලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර අද දෙරණ කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ සාමාන්‍ය තැඹිලි ගෙඩියක මිල මේ වන විට රු. 80 ක් තරම් ඉහළ ගොස් ඇති බවයි.
http://biz.adaderana.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
කිත්සිරි ද සිල්වා wrote:සුද්දෝ බොන්න ගත්ත නිසා දැන් අපේ කට්ටියත් බොන්න ගනියි බොතල් ගනන්.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
nihal123 wrote:අනේ මන්දන්නේ නෑ රැ 80.00 ට තැඹිලි,අපේ පැත්තෙ නම් රැ 25-40 ක් තමා කඩවල, ඒත් ගන්නේ රැ 10 /12 ට
- AjithR
- Posts : 283
Join date : 2014-09-15
Re: එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
කිත්සිරි ද සිල්වා wrote:Manipulations at work quitely.nihal123 wrote:අනේ මන්දන්නේ නෑ රැ 80.00 ට තැඹිලි,අපේ පැත්තෙ නම් රැ 25-40 ක් තමා කඩවල, ඒත් ගන්නේ රැ 10 /12 ට
කිත් වග පැත්තෙ පොඩි තැබිලි වෙන්ටෑ Hik hik....................
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
Elowa pol penila inna local people do not need thabili at rs80/
- AjithR
- Posts : 283
Join date : 2014-09-15
Re: එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම