The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල Empty දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල

    Post by nihal123 Thu Jun 30, 2016 5:32 am

    +අපි කවුරුත් දන්නවනේ,අපේ රටේ උසම කන්ද තමයි පිදුරුතලාගල(උස මීටර් 2524 /අඩි 8281).ඒ වගේම අපේ රටේ සීතලම තැන.දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහිලයි තියන්නේ .සුද්දෝ මෙතන හැදින්නුවේ "මවුන්ට් පෙද්රෝ-Mount Pedro" කියලා. පාරිසරික හා දේශගුණික සාධක, ආරක්ෂක හේතු , ගමනාගමන දුෂ්කරතා හා සුවිශේෂී වටිනාකම් කිහිපයක් නිසා මහජනයාට ළඟා විය නොහැකි සංරක්ෂිත ස්ථානයක් විදිහට තමයි කාලයක් මේ ප්‍රදේශය පැවතුනේ.ඒත් 2009න් පස්සේ මෙහි යාමට පැවති බාධා ලිහිල් වුනා.

    +පිදුරුතලාගලට මේ නම හැදිලා තියෙන්නේ 1940 දශකයේදි විතර. ඒ කාලේ නුවරඑලිය ප්‍රදේශයට ආවලු අධික වියලි කාලගුණයක් සහිත කාලයක්..පිදුරුතලාගල කදු මුදුනේ තියෙන්නේ තිරස්ව විහිදුනු ගල් තලාවක්. මේ ගල් තලාව වැහිලා තියෙන්නේ තෘණ වර්ග වලින්. ඉතින් මේ වියලි කාලගුණයට ඔය තිබුණු තෘණ වර්ග ඔක්කොම වගේ මැලවිලා ගිහින් කමතක පිදුරු තැලුවා වගේ ස්වරුපයක් අරගෙන තියනවා ..ඉතින් ඕක දැකපු නුවරඑලිය වැසියෝ කටවහරෙට කියල තියනවා පිදුරු තැලුණු ගල කියලා.ඕක නිසා තමා පිදුරුතලාගල කියන නම හැදිලා තියෙන්නේ .

    +කන්දේ උසම ස්ථානයට ආවම සිමෙන්තියෙන් හදපු ප්‍රධාන දිශා හතර සලකුණු කරපු කුඩා කුළුණක් තියෙනවා. එහි මීටර් 2524 ක් ලෙස සටහන් කරලා තිබුනා.ඒ තමයි අපේ රටේ උසම ස්ථානය සලකුණු කරලා තියෙන සලකුණ.ඊට ඔබ්බෙන් තියෙනවා රණවිරු ස්මාරකයක් . ඒක හදලා තියෙන්නේ 1983 දී LTTE එක පිදුරුතලාගල මුදුනට එල්ල කල ප්‍රහාරයෙන් මියගිය නිර්භීත විරුවන් සිහිකිරීමට.

    +පිදුරුතලාගල කඳු මුදුනේ වැඩි දෙනෙක් දන්නා එකම වටිනාකම වන්නේ ලංකාවටම රූපවාහිනී දර්ශන පැහැදිලිව ලබාදෙන ප්‍රධාන රූපවාහිනී විකාශන කුලුන ස්ථාපිත කරලා තියෙන එකනේ.හැබැයි, ඊට වඩා වටිනා තවත් සුවිශේෂී වටිනාකම් දෙකක් ඒ මුදුනේ ස්ථානගතව තිබෙන බව අපේ රටේ හුඟ දෙනෙක් දන්නේ නෑ.ඒ අතරින් එකක් තමයි,ශ්‍රී ලංකාවට පැමිණෙන හා ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් ගමන් පාලනය වන ප්රධාන රේඩාර් පද්ධතිය ස්ථාපිත කරලා තියෙන්නේ මේ කඳු මුදුනේ. කටුනායක සිට ලෝකයේ නැගෙනහිර දෙසට යන සහ එන සියලුම ගුවන් යානා යන එන මඟ තියෙන්නේ පිදුරුතලාගල කඳු මුදුනට ඉහලින්. ඒ ගුවන් යානා විතරක් නෙමෙයි, ලංකාවට හතර දිගින් එන සියලුම ගුවන් යානා පිළිබඳ සංඥ ලබන්නේ පිදුරුතලාගල තියෙන ප්‍රධාන රේඩාරයෙන් .

    +පිදුරුතලාගල තිබෙන අනෙක් වටිනාකම තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය කරන ආරක්ෂක හමුදාවන්හි රේඩාර් පද්ධතිය. ලංකාවේ ගුවන් කලාපයට හෝ ආරක්ෂක මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුල් වන හෝ ඉන් පිටවන ඕනෑම යාත්‍රාවක් , ගුවන් යානයක් පිළිබඳ තොරතුරු ලබාගන්නේ මේ රේඩාරයෙන්. කොටින්ම කිව්වොත් ලංකාවේ මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුල් වෙලා මසුන් අල්ලන ධීවරයන් ගැන තොරතුරු පවා දෛනිකව අපේ ආරක්ෂක අංශ දැනගන්නේ මේ සුපැහැදිලි රේඩාර් පද්ධතිය නිසා.

    +මේ මෑතකදී ශ්‍රී ලංකා යුද හමුදාව පිදුරුතලාගල කඳු මුදුනේ ඉහල උන්නතාංශ පුහුණු මධ්‍යස්තානයකුත් ආරම්භ කළා.ඒ ගැන විස්තරයක් ඔය පින්තූර අතරේ ඇති.

    +හොද පැහැදිලි දවසක ගියොත් ඔයාලට හග්ගල, ශ්‍රී පාදස්ථානය , කිකිලියාමාන , සින්ගල් ට්‍රී ,conical hill , හෝර්ටන් තැන්න , තොටුපොල කන්ද, මේ හැම එකක්ම පිදුරුතලාගල කඳු මුදුනේ ඉඳලා බලාගන්න පුළුවන්.පිදුරුතලාගල කඳු මුදුනේ පිහිටා තියෙන්නේ ලොව පවතින වටිනාම හා දුර්ලභම ගනයේ කඳුකර ශීත වනාන්තරයක්. ලංකාවටම ආවේණික මීවන වර්ග, බාඳුරා මල්, බිනර වර්ග, උඩවැඩියා වර්ග හා තෘණ පෙඳ පාසි වර්ග පිදුරුතලාගල ඝන වනාන්තරයේ දක්නට ලැබෙනවා.ඒ වගේම මේ රක්ෂිතයේදී දිවියන් ගෝනුන් බලාගන්නත් පුළුවන් . ඊටත් අමතරව ආවේනික පක්ෂීන් දඬුලේනුන් වැනි සතුන් හා සමනලයන් මේ පරිසරය තුළ බහුල යි.

    +නුවරඑළිය නගරයේ සිට පිදුරුතලාගලට තියෙන දුර කිලෝමීටර් 8ක් විතර. උඩුපුස්සැල්ලාව පාරේ ගිහින් නුවරඑළිය සුසාන භූමිය ළඟින් හැරිලා ගැමුණු මාවත ඔස්සේ ගිහින් පිදුරුතලාගල වන අඩවියට ඇතුල් වෙන්න ඕනි.එතන යුද හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ගුවන් හමුදාව විසින් ආරක්ෂා කරන මුර කපොල්ලක්.හමුවෙනවා.එතැනින් ඇතුල්වී දිගු නැග්මක් සහිත අසීරු පටු මාවත දිගේ ඉහළට යන්නට අවසර තියෙන්නේ ඒ කඳුකර මාර්ගයට ඔරොත්තු දෙන අන්දමේ වාහනයකට විතරයි. මුර කපොල්ලේ ඉඳලා කඳු මුදුනට තියෙන දුර කිලෝමීටර් 4 ක්. ඒ මුළු දුරම, මුළු මාර්ගයම එකම නැග්මක් සහිත කන්දකි. වැලමිටි වංගු කීපයකුත් හමුවෙනවා. දුම්පානය හා මත්ද්රව්ය සපුරාම තහනම්.
    +තවත් සුවිශේෂී පාරවල් කීපයක් තියනවා පිදුරුතලාගලට එන්න.(කඳු තරණය කරන්නන්ට තමයි මේ මාර්ග වැදගත් වෙන්නේ.)
    1.මහනුවර තියන හන්තාන කදුවැටියෙන් පටන්ගෙන එන්න පුළුවන් කියලා.
    2.මන්දාරම් නුවර හරහා යන පාර ( මේක ඉතා දුෂ්කරයි )
    3.වගේම පුස්සැල්ලාව chariot path , රම්බොඩ හරහා තියන පාර.
    4.ලූල්කදුර වතුයාය හරහා එන පාර (ලූල්කදුර වතු යායත් අයිති වන්නේ නුවරඑලිය දිස්ත්රි ක්කයට වගෙම පිදුරුතලාගල රක්ෂිතයට )

    මම,
    රංජන තන්ත්‍රීගේ Face book
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල Empty Re: දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල

    Post by chutiputha Thu Jun 30, 2016 10:23 am

    Yana Kauru Hari innawa nam kiyanna,asai matath yanna,masa dekakin wage e paththe yanna bari una

    @Serene Smile
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල Empty Re: දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහි තියන රටේ සීතලම තැන, උසම කන්ද පිදුරුතලාගල

    Post by nihal123 Thu Jun 30, 2016 10:29 am

    යන්නේ තනියම ද?
    ඔය serene හමුවන්නද නැත්නම් ........  ?

    Razz

      Current date/time is Sat Jul 27, 2024 6:20 am