The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» What's going to happen
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyToday at 12:14 am by PANTOMATH

» Thread for News on CSE and SL Economy
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyYesterday at 8:22 pm by ruwan326

» "පියසේනට දැං සනීපයි..."
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyYesterday at 8:15 pm by ruwan326

» Dividend Announcement
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyYesterday at 4:52 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyYesterday at 11:50 am by serene

» CFVF - First Capital
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyYesterday at 7:43 am by serene

» විද්‍යාව මිස්ගේ පාඩම...
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyWed Jul 17, 2019 7:27 am by sanjulanka

» Trading Journal
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyTue Jul 16, 2019 11:50 pm by pathfinder

» වචන නම් අපේ ඒත් තනුව ?????????
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyTue Jul 16, 2019 8:08 pm by Rana

» Access Engineering AEL Technical Analysis
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jul 15, 2019 3:07 pm by NIRMALSG

» Tourism sector
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptySun Jul 14, 2019 8:57 am by NIRMALSG

» Cricket, meet Capitalism
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyFri Jul 12, 2019 1:24 pm by කිත්සිරි ද සිල්වා

» LFIN - LB Finance
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jul 11, 2019 11:27 am by Ethical Trader

» අපි නොදන්න චෙස් කිව්වලු !
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyTue Jul 09, 2019 6:25 pm by serene

» Stock Market to stay Bullish
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jul 08, 2019 7:51 am by කිත්සිරි ද සිල්වා

» Is an emoji a word or a gesture?
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jul 08, 2019 7:46 am by කිත්සිරි ද සිල්වා

»  Rajgama Heroes !
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jul 08, 2019 7:39 am by කිත්සිරි ද සිල්වා

» HHL.N0000 ( Hemas Holdings PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptySun Jul 07, 2019 12:25 pm by dhanurrox

» Checkmate, meatbags !
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptySun Jul 07, 2019 7:20 am by spw19721

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptySat Jul 06, 2019 8:13 am by කිත්සිරි ද සිල්වා

» සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyFri Jul 05, 2019 6:11 pm by serene

» SAMP.N0000 (SAMPATH BANK PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jul 04, 2019 8:55 am by serene

» Easter Sunday Attack and Sri Lanka
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jul 04, 2019 8:46 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyWed Jul 03, 2019 10:07 pm by ruwan326

» First capital holdings
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyWed Jul 03, 2019 1:37 pm by serene

» What to Analyse
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jul 01, 2019 11:33 am by serene

» අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyFri Jun 28, 2019 2:11 pm by Ethical Trader

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට.
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyFri Jun 28, 2019 7:46 am by serene

» AAIC.N0000
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyFri Jun 28, 2019 7:33 am by serene

» SERV - The Kingsbury
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 27, 2019 8:27 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyWed Jun 26, 2019 2:22 pm by nuwanmja

» Life After Google
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyTue Jun 25, 2019 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyTue Jun 25, 2019 6:37 am by nihal123

» Future of Tea Industry
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» Happy Father's Day !
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

July 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

බලු ලව් එක හන්දා කොල්ලෙක්ට වුණු දෙයක්

Go down

බලු ලව් එක හන්දා  කොල්ලෙක්ට වුණු දෙයක් Empty බලු ලව් එක හන්දා කොල්ලෙක්ට වුණු දෙයක්

Post by nihal123 on Tue Feb 23, 2016 11:21 pm

බලු ලව් එක හන්දා වුණු කොල්ලෙක්

මගේ යාළුවෙක් හිටියා. උෟ පදිංචි වෙලා හිටියේ බෙන්තර ගඟෙන් එහා ගාල්ල පැත්තේ. උෟ ඇවිල්ලා අපේ භාෂාවෙන් කියනවා නම් අමුම අමු රස්තියාදුකාරයෙක්. ගමේ හිටිය චාටර්ම සෙට් එකට වැටිලා තැන තැන රස්තියාදු ගහ ගහ තමයි හිටියෙ. හැබැයි මූ කාන්තා පාර්ශ්වයත් එක්ක සම්බන්ධතා පැවැත්වුවේ ඉතාම පරෙස්සමෙන්. මේ කොල්ලා ආදරේ කළේ එක් කෙල්ලෙකුට විතරයි. ඒ කෙල්ලත් මූට පණ ඇරලා ලව් කළා. ඒක උන් දෙන්නගෙම කුලුඳුල් සැලමුතු ප්‍රේමය.

හැබැයි අපේ එකාට ගමේ තිබුණෙ එච්චර හොඳ නමක් නම් නෙවෙයි. මොකද උෟ ආශ්‍රය කරපු සෙට් එක එච්චර හොඳ නැති නිසා. ඒ වුණාට මූ එහෙම නරක එකෙකුත් නෙවෙයි. උෟ රා කට්ටක් ගැහුවට බෝක්කුවක් උඩට වෙලා කයියක් ගගහ හිටියට නරක වැඩ කරපු එකෙක් නෙවෙයි.
මූගේ කෙල්ල මූව මේ වැඩෙන් බේරගන්න සෑහෙන්න ට්‍රයි කළා. මූ අන්තිමේදී කෙල්ලට ඇත්තම කිව්වා.
"මට ගෙදරට වෙලා කරන්න දෙයක් නෑ"
ඒ පාර කෙල්ල මාර යෝජනාවක් කළා.

"අපේ පුංචිලාගේ ගෙදර ජර්මන්
ෂෙපර්ඩ් බැල්ලියක් පැටව් දාලා ඉන්නවා. මම ඔයාට ඒ පැටියෙක් ගෙනත් දෙන්නම්" කියලා. අපේ එකත් ඉතිං මේකට කැමැති වුණා.
දවස් දෙක තුනක් යද්දී කෙල්ල බලු පැටියෙක් ගෙනාවා. හැබැයි ඇත්තටම උෟ බැල්ලියක්. ඒත් ඉතිං ජර්මන්
ෂෙපර්ඩ්නෙ. දැන් ඉතිං අපේ එකාට රස්තියාදු ගහන්න වෙලාවක් නෑ. බැල්ලිගෙ වැඩ. උෟව නාවනවා, කිරි පොවනවා, බත් කවනවා, බෙහෙත් ගේන්න යනවා. සෙල්ලම් කරනවා. දාහක් වැඩ. ඉතිං කාලය වේගයෙන් ගෙවිලා ගියා.
දවසක් අපේ කොල්ලගේ ගෙදරට එහායින් තියෙන අල්ලපු ගෙදර හොරු කැඩුවා. ලක්‍ෂ ගාණක සල්ලි රත්තරං බඩු අරගෙන ගිහින් තිබුණා. පස්සේ පොලිසියෙන් මේ ගැන හොයන්න පොලිස් බල්ලෙකුත් අරගෙන ආවා හොරු ගියේ කොහෙටද කියලා ඉව කරන්න. බල්ලා දුවගෙන ආවේ අපේ යාළුවගේ ගෙදරට. මූගෙ කැරැට්ටුවත් එච්චර හොඳ නෑනේ. ඒ හින්දා පොලිසියෙන් මූව කුදලගෙන ගියා.
පස්සේ පොලිසියෙදී මූට අම්බානකට නෙළුවා. ඒත් මූ කිසි දෙයක් කිව්වේ නෑ. කිව්වේ නැත්තේ කියන්න කිසි දෙයක් දන්නෙ නැති නිසා. කෙහොම හරි අන්තිමේදී මූට මාස දෙකක් රිමාන්ඩ් එකේ ඉන්න වුණා.

ගමේ මේ ආරංචිය දරුණු විදියට පැතිරුණා. හොරෙකුට තමන්ගේ දුව දෙන්න කෙල්ලගේ මවුපියෝ කැමැති වුණේ නෑ. කෙල්ලව බලෙන්ම අෑත පළාතක කෙනෙකුට බන්දලා දුන්නා.
අපේ බුවා ගමට එනකොට වෙන්න තියෙන ඒවා ඔක්කොම වෙලා ඉවරයි. මූගේ ගෙදර ගිනි තියලා. අම්මයි තාත්තයි අෑත පළාතක නෑදෑයකුගේ ගෙදර තමයි හිටියෙ.
ගමේ උන් කැමැති වුණේ නෑ අතටම අහුවුණු හොරෙක්ව ගමේ තියාගන්න. කවුරුවත් ගනන් ගත්තේ නෑ. ඒ ඔක්කොටම වැඩිය උගේ සැලමුතු ප්‍රේමයත් දැන් වෙන එකෙක් අරගෙන ගිහිල්ලා.

මූට හැම දෙයක්ම එපා වුණා. මූ ගමෙන් ගිහිල්ලා සේල්ස් රෙප් වැඩකට සෙට් වුණා. කොහොම හරි මූ ඒකෙ මාකටින් මැනේජර් දක්වා උසස් වුණා. අද වෙද්දී මේ කොල්ලා ලංකාවම දන්න ඉහළම ව්‍යාපාරයක අයිතිකාරයෙක්. ලක්‍ෂපතියෙක් නෙවෙයි කෝටිපතියෙක්.
"ඉතිං මචං අර හොරකමට මොකද වුණේ" මම උෟගෙන් ඇහුවා. අපේ එකා ඇප පිට එළියට ඇවිල්ලා මාස 3කට විතර පස්සේ ගමේ කඩයක් කඩන්න ඇවිල්ලා සෙට් එකක් ඇල්ලුවා. උන් කරපුවා ඔක්කොම වැමෑරුවා. අපේ එකා අහුවුණු හොරකම කරලා තිබුණෙත් උන් සෙට් එක. හැබැයි පරිප්පු කෑවෙ අහිංසකයෙක්.
එහෙනම් ඇයි පොලිස් බල්ලා මුගෙ ගෙදරට ගියේ?
ඒක තමයි නියම ස්ටෝරි එක. ඒ කාලේ බලු සීසන් එක. ඉව කරන්න ගෙනත් තිබ්බෙත් ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්. උෟට ඉතිං අල්ලපු ගෙදර හිටපු බැල්ලිගෙ ඉව වැටුණා. මූ ඉතිං දුවල ගියේ බැල්ලිව බලන්න. ඒත් ඉතින් ඒකෙන් පරිප්පුව කෑවෙ අපේ කොල්ලා.
හැබැයි අපේ එකා ඒ බල්ලට හා බැල්ලිට පින් සිද්ධ වෙන්න අද රටේ ඉහළම තැනක වැජඹෙනවා. ඒත් උෟ තවම කසාද බැඳලා නෑ හේතුව කවුරුත් දන්නේ නෑ
.
රුවන් තුෂාර උස්අරමගේ

http://www.mawbima.lk/82-105951-news-detail.html
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5603
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum