The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Be Aware - Something Being Cooked EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Be Aware - Something Being Cooked EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Be Aware - Something Being Cooked EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Be Aware - Something Being Cooked EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Be Aware - Something Being Cooked EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Be Aware - Something Being Cooked EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Be Aware - Something Being Cooked EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Be Aware - Something Being Cooked EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Be Aware - Something Being Cooked EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Be Aware - Something Being Cooked EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Be Aware - Something Being Cooked EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Be Aware - Something Being Cooked EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Be Aware - Something Being Cooked EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Be Aware - Something Being Cooked EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Be Aware - Something Being Cooked EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Be Aware - Something Being Cooked EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Be Aware - Something Being Cooked EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Be Aware - Something Being Cooked EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Be Aware - Something Being Cooked EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Be Aware - Something Being Cooked EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Be Aware - Something Being Cooked EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Be Aware - Something Being Cooked EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Be Aware - Something Being Cooked EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Be Aware - Something Being Cooked EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Be Aware - Something Being Cooked EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Be Aware - Something Being Cooked EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Be Aware - Something Being Cooked EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Be Aware - Something Being Cooked EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Be Aware - Something Being Cooked EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Be Aware - Something Being Cooked EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Be Aware - Something Being Cooked EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Be Aware - Something Being Cooked EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Be Aware - Something Being Cooked EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Be Aware - Something Being Cooked EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Be Aware - Something Being Cooked EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Be Aware - Something Being Cooked EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Be Aware - Something Being Cooked EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Be Aware - Something Being Cooked EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Be Aware - Something Being Cooked EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Be Aware - Something Being Cooked EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Be Aware - Something Being Cooked EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Be Aware - Something Being Cooked EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Be Aware - Something Being Cooked EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Be Aware - Something Being Cooked EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Be Aware - Something Being Cooked EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Be Aware - Something Being Cooked EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Be Aware - Something Being Cooked EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Be Aware - Something Being Cooked EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Be Aware - Something Being Cooked EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Be Aware - Something Being Cooked EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    Be Aware - Something Being Cooked

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Be Aware - Something Being Cooked Empty Be Aware - Something Being Cooked

    Post by කිත්සිරි ද සිල්වා Wed May 13, 2015 8:58 am

    ශ්රී: ලංකාව තුල ඉහල පෙලේ ප්ර0භූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බව විදේශ ඔත්තු සේවා රජයේ ආරක්ෂක අංශයන්ට දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

    විදේශ ඔත්තු සේවාවන්ගේ දත්ත හා තොරතුරු අනුව පසුගිය රජය හා සම්බන්ධව විවිධ අක්රදමිකතාවලට හවුල් වී සිටි පිරිස් මේ පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇත. මෙම අක්රවමිකතාවලට හවුල් වූ ආරක්ෂක අංශයේ මෙන්ම අයථා ගණුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් ඔවුන්ගේ ජීවන මාර්ගය අහිමි වීම නිසා මෙම කුමන්ත්ර්ණය සඳහා සැලසුම් කරමින් සිටින බව විදේශ ඔත්තු සේවාවන් පෙන්වා දී තිබේ.

    මෙම විදේශ ඔත්තු සේවාවන්ගේ තක්සේරුවට අනුව ජනාධිපති මෛත්රීදපාල සිරිසේන මහතාට 100%ක ආරක්ෂක අවදානමක් ඇති අතර අගමැති රනිල් වික්රමමසිංහ මහතාට 85% ක ජීවිත අවධානමක් ඇති බව අනාවරණය කරගෙන තිබේ.

    රාජපක්ෂ රෙජීමය යටතේ විවිධ වරදාන, වරප්ර5සාද හා පිටරට සවාරි, කොමිස් මුදල් හිමි වූ ත්රිේවිධ හමුදාවල ඉහල නිලතල දරණ නිලධාරීන් යහපාලන ආණ්ඩුව සමග බද්ධ වෛරයකින් පසුවන බව දත්ත සහ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි බව මෙම විදෙස් ඔත්තු සේවා රජයේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇත. ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ සිදුවන සෑම කටයුත්තක්ම පැයක් යාමට ප්රාථම හිටපු ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම නාමල් රාජපක්ෂටද ලබාදීමට තරම් රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔවුන්ට පක්ෂපාතී බවයි.

    මෙම තත්වය විදේශ ඔත්තු සේවාවල හිතළුවක් යැයි සිතා ඒ සඳහා ප්ර තිකර්ම යෙදීමට ශ්රීර ලංකාවේ ප්රසභූ ආරක්ෂක සේවා අසමත් වුවහොත් නුදුරු අනාගතයේදී දරුණු පලවිපාක අත්විදීමට සිදුවීම අනිවාර්ය බව මෙම විදෙස් ඔත්තු සේවා පෙන්වා දී ඇත. ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පරාජය වන බව සති ගණනකට කලින් ප්රනකාශ කර සිටියේ මෙම ඔත්තු සේවාවන් විසිනි.


    http://www.infosrilankanews.com/2015/05/ranil-my3.html


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 1:48 pm