- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Speaker Endorses Dissolution Of Parliament
Speaker Endorses Dissolution Of Parliament
Wednesday, 03 June 2015 10:33
font size decrease font size increase font size
Speaker Endorses Dissolution Of Parliament
Speaker Chamal Rajapaksa endorsed the request by both sides of the parliament that it should be dissolved a short while ago.
He made this comment when MPs of both sides of parliament expressed that the parliament should be dissolved and elections should be called for as soon as possible.
However, it is the President who has the authority to decide on the dissolution of the parliament.
Alternatively, according the 1978 Constitution, the parliament can decide to dissolve itself. However, this has never happened before.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: Speaker Endorses Dissolution Of Parliament
( ඩිල්ෂාන් මඩවල ) 2015-06-03 10:47:32 Views - 372
කථානායකවරයා විසින් කරන ලද විශේෂ කැඳවීමකට අනුව පාර්ලිමේන්තුව අද රැස්වුණා. කෙසේවෙතත් ප්‍රධාන කටයුතු ආරම්භයේ දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ රැස්වීමක් සඳහා සුළු වේලාවකට පාර්ලිමේන්තුව කල්තැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
ව්‍යවස්ථාදායක සභාවට පත්කළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන තැනැත්තන් සම්බන්ධයෙන් අද පැවැත්වෙන රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් විවාදය ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තුව කල්තබා ඒ පිළිබඳ යළි සාකච්ඡා කිරීමට මීට පෙර තීරණය කර තිබු බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි තමන්ද යෝජනා කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
- See more at: http://nethfm.com/article/71762#sthash.XR51keoz.dpuf
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: Speaker Endorses Dissolution Of Parliament
මේ අතර, ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා ටික වේලාවකට පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීමට කථානායක චමල් රාජපක්ෂ තීරණය කළා. මීට ටික වේලාවකට පෙර කථානායකවරයා එහිදී කියා සිටියේ තම නිල කාමරයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි.
http://www.hirunews.lk/sinhala/110662
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම