The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අපේ මනස EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අපේ මනස EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අපේ මනස EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අපේ මනස EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අපේ මනස EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අපේ මනස EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අපේ මනස EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අපේ මනස EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අපේ මනස EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අපේ මනස EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අපේ මනස EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අපේ මනස EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අපේ මනස EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අපේ මනස EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අපේ මනස EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අපේ මනස EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අපේ මනස EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අපේ මනස EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අපේ මනස EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අපේ මනස EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අපේ මනස EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අපේ මනස EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අපේ මනස EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අපේ මනස EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අපේ මනස EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අපේ මනස EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අපේ මනස EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අපේ මනස EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අපේ මනස EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අපේ මනස EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අපේ මනස EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අපේ මනස EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අපේ මනස EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අපේ මනස EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අපේ මනස EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අපේ මනස EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අපේ මනස EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අපේ මනස EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අපේ මනස EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අපේ මනස EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අපේ මනස EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අපේ මනස EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අපේ මනස EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අපේ මනස EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අපේ මනස EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අපේ මනස EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අපේ මනස EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අපේ මනස EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අපේ මනස EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අපේ මනස EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අපේ මනස

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අපේ මනස Empty අපේ මනස

    Post by nihal123 Sun Jan 24, 2016 9:53 am

    විඩාව දැනෙන්නේ ඇයි ? එයට කුමක් කළ හැකිද ?

    විඩාව දැනෙන්නේ ඇයි ? එයට කුමක් කළ හැකිද ?
     
    විස්මිත වූ වැදගත් කරුණක් ඇත එනම් හුදෙක් මානසික කාර්ය නිසා ඔබට විඩාව ඇති විය නොහැකිය එහෙත් එය ව්හිළුවක් නේදැයි බැලු බැල්මට පෙනෙනු විය හැකිය. එහෙත් වැඩ කිරීමේ හැකියාව ක්ෂය වන මට්ටම පැමිණෙන තුරු මිනිස් මොළයට කොතෙක් වේලා ක්‍රියාකාරී විය හැකිදැයි සොයා බැලීම සදහා විද්‍යඥයෝ මිට වසර කීපයකට පෙර පර්යේෂණ රැසක්ම කළහ. ( 'වැඩ කිරීමේ හැකියාව ක්ෂය වීම' යනු විඩාව පිළිබඳ මේ විද්‍යාඥයන්ගෙ විස්මයට හේතු වුයේ, මොළය ක්‍රියාකාරීව පවත්නා විට, ඒ හරහා ගමන් කරන රුධිරය කිසිවිටක කිසිම විඩාවක ලකුණු නොපෙන්විමය. වැඩ කරමින් සිටින දෛනික කම්කරුවකුගේ නහරයකින්  ඔබ රුධිරය රැගෙන පරික්ෂා කළහොත් 'විඩාව නිසා ඇති වූ විස' ඔබට නිසැකවම දැක ගත හැකිය. එහෙත් ඔබ නිතරම ක්‍රියාකාරී ඇල්බර්ට් අයින්ස්ටයින් තුමාගේ මොළයෙන් දවස අවසානයෙහි දී ලේ බිදක් ගෙන පරික්ෂා කළහොත් එහි  විඩාව පිළිබද විෂ කිසිවක් සොයා ගත නොහැකිවනු ඇත. අපගේ මොළය සම්බන්ධයෙන් සලකන විට පැය අටක් හෝ දොළහක් ගත වී වුවද, ආරම්භයේදී මෙන් විශේෂ ආයාසයකින් තොරව ඉතා සුමට ලෙස එයට ක්‍රියාකාරී විය හැකිය. මොළය යනු අතිශයින්ම විඩා රහිතය එසේ නම් ඔබ වෙහසට පත්වන්නේ කවර නම් හේතුවක් නිසාද? මනෝ චිකිත්සකයින් පවසන පරිදි අපගේ විඩාවෙන් වැඩි කොටස උද්ගතවන්නේ මානසික සහ ආවේගික ආකල්ප ඇසුරෙනි. එංගලන්තයේ ඉතා සම්භාවනීය මානසික චිකිත්සකයකු වූ ජේ .ඒ .හැඩ්ෆීල්ඩ් මහතා "බලයේ මනෝ විද්‍යාව "නමැති කෘතියෙහි මෙසේ පවසයි. " අප පිඩාවට පත් කරන විඩාවෙන් ඉතා වැඩි කොටස උපදින්නේ මනසෙහිය. ඇත්ත වශයෙන්ම අධික වෙහෙස කායිකව උද්ගතවන අවස්ථා විරලය"          
            ඇමරිකාවේ සම්භාවනීය මනෝ චිකිත්සකයකු වූ අචාර්ය ඒ .ඒ .බ්‍රිල් මහතා එයටත් වඩා ඈතට යයි. ඔහු පවසන පරිදි යහපත් සෞඛෟයක් ඇති කායික කම්කරුවකු ගේ විඩාවේ සීයට සීයක්ම හුදෙක් මානසික සාධක නිසා ඇතිවන්නේය. අප ආවේගික සාධක යැයි පවසන්නේ ඒවාටය. කය නොවෙහෙසා ( නැතහොත් පුටුවේ හිදගෙන ) වැඩ කරන කෙනෙකුගේ විඩාවට බලපාන ආවේගික සාධක මොනවාද ? සතුටද? පිළිකුලද ? නැත, කිසිසේත් නැත. එකාකාරබව, නොරිස්සුම, අගයනු නොලබතැයි යන හැඟිම නිෂ්ඵලය යන හැඟිම ඉක්මන, නොඉවැසිල්ල සහ කනස්සල්ල යන මේවා පුටුවේ හිඳගෙන වැඩකරන සේවකයන් තුළ විඩාව ඇති කරන ආවේගික සාධක වේ. එයින් ඔවුන් තුළ උණ ප්‍රතිශ්‍යව වැනි රෝග වලට නැඹුරුවක් ඇති වෙයි. ඔවුන්ගේ නිෂ්පාදනය ඇද වැටෙයි. එවැන්නකු නිවසට  යැවෙන්නේ ස්නායු පිඩාවක් සහිත හිස රුදාවකින් යුතුවය. ඔව් ඇත්තෙන්ම අපට වෙහෙස දැනෙන්නේ අපගේ ආවේග ශරීරයෙහි ස්නායුමය ආතතීන් ඇති කරන බැවිනි.
    උපුටා ගැනීම සන්තාපයට තිත. ජිවිතයට සෙත! DALE CARNEGIE. අනුවර්තනය ලීලානන්ද ගමාච්චි.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අපේ මනස Empty Re: අපේ මනස

    Post by nihal123 Sun Jan 24, 2016 9:56 am

    WE WILL BE RICH
    මෙම සංකල්පය ග්‍රහණය කර ගැනීමට අපහසු විය හැක. ධනය රැස් කර බැංකුවේ දමා ගැනිමට අපි කවුරුත් කැමතිය. එයට මුදලේ ප්‍රමාණය රුපියල් දහයද, රුපියල් දාහද කියා ප්‍රශ්නයක් නැත. වැදගත් වන්නේ කොතරම් මුදල් ප්‍රමාණයක් ඔබ තැන්පත් කරන්නේද යන්නයි.......මම මුදල් ගොඩක් ඇති පොහොසත් කෙනෙක් වෙනවා කියා ඔබ නිතර සිතන්නේ නම් ඔබට අවශ්‍යය පරිදි කැමති ජීවිතයක් ගත කිරීමට ඇති තරම් මුදල් ඔබට ලැබෙනු ඇත. ධනවත් වන්න අද සිට සිතන්න මොළයට කළ නොහැකි දෙයක් නැහැ.
    ධනවත් වීම යන මාතෘකාවට එකතු විය යුතු දෙයකි මුදල්....... ධනය පිළිබඳ වැඩි අර්ථයක් කිව්වොත් මුදල් ඉපැයීම, අවශ්‍යයතාවයට වියදම් කිරීම, තැම්පත් කිරීම මේ සියළු දේ ඔබගේ මනස විසින් පාලනය කරයි. ඔබ ධනවත් වීමට අති උසස් මනසක් ඇති කර ගත් පසු ඔබට වැඩි වැඩියෙන් මුදල් ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇත.
    මම ඔබට දෙයක් කියන්නම්........ මුදල් වලට බලයක් ඇත. මට මුදල් නෑ කියා කවදාවත් පසු තැවෙන්න එපා, පොහොසත් අය දෙස බලා තමා ලග ඇති ආත්ම ශක්තිය නැති කරගන්න එපා නිතර හිතන්න ඇයි එයාට පොහොසත් වෙන්න පුළුවන්නම් මට බැරි කියලා. මුදල් වලට කවදාවත් බියක් ඇති කර ගන්න එපා. එසේ වූවොත් ඔබගේ ශක්තිය, ධෛර්ය අඩු වේවි. මුදල් ලබා ගැනීමට ඔබට මාර්ග ලැබුනත් ඒවා නැති වෙලා යාවි. මතක තබා ගන්න මුදලේ ඇති බලය යහපත් දෙයට මිස අයහපත් දෙයට ප්‍රයෝජනයට ගන්න එපා
    ඔබගේ ජීවිතයට ධනය අවශ්‍යය නම්, නිතර ධනාත්මක සිතුවිලි තුල ජිවත් වන්න......... ඔබගේ පර්ස් එක කවදාවත්ම හිස් කරන්න එපා පර්ස් එකේ කොතැනක හෝ යම් මුදලක් තියා ගන්න ඔබ මුදල් වලට ආස තරමටම, ආදරය කරන තරමටම ඔබත් නොදැනුවත්වම මුදල් ඔබට ලැබෙයි. ඉන් අදහස් වන්නේ ඔබ පුංචි තැනකින් යම් දෙයක් පටන් ගන්න හිතන්න ඔබට සිල්ලර බඩු කඩයක් දාන්න ඕන නමුත් ඔබට කඩ කාමරයක් නැහැ ඔබට පුළුවන් ඉඩ තියෙන විදිහට ඔබේම නිවසේ කොටසක පටන් ගන්න ඒ ලැබෙන අදායම ටික ටික වැඩිකරගෙන දියුණු කරගන්න. අපේ රටේ පොහොසත් කෙනෙක් ගත්තොත් ඒ කෙනාගේ පටන් ගැන්ම හරිම පොඩියි......
    මට හරියනවා, හැමදෙයක්ම, හැම වැඩක්ම සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා, මම දියුණු වෙන් දියුණුවටම පත් වෙනවා කියන අධිස්ථානයෙන් සිටිය යුතුය.
    පුංචිම පුංචි සන්දියේ මා ලග ලස්සන කැටයක් තිබුණා එකට හැමදාම කියක් හරි දාන්න මම අමතක කලේ නැහැ මේ කැටේ ටික ටික පිරිලා කටගාවටම ආව ඒකේ එකතු වුණු මුදල් ඔක්කොම මගේ අතේ පිරිලා තියෙනවා දැකලා මම මොනතරම් සතුටු වුනාද ඒ මතකය අදටත් මගේ මනසේ සටහන් වෙලා තියෙනවා. එදා තමයි මම මුලින්ම මුදල් වල ඇති වටිනාකම ඉගෙන ගත්තේ.
    ඔබත් පොහොසතෙක් වීමට ප්‍රථම මුදලේ ඇති වටිනාකම සහ තමාගේ අතට ලැබෙන මුදල කොහොමද පරිහරණය කල යුත්තේ කියා හොදින් වටහා ගෙන ජීවිතය දිනන්න..........ඔබට සුබ පැතුම්
    !
    sugath fernando.
    avatar
    mymoney


    Posts : 544
    Join date : 2014-08-06

    අපේ මනස Empty Re: අපේ මනස

    Post by mymoney Sun Jan 24, 2016 7:22 pm

    Good one to read, Thanks...

      Current date/time is Sat Jul 27, 2024 1:03 pm