- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
මිල ඉපැයුම් අනුපාතය
සමාගමේ(P/E )අනුපාතය, අදාල ක්‍ෂෙතයේ(P/E )අනුපාතයට වඩා පහල අගයක් ගනීනම්,
එවැනි සමාගම්වල කොටස්වල මිල ඉදිරියේදි ඉහල යන ස්වරැපයක් පෙන්නුම් කරයි.
අැත්තද ? අදාල ක්‍ෂෙතයේ(P/E )අනුපාතය කොහෙන්ද ගන්නේ?



- LeonTop contributor
- Posts : 1264
Join date : 2014-03-11
Re: මිල ඉපැයුම් අනුපාතය
@nihal123 wrote:මිල ඉපැයුම් අනුපාතය = කොටසක වෙළඳපල මිල / කොටසක ඉපැයීම
සමාගමේ(P/E )අනුපාතය, අදාල ක්‍ෂෙතයේ(P/E )අනුපාතයට වඩා පහල අගයක් ගනීනම්,
එවැනි සමාගම්වල කොටස්වල මිල ඉදිරියේදි ඉහල යන ස්වරැපයක් පෙන්නුම් කරයි.
අැත්තද ? අදාල ක්‍ෂෙතයේ(P/E )අනුපාතය කොහෙන්ද ගන්නේ?![]()
![]()
CSE එකේ sector wise summary එකේ තියනවා.
ඔබ කියන දේ නිවැරදි.
- First Guy
- Posts : 2558
Join date : 2014-02-22
Re: මිල ඉපැයුම් අනුපාතය
https://forum.lankaninvestor.com/t5558p15-finance-companies-snapshot
Look at the chart in above. There is a reason for different P/E and P/B
"එවැනි සමාගම්වල කොටස්වල මිල ඉදිරියේදි ඉහල යන ස්වරැපයක් පෙන්නුම් කරයි" - this becomes true only if all other factors are the same.
CSE sector P/E takes the whole industry. Sometimes we have to get the correct P/E of the relevant sub sector.
https://forum.lankaninvestor.com/t5930-tile-snapshot#47571
Forward P/E (on estimated future EPS) can be better than TTM P/E (last 4 quarter EPS) but only brokers who do research on them will have such information. So we have to settle with TTM. Sometimes it will not give the true picture.
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: මිල ඉපැයුම් අනුපාතය
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga