The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න.

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. Empty රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න.

    Post by sashimaal Tue May 05, 2015 4:15 pm

    http://www.infosrilankanews.com/2015/05/western-region-megapolis.html
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න. Empty Re: රනිල්ගේ කොළඹ ගොඩනගන Western Region Megapolis සැලැස්ම මෙන්න.

    Post by nihal123 Tue May 05, 2015 8:31 pm

    කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බටහිර කළාපීය පුරවරයක් (Western Region Megapolis) පිහිටුවීම සඳහා නව රජය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන 2014 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

    මේ අතර, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජනාවකින් කියවුණේ මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කළාපය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස්කළ බස්නාහිර කළාප සංවර්ධන සැලැස්ම (Western Region Megapolis) වර්තමානයට ගැලපෙන පරිදි සකසා ගැනීමටත් ඊට ආදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

    මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර බස්නාහිර කළාපය සහ කොළඹ නගරය දකුණු ආසියාවේ කැපී පෙනෙන නගරයක් බවට පත්කිරීම හා කළාපීය මූල්‍ය හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට මෙම සැලසුමෙන් යෝජනා කර තිබේ.

    මොකක්ද ? මේ Western Region Megapolis සැලැස්ම

    මෙම සැලසුම එක්සත් ජාතික පක්ෂ රජය විසින් 2004 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාරදී තිබූ අතර රජය වෙනස්වීම නිසා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය.

    සිංගප්පූරුවේ CESMA සමාගම විසින් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නගර සැලසුම්කරුවන්ගේද සහාය සහිතව ගොඩනැගූ මෙම සැලසුමට අනුව පිටකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ ව්‍යාපාරික මධ්‍යස්ථාන (business centres) පිහිටුවීමටත්, බේරේවැව ආශ්‍රිතව විනෝදාස්වාද පහසුකම් (recreation and entertainment) ගොඩනැගීමටත්, කොම්පඤ්ඤවීදිය ආශ්‍රිතව සාප්පු සංකීර්ණ (shopping) ඇති කිරීම ඇතුළු මුළු බස්නාහිර පළාතේම ඒ ඒ ස්ථානවල සංවර්ධන කටයුතු සිදුකිරීමට යෝජනා කර තිබේ.

    මෙම සැලසුමට අනුව කොළඹ නගරයේ පැල්පත් නිවාසවල සිටින ජනතාවට තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කර තිබෙන අතර සැලසුම වසර 30 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    Western Region Megapolis සැලසුමට අනුව කොළඹ ප්‍රධාන ප්‍රදේශ, කළාප 12 කට වෙන්කරන අතර අළුතෙන් නගර ඉදිකරන ප්‍රදේශ, හරිත කළාප, නව නිවාස ගොඩ නගන ප්‍රදේශ හඳුනා ගනු ඇත.

    මෙම සැලසුම පුද්ගලික සහ රාජ්‍ය අංශය ඒකාබද්ධවී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා පසුගිය පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි අවස්ථාවේදී සිංගප්පූරු සමාගමක් විසින් නිර්මාණය කළ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නව රජය විසින් සහයෝගය ඉල්ලා සිටියේය.

    මෙම සැලසුම පිළිබඳව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2011 වසරේදී “සන්ඩේ ටයිම්ස්“ පුවත් පතට රචනා කළ ලිපියක් මෙන්න!


    http://www.adaderana.lk/biz/

      Current date/time is Sat Jul 27, 2024 12:59 pm