The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න...

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... Empty ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න...

    Post by nihal123 Sun Apr 10, 2016 8:38 pm

    ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න...

    දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

    මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුවේ 2016
    අය-වැයෙන් මුදල් ඇමැති රවි කරුණානායක ඉදිරිපත් කර තිබූ බදු ප්‍රතිපත්ති පහක් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) විශේෂ ප්‍රකාශයක් කරමින් සංශෝධනය කළේය.
    ඇතිවිය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් සැලකිල්ලට ගෙන 2016 අය-වැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යළි සලකා බැලිය යුතු බව හැඟීගිය නිසා මේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කළ බව අගමැතිවරයා කීවේය.


    ඒ අනුව සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන බදු ආදායම්, ව්‍යවස්ථාපිත ආදායම් බදු, ප්‍රාග්ධන ඉපැයීම් මත බදු, ජාතිය ගොඩනැඟීමේ බද්ධ (ව්ඕඊ) සහ එකතු කළ අගය මත බදු (ඍඒඊ) යන බදු ප්‍රතිපත්ති සංශෝධනය කෙරේ.
    එම බදු සංශෝධන මෙසේය.
    2016 අය-වැයේ සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු යෝජනා වසරකට අත්හිටුවේ. 2015 වසරේ බදු ප්‍රතිශත එම අංශ දෙකේ දිගටම ක්‍රියාත්මකයි.
    ව්‍යස්ථාපිත ආදායම් බදු 15% ප්‍රතිශතය 17.5% දක්වා වැඩි කෙරේ.


    ප්‍රාග්ධන ඉපැයීම් බද්ද යළි පැනවෙයි.
    2016 අය-වැයේ යෝජිත ජාතිය ගොඩනැඟීමේ බදු ප්‍රතිශතය 2% සිට 4% දක්වා වැඩි කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපාන බැවින් එම බදු වැඩිනොකර 2% ප්‍රතිශතය පවත්වා ගැනේ.
    විදුලි සැපයුම, ලිහිසි තෙල් හා විදුලි සන්දේශ සේවා මත ලබාදුන් බදු සහන ඉවත් කිරීම එලෙසම ක්‍රියාත්මක වුවත් කාර්තුවක අවම සීමාව රුපියල් මිලියන 3.75 සිට මිලියන 3 දක්වා පහත දැමේ.


    විදුලි සන්දේශ සේවා පෞද්ගලික අධ්‍යාපන සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබාදුන් බදු සහන ඉවත් කෙරේ.
    අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලයෙන් වැට් බදු අය නොකෙරේ.
    අත්‍යවශ්‍ය නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ මත පමණක් වැට් බදු
    ශ්‍රී ලංකාව අති විශාල ණය උගුලක හසුවී ඇති අන්දම විස්තර කළ අගමැතිවරයා සහතික කළ වාර්තා අනුව 2015 අවසානය වනවිට ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475ක් වූ අතර රාජ්‍ය ව්‍යවසායකයන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර නොතිබුණු බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.


    රාජපක්ෂ රෙජීමයේ හිතුවක්කාරි ක්‍රියා පිළිවෙත නිසා මේ වනවිට අපේ රට රුපියල් ටි්‍රලියන 9.5ක ණය උගුලක හිරවී සිටින බව පැවැසූ අගමැති රනිල් වික්‍රමසිංහ මෙම මුදල ටි්‍රලියන 10ක් හෝ ඊට වැඩි විය හැකි බවද අනතුරු ඇඟවීය.
    අගමැතිවරයා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ මුදල් ඇමැති රවි කරුණානායක සභාවේ නොසිටියේය.
    ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රිවරු 'මුදල් ඇමැති කෝ? මුුදල් ඇමැති සභාවෙත් නෑ' කියමින් කෑ ගැසූහ.
    avatar
    WRRKUMARA


    Posts : 90
    Join date : 2014-05-19

    ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... Empty Re: ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න...

    Post by WRRKUMARA Sun Apr 10, 2016 10:18 pm

    Very Happy
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න... Empty Re: ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය මෙන්න...

    Post by CK Mon Apr 11, 2016 9:28 am

    Thnk you nihal.

      Current date/time is Wed Sep 11, 2024 3:21 pm