BOC.N0000 ( Bank of Ceylon)

- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: BOC.N0000 ( Bank of Ceylon)
October 17, 2018 at 10:20 pm | lanka C news [You must be registered and logged in to see this image.]
අද මධ්‍යම රාත්රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ්රී ලංකා අයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැර ඇත.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අදල ආයතනවල සිදුව ඇතැයි කියන දුෂණ වංචා හේතුවෙන් ඒවා ප‍්‍රතිව්‍යුහගත කිරීම ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
මෙම බැංකු දෙකම එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරයෙකු වන ලක්‍ෂමන් කිරිඇල්ල මහතා යටතේ ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
Re: BOC.N0000 ( Bank of Ceylon)
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: BOC.N0000 ( Bank of Ceylon)
October 18, 2018 at 2:10 pm | lanka C news [You must be registered and logged in to see this image.]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ මධ්‍යම රාත්රියේ සිට මහජන බැංකුව, ලංකා බැංකුවේ හා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයන් විසුරුවා හැරීම එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති හෝ විෂය ඇමැතිවරුන්් කිසිවකු දැනුවත් නොකර බව ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා සාකච්ඡා කළ යුතු බවද එම පක්ෂයේ ප්‍රබලයන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
විශේෂයෙන් රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නැති බවත් එම බලය ඇත්තේ පනතට අනුව විෂය භාර ඇමතිවරයාට බවත් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ මතය වී ඇත.
මේ හේතුවෙන් ඉතා ඉක්මනින් දේශපාලන තීන්දුවක් ගත යුතු බවත් අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු මුල්ම කාරණයක් ලෙස එය සාකච්චා කල යුතු බවටද බලපෑම් එල්ල වෙමින් තිබේ.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
Re: BOC.N0000 ( Bank of Ceylon)

- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: BOC.N0000 ( Bank of Ceylon)
