The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» SEYB.N0000 ( SEYLAN BANK PLC )
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyToday at 1:45 pm by NIRMALSG

» ප්‍රතිඵලේ මොකක් උනත් ජ්යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyToday at 9:15 am by ruwan326

» Technology~විද්‍යාව ~ Wisdom
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyYesterday at 7:14 am by ruwan326

» ඇයි අප්සට් ද?
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySat Nov 16, 2019 4:57 pm by chutiputha

» ගෝඨාට ඉල්ලන්න බෑලු
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySat Nov 16, 2019 7:18 am by ruwan326

» සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Nov 15, 2019 1:54 pm by nihal123

» Puolanka The most pessimistic town
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Nov 15, 2019 1:14 pm by Backstage

» Dividend Announcement
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Nov 14, 2019 10:51 am by nihal123

» SAMP.N0000 (SAMPATH BANK PLC)
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Nov 14, 2019 5:13 am by NIRMALSG

» අනං මනං! #/+?.<>
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyMon Nov 11, 2019 12:38 pm by nihal123

» Thread for News on CSE and SL Economy
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyMon Nov 11, 2019 10:51 am by ruwan326

» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySun Nov 10, 2019 7:37 pm by ruwan326

» What's 5G?
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySat Nov 09, 2019 3:14 pm by Afourer

» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySat Nov 09, 2019 7:50 am by කිත්සිරි ද සිල්වා

» ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySat Nov 09, 2019 3:05 am by Rana

» CFVF - First Capital
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Nov 08, 2019 8:36 pm by hammurabi

» Hayleys MGT
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyWed Nov 06, 2019 10:13 pm by seek

» Thought for the day...
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyWed Nov 06, 2019 10:24 am by ruwan326

» මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyTue Nov 05, 2019 1:22 pm by nihal123

» DIPD.N0000 (Dipped Products)
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySun Nov 03, 2019 9:13 pm by spw19721

» IMF approves disbursement of USD 164 million for Sri Lanka
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySun Nov 03, 2019 6:50 pm by Backstage

» Recent tax developments on residential condominium properties
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySun Nov 03, 2019 5:56 pm by Backstage

» Local Palm Oil Industry
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySun Nov 03, 2019 4:44 am by serene

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySat Nov 02, 2019 10:00 pm by hammurabi

» LPL.N0000
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Nov 01, 2019 8:35 pm by Admin

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySun Oct 27, 2019 9:08 pm by PANTOMATH

» දුක බෙදාගත් හැටි
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySun Oct 27, 2019 6:48 pm by serene

» මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි – මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Oct 25, 2019 9:31 pm by ruwan326

» KFP.N0000(Keels Food Products PLC)
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Oct 25, 2019 8:26 am by yellow knife

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Oct 24, 2019 5:57 pm by dhanurrox

» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Oct 24, 2019 10:13 am by lanka

» Forex Trading කළොත් නඩු
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyWed Oct 23, 2019 11:09 am by nihal123

» East West properties
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyWed Oct 23, 2019 7:00 am by slstock

» Food and Beverages
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyMon Oct 21, 2019 7:54 am by කිත්සිරි ද සිල්වා

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Oct 18, 2019 10:15 pm by Backstage

» RCL - Royal Ceramics
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyMon Oct 14, 2019 12:47 pm by seek

» Performance of the Market-Weekly
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptySat Oct 12, 2019 4:29 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Oct 11, 2019 4:09 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Oct 11, 2019 4:08 pm by Backstage

» CLND Not to miss
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Oct 10, 2019 9:24 am by ruwan326

» අපි නොදන්න ගීතයක කතාව
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Oct 04, 2019 11:55 am by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyWed Oct 02, 2019 6:46 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyTue Oct 01, 2019 1:29 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Sep 26, 2019 5:05 pm by mymoney

» Cracks in the Real Estate Sector
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Sep 26, 2019 2:44 pm by chutiputha

» Films - To Watch List
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Sep 20, 2019 8:38 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyFri Sep 20, 2019 7:53 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Sep 19, 2019 4:33 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyThu Sep 19, 2019 12:49 pm by Ethical Trader

» Trading Journal
මහරහතුන් වැඩි මග ඔස්සේ EmptyWed Sep 18, 2019 9:01 am by CK

November 2019
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මහරහතුන් වැඩි මග ඔස්සේ

Go down

මහරහතුන් වැඩි මග ඔස්සේ Empty මහරහතුන් වැඩි මග ඔස්සේ

Post by AjithR on Wed Apr 22, 2015 2:24 pm

http://www.maharahathunwadimagaosse.org/

සියලුම ලිපි, ධර්ම දේශනා මෙම වෙබ් අඩවියෙන් ලබා ගන්න.

සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක්

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත‍්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක් දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.
එදුසිල්වත් බව නිසා ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්,යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි. මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්ය බහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති. මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. මිත‍්‍යක් දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති. මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්, විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා ලබා ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා ‍ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යෑම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නොදකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.
කෙසේ ‍හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි විය යුතුය.
අප පුණ්‍යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාව, නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නොවනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා…! ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා! තෙරුවන් සරණයි!
‘අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච
අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ’
සියල්ලෝ සංසාර බිය දකිත්වා! අප්‍රමාදී වෙත්වා!
AjithR
AjithR

Posts : 269
Join date : 2014-09-15

Back to top Go down

මහරහතුන් වැඩි මග ඔස්සේ Empty Re: මහරහතුන් වැඩි මග ඔස්සේ

Post by කිත්සිරි ද සිල්වා on Thu Apr 23, 2015 10:45 am

Thanks Ajith for sharing. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8084
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum