The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+3
chutiputha
LSE
nihal123
7 posters

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by nihal123 Wed Jul 08, 2015 11:36 pm

    විවාහක තරුණ සැමියෙකි. සේවය පැරණි අගනුවර සමාගමකය. තරුණ බිරිය ද රජයේ රැුකියාවක් කරන්නියකි. විවාහ වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. දිනක් සැමියාගේ පොඩි විහිළුවකට බිරිඳට දුක හිතුණි. කිසිදා අමනාප වී නොමැති ඇය ඔහු සමග කථා නොකර ආහාර පිළියෙළ කර උදෙන්ම රැකියාවට පිටත් වූවාය.
    සැමියා දිවා ආහාරයද ඔතාගෙන යතුරුපැදියෙන් තම සේවා ස්ථානයට පැමිණියේය. බිරිඳ අමනාප වූ බව මිතුරන්ට පැවැසූ විට ඔවුන් උපදෙස් දුන්නේ ”ගෙදර යද්දී අරක්කු බෝතලයක් අරන් ගිහින්, වයිෆ්ට පේන්න උගුරක් බීපන්. එතකොට එයා බෝතලේ උදුරාගෙන උඹත් එක්ක කතා කරයි” යනුවෙනි.
    ”ඒ වුණාට මචන් මම බොන්නේ නැහැනේ” ඔහු පැවැසූවිට ”උඹ අරන් පලයන්. යාළුවුණාට පස්සේ අපිට බෝතලේ ගෙනත් දීපන්” මිතුරෝ පැවැසූහ.
    සැමියා සවස් වරුවේ මත්පැන් බෝතලයක් ද රැුගෙන නිවෙසට පැමිණියේය. රූපවාහිනිය නරඹමින් සිටි බිරිය ඔහු දැක බුම්මා ගත්තාය. ඔහු ඇඟපත සෝදාගෙන මත්පැන් බෝතලය සහ වීදුරුවක් බිරිඳට පෙනෙන මානයේ තබා බෝතලයේ මූඩිය විවර කළේය. මෙය දුටු බිරිඳ විස්මයට පත්වූවාය. ඇය වහාම බෝතලය උදුරාගෙන කටේ තබාගෙන එක හුස්මට පානය කරන්නට වූවාය. සැමියා බෝතලය උදුරාගන්නා විට බිරිඳට බෝතල් කාලක් පමණ මත්පැන් පෙවී තිබිණි. ඇය ඔක්කාරය කරන්නටත් වෙරිවී නන් දොඩවන්නටත් වූවාය.

    වහාම සැමියා දෙහි බෑයක් ගෙන බිරිඳගේ හිසේ අතුල්ලන්නට විය. එළිවෙනතුරු බිරිඳගේ හිස අතගාමින් දෙහි අතුල්ලමින් සිටීමට සැමියාට සිදුවිය. එලිවෙද්දී බිරිඳගේ අමනාපය දුරුවී තිබිණි.
    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by LSE Thu Jul 09, 2015 10:36 am

    Good one Nihal... Laughing Laughing Laughing
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by chutiputha Fri Jul 10, 2015 9:07 am

    හපොයි,නිහාල් අය්යියාගේ නෝනා ඒ කාලේ හැමදාම බොනවද ?
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by smallville Fri Jul 10, 2015 9:58 am

    chutiputha wrote:හපොයි,නිහාල් අය්යියාගේ නෝනා ඒ කාලේ හැමදාම බොනවද ?
    lol! lol! lol! lol!


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by Backstage Fri Jul 10, 2015 10:38 am


    Shocked Shocked Shocked
    Nihal aiyyage pilithuruwa ahanna, loku balaporoththuwakin api innawa !
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by guruji Sat Jul 11, 2015 2:50 pm

    Ha ha maru experience ekak ne,
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty නිහාල් අය්යාගේ කතා

    Post by chutiputha Sun Jul 12, 2015 6:49 pm

    නිහාල් අය්යාගේ කතා අංක 2....
    නිවෙසක අලූත් ඇඳුම් කිහිපයක් මීයකු සපා කා තිබිණි. නිහාල් අය්යා බිරියට යෝජනා කළේ මී කූඩුවක් රැගෙන විත් මීයා ඇල්ලිය යුතු බවය. රැකියාවට ගොස් ආපසු පැමිණෙන විට නිහාල් අය්යා සහ බිරිය මී කූඩුවක් ගෙන ආහ.

    පසුදින බලනවිට කූඩුවේ සිරවී අහිංසකව බලා සිටින මීයකු දැකගත හැකිවිය. උදේ මීයාව රැගෙන යා නොහැකි නිසා රාත‍්‍රියට ඈතට ගොස් මුදා හැරීමට ඔවුහූ තීරණය කළහ. ”දැන් අපි හවසට එනකන්ම මූ බඩගින්නේ. මම මූට මොනාහරි කන්න දාන්නම්.” නිහාල් අය්යා පැවසීය. චීස් කැබැල්ලක් හා වතුර කෝප්පයක් මී කූඩුව තුළට දැමූ නිහාල් අය්යා, බිරිය සමඟ පිටත්විය. රාත‍්‍රියේදී මීයා රැගෙන ගොස් මුදා හරින ලද අතර පසුදින පෙරදා මීයාට සමාන මීයෙක් මී කූඩුවේ දැක ගැනීමට ලැබිණි. ඔවුන් අනුමාන කළේ ඇල්ලූ මීයා නැවත පැමිණ ඇති බවය.

    නිහාල් අය්යා සුදු තීන්තවලින් මීයාගේ පිටේ ඉරක් ඇඳ එදින ද චීස් කැබැල්ලක් සහ වතුර තැබීය. ඔවුන් රාත‍්‍රියේදී මීයාව කැලයෙන් වටවූ පෙදෙසකට මුදාහලහ. පසු දින ද කූඩුවේ මීයෙක් දක්නට ලැබිණි. සුදුපාට ඉරක් උගේ පිටේ තිබිණි. හසුවී ඇත්තේ පැරණි මීයාම බව පැහැදිලි විය. ”ඔයා කන්න දීලා ඌට රහ වැටිලා. ඒකයි ආයේ එන්නේ.” බිරිය කීවාය. ”මීයාට මොනාද අපි කරන්නේ.” නිහාල් අය්යා සහ බිරිය ගැටලූවකට මුහුණපා සිටින බව වාර්තාවේ.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by serene Sun Jul 12, 2015 7:17 pm

    Chuty nihal will wait untill you get married.
    Smile Very Happy
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by chutiputha Sun Jul 12, 2015 7:24 pm

    serene wrote:Chuty nihal will wait untill you get married.
    Smile Very Happy

    දේශපාලනේට වඩා නිහාල් අය්යාගේ කතා කොච්චර හොදයිද,අපේ ජිවිතෙටත් ගතයුතු දේ බොහෝයි
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by nihal123 Sun Jul 12, 2015 10:44 pm

    ඇයි මී කූඩු,කෝ මේ චුටිගේ පූසි,

    Very Happy Very Happy Very Happy
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by Backstage Mon Jul 13, 2015 12:11 am


    cat cat cat cat cat

    lol!
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by chutiputha Tue Jul 14, 2015 1:41 pm

    නිහාල් අය්යාගේ මීයට ගෙදර අය අකමැති නිසා,ඌව අල්ලන්න ගෙදර අය පුසියෙක්ව ගේනවලු ....

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Sleepy_gray_cat_0515-1004-0101-1134_SMU
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා Empty Re: නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා

    Post by chutiputha Tue Jul 14, 2015 3:41 pm

    නිහාල් අය්යාගේ කතා අංක 3....

    බිරිය :  මේ ඔයි නගිටනවකෝ.... මොකද්දෝ සද්දයක් එනවා,පොඩ්ඩක් ගිහින් බලනව හොරු ඇවිල්ලද කියල.

    නිහාල් අය්යා : හොරු එනවද ඕයි සද්ද කර කර,හොරු එන්නේ සද්ද නැතුවනේ.පිස්සු නැතුව නිදාගන්නවා....

    බිරිය : හ්ම්...එකත් ඇත්ත තමයි....

    බිරිය :  මේ ඔයි නගිටනවකෝ......  

    නිහාල් අය්යා :  ඒ පාර මොකද වදේ..?  

    බිරිය :  කිසිම සද්දයක් එන්නේ නැ, ,පොඩ්ඩක් ගිහින් බලනව හොරු ඇවිල්ලද කියල....

      Current date/time is Sat Jul 27, 2024 8:31 am