The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තිත්ත උනත් ඇත්ත ! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තිත්ත උනත් ඇත්ත ! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තිත්ත උනත් ඇත්ත ! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තිත්ත උනත් ඇත්ත ! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තිත්ත උනත් ඇත්ත ! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තිත්ත උනත් ඇත්ත ! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තිත්ත උනත් ඇත්ත ! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තිත්ත උනත් ඇත්ත ! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තිත්ත උනත් ඇත්ත ! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තිත්ත උනත් ඇත්ත ! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තිත්ත උනත් ඇත්ත ! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තිත්ත උනත් ඇත්ත ! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තිත්ත උනත් ඇත්ත ! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තිත්ත උනත් ඇත්ත ! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තිත්ත උනත් ඇත්ත ! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තිත්ත උනත් ඇත්ත ! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තිත්ත උනත් ඇත්ත ! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තිත්ත උනත් ඇත්ත ! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තිත්ත උනත් ඇත්ත ! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තිත්ත උනත් ඇත්ත ! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තිත්ත උනත් ඇත්ත ! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තිත්ත උනත් ඇත්ත ! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තිත්ත උනත් ඇත්ත ! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තිත්ත උනත් ඇත්ත ! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තිත්ත උනත් ඇත්ත ! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තිත්ත උනත් ඇත්ත ! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තිත්ත උනත් ඇත්ත ! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තිත්ත උනත් ඇත්ත ! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තිත්ත උනත් ඇත්ත ! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තිත්ත උනත් ඇත්ත ! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    තිත්ත උනත් ඇත්ත !

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    තිත්ත උනත් ඇත්ත ! Empty තිත්ත උනත් ඇත්ත !

    Post by sashimaal Tue Apr 28, 2015 3:38 pm

    තිත්ත උනත් ඇත්ත ! 11164810

    අද බොහෝ බෞද්ධයන් මෝඩයන් සේ හැසිරීම දැකීම අතිශය ශෝක ජනක සිදුවීමකි. ඔවුන් අද බුදු දහම මනින්නේ තමන්ගේ සිත තුල එය වඩා, එයින් තමන්ගේ දුක, අසහනය නැති කරගැනීමෙන් නොවේ. මොකක් හෝ ස්වභාවික ව්‍යසනයකින් බුදු පිළිමයක් ඉතිරි වුවහොත් "දැක්ක නේද බුදු දහමේ සත්‍යය.." කියා පවසා ඔවුන් හුදු මෝඩ අන්ධ භාක්තියකට බුදු දහම තල්ලු කරයි.

    අපේ රටේ, පමණක් නොව, ලෝකයේ විවිධ තැන් වල එක එක විපත් සිදුවී බුද්ධ ප්‍රතිමා විනාස වෙයි. දැන් ඒ විනාස වන පමණට කියා පාන්නේ බුදු දහම අසත්‍යයි කියාද? බුදු දහමේ සත්‍යය මනින්නේ බුදු පිළිමයක් ඉතුරු වූ හෝ කැඩුණු පමණින් නොව, බුදුරජාණන් වහන්සේ දේශනා කල වදාළ, දුක නැති කිරීමේ පණිවිඩයෙන් තමන්ගේ දුක, අසහනය, කඳුල දුරු වන්නේ නම් පමණි. එසේ නැතිව බුදු දහම ඇත්තේ එක එක මෝඩ මිනිසුන්ට බුදු පිළිමයක් ඉතුරු වූ පමණින් "අනේ අන්න බුදු දහමේ සත්‍යය" කියා මෝඩ චූන් ගැනීමට නොවේ.

    තිත්ත වුනත් ඇත්ත මේකයි. ලංකාවේ බුදු දහමෙන් දුක නිවාගන්නට, මේ අසහනයෙන් ගැලවෙන මගක් සොයා ගවේෂණය කරන්නන් දුලභය. සුලභ වන්නේ ඉහත කී මෝඩ චූන් ගන්නන් පමණි.
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    තිත්ත උනත් ඇත්ත ! Empty Re: තිත්ත උනත් ඇත්ත !

    Post by pathfinder Tue Apr 28, 2015 7:41 pm

    Absolutely right,copied to my wall
    avatar
    sapumal


    Posts : 304
    Join date : 2014-09-10

    තිත්ත උනත් ඇත්ත ! Empty Re: තිත්ත උනත් ඇත්ත !

    Post by sapumal Tue Apr 28, 2015 8:44 pm

    විනාශවන බුදුපිලිම තමයි නියම බුද්දාගම පෙන්වන්නේ. සියලුදේම අනිත්‍යයි.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    තිත්ත උනත් ඇත්ත ! Empty Re: තිත්ත උනත් ඇත්ත !

    Post by sashimaal Tue Apr 28, 2015 11:22 pm

    Impermanence is the reality of nature. With or without Buddhism this will be the truth.

    Reason is that it's not within our control (Anaathma). The destroyed Statue reminds us this reality.


    sapumal wrote:විනාශවන බුදුපිලිම තමයි නියම බුද්දාගම පෙන්වන්නේ. සියලුදේම අනිත්‍යයි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    තිත්ත උනත් ඇත්ත ! Empty Re: තිත්ත උනත් ඇත්ත !

    Post by Ethical Trader Wed Apr 29, 2015 12:06 pm

    Good one. Thanks.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    තිත්ත උනත් ඇත්ත ! Empty Re: තිත්ත උනත් ඇත්ත !

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 29, 2015 12:13 pm

    No question about it and thanks for the sharing. Very Happy
    sashimaal wrote:Impermanence is the reality of nature. With or without Buddhism this will be the truth.
    Reason is that it's not within our control (Anaathma). The destroyed Statue reminds us this reality.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 9:35 am