The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» HNB.N0000 (Hatton National Bank PLC)
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyToday at 9:41 am by slstock

» Coronavirus Updates
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyToday at 7:17 am by The Invisible

» In the Meantime, Within Our Shores !
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyYesterday at 10:27 pm by කිත්සිරි ද සිල්වා

» Island-wide daytime curfews lifted from Tuesday – Presidential Secretariat
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyYesterday at 5:52 pm by Backstage

» Webinar on economy in Sinhala. Today.
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySat May 23, 2020 4:53 pm by Backstage

» US Recovery? Some Americans Spent Stimulus Money on Toys While 4 Million Skipped Mortgage Payments
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySat May 23, 2020 8:01 am by The Invisible

» නොසන්සිඳෙන ආශාව!
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyFri May 22, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyFri May 22, 2020 8:39 pm by spw19721

» ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyFri May 22, 2020 5:03 pm by nihal123

» Asia virus latest: cyclone prompts infection fears; Korea football row over sex dolls
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyFri May 22, 2020 7:09 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyFri May 22, 2020 5:42 am by NIRMALSG

» JKH.N0000
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyThu May 21, 2020 9:08 pm by The Invisible

» Thread for News on International Markets
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyThu May 21, 2020 4:53 pm by The Invisible

» Webinar on Capital market tomorrow 6pm
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyThu May 21, 2020 12:49 pm by කිත්සිරි ද සිල්වා

» New polls show trouble for Trump and Republicans in GOP strongholds
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 20, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» මහ මැතිවරණය ජුනි 20
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 20, 2020 9:16 pm by The Invisible

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 20, 2020 5:09 pm by The Invisible

» Ceylon Chamber proposes multi-sectoral approach for economic revival
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 20, 2020 4:22 pm by LSE

» Access Engineering AEL Technical Analysis
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 20, 2020 9:18 am by The Invisible

» ACL Cables
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 20, 2020 5:07 am by NIRMALSG

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 20, 2020 12:48 am by nihal123

» කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyTue May 19, 2020 5:37 pm by The Invisible

» විදෙස් ආයෝජන
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyTue May 19, 2020 5:34 pm by nihal123

» RCL - Royal Ceramics
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 18, 2020 10:16 pm by The Invisible

» LDEV - Lankem Developments
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 18, 2020 10:09 pm by The Invisible

» Hayleys MGT
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 18, 2020 9:55 pm by The Invisible

» Tokyo Cement
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 18, 2020 9:49 pm by The Invisible

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 18, 2020 8:00 pm by pathfinder

» Sri Lanka Bonds Win Fans After Becoming Worst Performer in Asia
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 18, 2020 10:52 am by serene

» Record price for Ceylon Tea…
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySun May 17, 2020 10:22 am by The Invisible

» Sri Lanka tea prices soar despite COVID-19 disruptions
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySun May 17, 2020 10:20 am by The Invisible

» පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySat May 16, 2020 4:45 pm by nihal123

» Am Sure He was Joking !
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySat May 16, 2020 3:31 pm by slstock

» Films - To Watch List
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyThu May 14, 2020 9:44 pm by nirmal

» Thread for News on CSE and SL Economy
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 13, 2020 6:39 pm by nihal123

» කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 13, 2020 6:38 pm by nihal123

» Caught in Providence
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyTue May 12, 2020 2:24 pm by කිත්සිරි ද සිල්වා

» Users Online
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 11, 2020 8:38 am by slstock

» RECOMMENCEMENT OF TRADING
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySat May 09, 2020 11:25 am by The Invisible

» Sri Lanka forex reserves drop US$353mn to US$7.2mn in April
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyFri May 08, 2020 1:55 pm by The Invisible

» අසිරිමත් තෙමගුලක් ඔබ සියලු දෙන හට
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyFri May 08, 2020 12:25 am by Afourer

» මහබැංකු පොලි අනුපාතය පහළට
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyThu May 07, 2020 8:54 pm by The Invisible

» සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyThu May 07, 2020 10:22 am by nihal123

» The Wuhan virus lab at the heart of the US-China spat
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyWed May 06, 2020 3:33 pm by The Invisible

» COVID-19 වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවට – The Economist කියයි
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 04, 2020 6:21 pm by nihal123

» තීන්ත කොන්ත්‍රාත්තුව
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 04, 2020 1:56 pm by nihal123

» Sri Lanka’s oil palm growers say ready for more ‘import substitution’ if allowed
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 04, 2020 11:45 am by The Invisible

» Sri Lanka high grown teas up, low growns ease in April 29/30 auction
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptyMon May 04, 2020 11:42 am by The Invisible

» Sri Lanka businesses call for labor law flexibility, deferred EPF in Coronavirus curfews
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySun May 03, 2020 10:31 am by Expert

» Warren Buffett: ‘American magic’ will spur US economic recovery
ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න EmptySun May 03, 2020 9:20 am by කිත්සිරි ද සිල්වා

May 2020
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Go down

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න Empty ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Post by chutiputha on Tue Apr 28, 2015 7:02 pm

අන්තර් ජාලයෙන්....
මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.

බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.

එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

"දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"

එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.

එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.

අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ

"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.

වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.

ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි.
මෙය ලියන මම,මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ,ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී.
එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.


මෙම කතාවෙන් ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න
chutiputha
chutiputha
Top contributor
Top contributor

Posts : 1919
Join date : 2014-11-09
Age : 34
Location : Mt.Lavinia

Back to top Go down

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න Empty Re: ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Post by serene on Tue Apr 28, 2015 7:53 pm

Thanks Chuty.
This has been already shared in the forum I guess.
I can remember some lively discussion on that.

serene
Top contributor
Top contributor

Posts : 4789
Join date : 2014-02-26

Back to top Go down

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න Empty Re: ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Post by chutiputha on Tue Apr 28, 2015 8:09 pm

serene wrote:Thanks Chuty.
This has been already shared in the forum I guess.
I can remember some lively discussion on that.

Oh Serene, Sorry,Actually I couldnt remember ,shall i delete then??
chutiputha
chutiputha
Top contributor
Top contributor

Posts : 1919
Join date : 2014-11-09
Age : 34
Location : Mt.Lavinia

Back to top Go down

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න Empty Re: ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Post by serene on Tue Apr 28, 2015 8:23 pm

chutiputha wrote:
serene wrote:Thanks Chuty.
This has been already shared in the forum I guess.
I can remember some lively discussion on that.

Oh Serene, Sorry,Actually I couldnt remember ,shall i delete then??
Nope I don't think it is a big issue.

serene
Top contributor
Top contributor

Posts : 4789
Join date : 2014-02-26

Back to top Go down

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න Empty Re: ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Post by nihal123 on Tue Apr 28, 2015 8:25 pm

Thanks chutiputha +
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6243
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න Empty Re: ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Post by sashimaal on Tue Apr 28, 2015 8:28 pm

Thanks Chuti , +

Similar story happened to ex indian President Abdul Kalam
sashimaal
sashimaal
Top contributor
Top contributor

Posts : 5785
Join date : 2014-02-28

Back to top Go down

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න Empty Re: ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Post by serene on Tue Apr 28, 2015 8:30 pm

chutiputha wrote:
serene wrote:Thanks Chuty.
This has been already shared in the forum I guess.
I can remember some lively discussion on that.

Oh Serene, Sorry,Actually I couldnt remember ,shall i delete then??

Chooty  even the moral of the story tells us to bear minute mistakes to succeed in the long run. Very Happy

serene
Top contributor
Top contributor

Posts : 4789
Join date : 2014-02-26

Back to top Go down

ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න Empty Re: ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න

Post by AjithR on Tue Apr 28, 2015 10:18 pm

Thank you for sharing chitiputha,
AjithR
AjithR

Posts : 271
Join date : 2014-09-15

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum