The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම Empty සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම

    Post by nihal123 Wed Sep 09, 2015 6:46 am

    සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම
    Written by Randora LK Editorial Board Published in Lead Story Wednesday, 09 September 2015 01:54


    සම්පත් බැංකුවේ සභාපති හා ප්‍රධාන විධායක පුටු සදහා ලබන වසරේ අලුතින් මුහුණු දෙකක් එක් වෙනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංච් මාර්ග පවසයි.
    මේ අනුව ,එහි හිටපු ප්‍රධාන විධායක හා කාර්ගිල්ස් බැංකුවේ ආරම්භක ප්‍රධාන විධායක හා දැන් සොෆ්ටිලෝජික් සමුහයේ අධ්‍යක්ෂ ධුරයක් දරණ හරිස් ප්‍රේමරත්න බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙන විත් සභාපති ධුරය සදහා පත් කිරිමට දැනට අදහස් කර ඇති බවද සදහන්ය.


    බැංකුවේ වසර 09 ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා වත්මන් සභාපති ධම්මික පෙරේරා මහතා මහ බැංකු නියමය අනුව බැංකුවේ සේවයෙන් ලබන අගෝස්තු මස විශ්‍රාම යා යුතුව ඇත.


    වත්මන් ප්‍රධාන විධායක අරවින්ද පෙරේරා මහතාද මේ වන විට සේවා දිගුවක් මත කටයුතු කරන අතර ඔහුගේ මෙම සේවා දිගුව අවසන් වු වහා නව ප්‍රධාන විධාකයෙකු බැංකුවෙන් පිටතින් බදවා ගැනිමට මේ වන විට සම්මුඛ පරික්ෂණ පවා පවත්වා ඇති බව මෙම ආරංචි මාර්ග කියයි.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම Empty Re: සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම

    Post by nihal123 Mon Sep 14, 2015 12:00 pm

    සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම !රන්දොර පුවත ඉංග්‍රිසියෙන් ලියු ඩේලි නිවුස්ට පිළිතුරු ලිපියක්

    “සම්පත් බැංකුවේ ලොකු පුටු පෙරළියක් ළඟදිම”නමින්  රන්දොර වෙබ් අඩව්ය විසින් පසුගිය සැප්තැම්බර් 09 දා රටට මුල් වරට අනාවරණය කළ පුවත තමන්ගේ පුවත් සබදතා ඔස්සේ නැවත තහවුරු කර පරිවර්තනය කරමින් රජයට අයත් ඩේලි නිවුස් පුවත් පතේ   පසුගිය 11 දා පළ කළ පුවතට අදාලව සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා විසින් කොළඹ කොටස් වෙළෙඳ පොල වෙත නිවේදනයක් ඒවා ඇත.
    ඒ අනුව අප රටට වාර්තා කර සිටි පරිදි සම්පත් බැංකුවේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක ලබන වසරේ ස්වකිය ධුර වලට සමු දෙන බව අරවින්ද පෙරේරා මහතා පිළි ගෙන ඇත.

    එසේ මුත් ඒ පුවතේ සදහන් හරිස් ප්‍රේමරත්න මහතා මීළඟ සභාපතිවරයා කරන බවට වු සටහන හා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක ධුරය සදහා සම්මුඛ පරික්ෂණ පැවැත් වු බවට වු සටහන ඔවුන් පිළිගෙන නොමැත.

    නමුත්, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක ධුරය සදහා දිවයිනේ ප්‍රමුඛ පෙලේ බැංකු ජ්‍යෙෂ්ඨ නිළධාරින් තිදෙනෙකු පසුගිය ජනවාරියේ සම්මුඛ පරික්ෂණ වලට කැදවා තිබු බව සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් අපට එදා සදහන් කර සිටි අතරේ මේ අනුව අප පළ කළ පුවතේ සම්පුර්ණ නිරවද්‍ය තාවය වෙනුවෙන් අප නැවතත් පෙනි සිටින්නෙමු.

    තවදුරටත් මෙම ආරංච් මාර්ග පවසා සිටියේ හරිස් ප්‍රේමරත්න මහතා උප සභාපති ධුරයට ගෙන පසුව සභාපති ධුරයට පත් කිරිමේ දේශපාලන වෑයමක් දියත් වෙමින් පවතින බවයි.

    කෙසේ වෙතත්,සම්පත් බැංකුවේ වැඩිම හෙවත් සියයට 14.95 ක කොටස් හිමි එහි වත්මන් සභාපති ධම්මික පෙරේරා නායකත්වය දරණ වැලිබල් වන් පාර්ශ්වය බැංකුවේ උප සභාපති හා සියපත මුදල් සමාගමේ සභාපති චන්න පලන්සුරිය මහතා සභාපති කිරිමට වෑයමක් ඇති බවද සදහන්ය.

    රන්දොර සැමදා සුළු ජන කොටස් හිමියන්ගේ සුභ සිද්ධිය හා ආරක්ෂාව වෙනුවෙන් පෙනි සිටින අතර මේ අනුව කොළඹ කේන්ද්‍ර ගත සුළුතරයක් අතරේ හුවමාරු වෙමින් තිබු මෙම පුවත රට හමුවේ තැබුවේ තොරතුරු දැන ගැනිමේ අයිතිය සැමට සමාන අයුරින් සිදු විය යුතු නිසාත් එමගින් නැණවත් කොටස් වෙළෙඳ පොළ ක්‍රියාවලියකට මඟ පැදෙන බව නිසාත්ය.

    අදාල පුවත පරිවර්තනය කරමින් ඉංග්‍රිසි මුද්‍රිත මාධ්‍ය ඔස්සේ (රන්දොර ගැන කිසිදු සදහනක් නොකර වුවද) මේ සදහා ගෙන ගිය ප්‍රචාරය වෙනුවෙන් අප ඩේලිනිවුස් කර්තෘ තුමාටද එය පරිවර්තනය කල හිරාන් සෙනෙවිරත්න නිතිඥ තුමාටද  අතිශය කෘතවෙිදිත්වය පුද කරන්නෙමු.අපගේ පාඨක භවතුන් වෙනුවෙන් උපහාරයද පුද කරන්නෙමු.


    අර්ජුන සෙනෙවිරත්න -ප්‍රධාන කර්තෘ රන්දොර

      Current date/time is Sat Jul 27, 2024 5:54 am