The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+4
nihal123
කිත්සිරි ද සිල්වා
WasteofTime
AjithR
8 posters

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by AjithR Thu Apr 09, 2015 12:48 am

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    මේ රටේ විපක්‍ෂ නායකයා කවරෙක්‌ ද යන්න අදටත් රහසකි. එහෙත් වැඩි දෙනා මේ දිනවල උනන්දු වන්නේ ඒ රහස දැන ගැනීමට නොව 19 වන සංශෝධනය දිනුවත් නැතත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට යූ.එන්.පී. ඇමැතිවරුන් කියන කතන්දරය ඇත්ත ද යන්න දැන ගැනීමට ය. ඒ අතර රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රුපියල් කෝටි 400 ක්‌ ණය ලබා ගැනීමට ආණ්‌ඩුව ගෙනා යෝජනාව පරාජයට පත් වීමත් සමඟම ජනතාවගේ කුතුහලය වැඩි වී තිබේ. යෝජනාව පරාජයට පත් වීම නිමිති කරගෙන ආණ්‌ඩුව ඉල්ලා අස්‌විය යුතු ද නැද්ද යන්න මේ වෙලාවේදී තිබෙන ප්‍රශ්නයයි. එහෙත් අද අප මේ තීරුව ඔස්‌සේ කතා කරන්නට යන්නේ ඒ එකක්‌ ගැනවත් නොව වෙනත් මානුෂික ප්‍රශ්නයක්‌ ගැන ය. ඒ මෙසේ ය;

    කොළඹ පිහිටි ඉතා ප්‍රසිද්ධ, ඉතා ජනප්‍රිය ඉතා හයි - ෆයි බාලිකා පාසලක ඇවිදීමට නොහැකි, රෝද පුටුවෙන් යන ආබාධිත දැරියක්‌ ඉගෙනුම ලබන්නීය. ඇය මේ පාසලට ඇතුළු වන්නේ මෙයට අවුරුදු 8 කට පෙර පළමුවැනි ශ්‍රේණියටය. මුල් කාලයේදී ඇගේ පන්තිය බිම් මහලේ තිබූ බැවින් දැරිය රෝද පුටුවක තබා පන්තියට ගෙනවුත් හැරලීමට මාපියනට හැකි විය. ගිය අවුරුද්දේ ඇගේ පන්තිය තිබුණේ දෙවන මහලෙහි ය. වැඩුණු දැරිය දෙවන මහලට ඔසවාගෙන ඒම දුෂ්කර වුව ද, මාපියෝ එය ඉටුකළහ. මේ අවුරුද්දේ දී දැරිය 8 වන පන්තියට සමත් වන අතර දැරියගේ පන්තිය ඇත්තේ පාසල් ගොඩනැඟිල්ලේ තුන්වන මහලේ ය. වැඩුණු දැරිය ඔසවාගෙන මහල් තුනක්‌ නැගීම දුෂ්කර වුව ද, රැකියාවෙන් ද ඉවත් වන දැරියගේ පියා ඇය වෙනුවෙන් සියලු කාලය කැප කරමින් සිය බිරියට සහාය දෙමින් දියණිය තුන්වන මහලේ පන්ති කාමරයට ඔසවාගෙන යැම දිගටම කරයි. ඒ අතර සිය දියණිය සිටින පන්තිය බිම් මහලට ගෙන යන ලෙස ද විදුහල්පතිනියගෙන් ඉල්ලයි. එහෙත් ඇය එම ඉල්ලීම ගණන් ගන්නේ නැත. ඇය කියන්නේ එක්‌ සිසුවියක වෙනුවෙන්, උඩුමහලේ සිට බිම් මහලට පන්ති කාමරයක්‌ රැගෙන යැමට බැරි බව ය. වැඩුණු දැරිය පන්තියට ඔසවාගෙන පැමිණීමෙන් පියා වැළකිය යුතු බව විදුහල්පතිනිය නියෝගයක්‌ කරන්නී ය. ඉන්පසු දැරිය ඔසවාගෙන උඩුමහලට නගිද්දී මව පය පැකිලී දැරිය සමඟ බිම වැටෙයි. දැරිය දැන් පාසල් යන්නේ නැත. ඇය තුන් මාසයක්‌ තිස්‌සේ ගෙදර ය. සිය දියණියගේ පන්ති කාමරය බිම් මහලට ගෙනෙන ලෙස ඉල්ලමින් ඇගේ පියා මානව හිමිකම් කොමිසමට බඩගාන්නේය.

    මේ කතාව කියවන ඔබ මේ හයි - ෆයි බාලිකා විදුහලේ විදුහල්පතිනිය ගැන සිතන්නේ කුමක්‌ද? පහත සඳහන් කාරණාවලින් එකක්‌ ද?

    1. ඇය මොළ කළඳක්‌ නැති බූරු දෙනක්‌ බව.

    2. ඇය හිතක්‌ පපුවක්‌ නැති තිරිසන් ගැහැනියක බව.

    3. ඇය දරුවකුගේ අගය නොදන්නා කාලකණ්‌ණි ගැහැනියක බව.

    4. ඇයට ලොකු මුදලක්‌ ජරාව ලෙස දුන්නොත් දැරියගේ පන්ති කාමරය පාසලේ පහත මාලයට නොව ගෙදරට වුව ගෙනවිත් දීමට විදුහල්පතිනිය කටයුතු කරන බව.

    5. ඇය සියලු ළමයින්ට එක ලෙස සලකන සමානාත්මතාව අගයන විදුහල්පතිනියක බව.
    http://www.divaina.com/2015/04/09/editor.html
    WasteofTime
    WasteofTime


    Posts : 271
    Join date : 2014-09-29

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by WasteofTime Thu Apr 09, 2015 6:57 am

    The principle is right. How ever, The ministry of education or  School committees or well wishers  should make a lift which can be helpful for disable and old in future.

    It is a shame to see a article from a leading paper.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by කිත්සිරි ද සිල්වා Thu Apr 09, 2015 8:50 am

    ආබාධිත දැරියක් මරාගෙන කන්න හදන විශාඛා බාලිකාවේ කර්නල් රාස්සියක්..!

    (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.08, ප.ව. 1.00) අහිංසක කුඩා දැරියන් මරාගෙන කන රාස්සියන් ගැන අප කුඩා කාලයේ කතන්දර අසා ඇත. එවන් රාස්සියක් ලංකාවේ ප්‍රධාන පෙලේ බාලිකාවක විදුහල්පතිනිය වී ඇති බව අද යලිත් අසන්නට ලැබිණ. අැය එසේ මෙසේ රාස්සියක් නොවේ ගෝඨාභයගෙන් හමුදා තනතුරු ලැබූ ‘කර්නල් රාස්සියකි.‘ නමින් සඳමාලී අවිරුප්පොල ය. කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියයි. මේ කර්නල් රාස්සිය මරාගෙන කන්නට හදන දැරියගේ කතාව මෙසේය.

    දැරිය විශාකාවේ අධ්‍යාපනය ලැබුවා ය. ඇය හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගෙන ගියා ය. කලක් යද්දී ඇයට දරුණු අස්ථි අමාරුවක් සෑදී කොර විය. ඇවිද ගැනීමට නොහැකි වූවාය. දෙමාපියන් දැරිය පාසැලට ගෙන අාවේ ඔසවා ගෙන ය. පන්තියට ගෙනැවිත් වාඩි කෙරෙව්වේ ඔසවා ගෙනය. පන්තියෙන් විද්‍යාගාරයට ආදියට ගෙන ගියේ ඔසවා ගෙනය. ගෙදර රැගෙන ගියේ ඔසවා ගෙනය.

    ක්‍රම ක්‍රමයෙන් දැරිය වැඩිමහල් වූවාය. දැන් ඇය 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. දෙමාපියන්ට පවා ඔසවාගෙන යෑමට අසීරුය. අවාසනාවකට මෙන් මේ නව වසරේ ඇයගේ පන්ති කාමරය වෙන් කෙරුණේ පාසැලේ තුන්වන මහලේ ය. දැරිය තුන්වන මහලට ඔසවා ගෙන යෑම දෙමාපියන්ට කිසිසේත්ම කළ හැක්කක් නොවීය.

    ඔවුන් විදුහල්පතිනියගෙන් ඉල්ලා සිටියේ මේ පන්ති කාමරය පහත මාලයකට මාරු කරදෙන ලෙස නමුත් විදුහල්පතිනිය ඊට කිසිසේත්ම කැමැති නොවූවා ය. දෙමාපියන් ඇයගේ ඉදිරියේ හඬා වැටී දෙකකුල් අල්ලා වැඳ වැටී කීවේ “අනේ මැඩම් මේ දරුවාට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක් නේ අනුකම්පා කරලා අපිට මේ උදව්ව කරලා දෙන්න“ කියා ය. සඳමාලී යනු විදුහල්පතිනියක් නොව හදවතක් නැති රාස්සියක් බව දැන ගත්තේ ඇය දුන් පිළිතුරෙනි. “ මට කරන්න දෙයක් නෑ. මේ දරුවාගේ ඉරණමේ තියෙන්නේ 8 වෙනි පන්තියට විතරක් අධ්‍යාපනය ලබන්න වෙන්න ඇති.“ කර්නල් රාස්සියගේ පිළිතුර විය.

    දැන් දැරිය මේ වසරේ මුල් මාස තුනේම පාසැල් ගොස් නැත. දෙමාපියන් මේ පිළිබඳව අධ්‍යාපන ලේකම්ට කී විට ඔහු ජාතික පාසල් අධ්‍යක්ෂ ලඟට යැවීය. ජාතික පාසැල් අධ්‍යක්ෂ පවසා ඇත්තේ මෙය විදුහල්පතිනිය සමගම බලා ගත යුතු බවයි. ඉහලට පැමිණිලි කිරීම නිසා කුපිත වූ රාස්සිය දැරියගේ පියාට පාසැලට ඇතුළු වීම පවා තහනම් කළා ය.

    මේ සියළු අසාධාරණයන් මධ්‍යයේ පියාගේ රැකියාවද අහිමි විය. ඔහු ප්‍රචාරක ආයතනයක රැකියාව කරන ලද අතර දැරියගේ කටයුතු වලට කාලය මිඩංගු කිරීම ගැන උරණ වූ එහි පාලකයෝ ඔහුව රැකියාවෙන් නෙරපා හැරියහ. දැන් ඔහු ත්‍රී වීලරයක් එළවමින් පවුලේ පණ ගැට ගසා ගැනීමට වෑයම් කරයි.

    කෙසේ වෙතත් දෙමාපියන් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. ආබාධිතයින්ට ගොඩනැගිලිවලට ඇතුළුවීමට පහසුකම් සහිතව ගොඩනැගිලි අනුමත කළ යුතු යැයි නීතියක් තිබෙන රටක ප්‍රධානතම බාලිකා විදුහලක් වන විශාකා විදුහල ආබාධිත දැරියකට සලකන්නේ මෙසේ නම් එය මහා කාලකන්නි තත්ත්වයකි. රාස්සියන්ට ගිය විදුහලකි.

    මෙය කියවන යම් අයෙක් මේ අසරන දැරියට යම් උදව්වක් කරන්නට සිතන්නේ නම් දැරියගේ මවගේ දුරකථන අංකය 077 8557563 ට අමතන්න. තවදුරටත් කොමිසම් ගානේ රස්තියාදු වීමට ඉඩ නොතබා යහපාලන ආණ්ඩුවේ බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්ෂනික පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by nihal123 Thu Apr 09, 2015 9:46 am

    ස්තුති කිත්සිරි
    රට කට ගිය කළක්


    Sad Sad Sad
    avatar
    tissera


    Posts : 39
    Join date : 2015-02-23

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by tissera Thu Apr 09, 2015 10:03 am

    As a solution, can install a WEB Camera in the class and connect that to a computer in downstairs where the child can sit and listen.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by Backstage Thu Apr 09, 2015 10:51 am

    tissera wrote:As a solution, can install a WEB Camera in the class and connect that to a computer in downstairs where the child can sit and listen.

    No! Send the principal on rehab. Convert school to be the first school with disabled access. Urge companies making profits out of children's products to sponsor many more schools island wide.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by කිත්සිරි ද සිල්වා Thu Apr 09, 2015 2:29 pm

    This woman is a nasty one and she became all too powerful, after she got the backing of BayaGota then.

    But how come now when the looting clan is no longer in power even.

    This reminds me of something I wrote ( when I was grounded for 3 months after a sports accident and after hopping to the nearest bank branch to get some money withdrawn ) to Lankaweb a few years before even the War victory asking, "Are we ready for the day after"?

    Ignoring or pretending people who are physically challenged are no longer exist has not changed, not only for our war heros but for anyone with such a difficulty.

    When are we going to behave like a real Buddhist country? Shocked

    Never ????? Shocked
    Backstage wrote:
    tissera wrote:As a solution, can install a WEB Camera in the class and connect that to a computer in downstairs where the child can sit and listen.
    No! Send the principal on rehab. Convert school to be the first school with disabled access. Urge companies making profits out of children's products to sponsor many more schools island wide.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by smallville Thu Apr 09, 2015 5:55 pm

    WasteofTime wrote:The principle is right. How ever, The ministry of education or  School committees or well wishers  should make a lift which can be helpful for disable and old in future.

    It is a shame to see a article from a leading paper.


    Principal ain't right imho.. She could have made a judgement call with available facts which she didnt. Shuffling the classes to down stares would help the girl. This poor gal cannot walk, neither her parents can carry her for 2 floors as shes grown up now, and she had a track record of being a bright student.

    What would you do if a similar thing happened to somebody u know? Would not u go on your knees and beg for kindness?


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by AjithR Thu Apr 09, 2015 7:17 pm

    smallville, agreed with you.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by Backstage Fri Apr 10, 2015 11:15 am

    Apart from rules and regulations, educators are expected to abide by the spirit of education when dealing with children. The disabled(mentally or physically) are special children and society has an obligation to give them extra attention, not less. This should apply to adults as well.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by Backstage Fri Apr 10, 2015 2:48 pm


    Visakha Vidyalaya Reach Settlement With Mother In Dispute Over Disabled Child

    Visakha Vidyalaya authorities on Friday (10) settled the matter pertaining to the disabled child, who was unable to attend school due to her disability, following discussions with the mother of the child.

    The mother told Asian Mirror that the school authorities promised to bring the classroom of the child to the second floor of the building and provide a maid to take care of her necessities.

    The mother also said that she and the school authorities will attend the hearing at Human Right Commission on April 21 and finalize the settlement.



    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by AjithR Fri Apr 10, 2015 6:24 pm

    ගුරු සංගමේ විශාඛා දිසාපාමොක්ගේ හිත උණු කරයි
    2015 අපේ‍්‍රල් මස 10 14:10:26 | තරිඳු ජයවර්ධන

    පන්තිය තුන් වැනි මහලේ පැවැත්වීම නිසා තුන් මාසයක් නිවසට වී සිටි දැරිය වෙනුවෙන් ඇය සිටින අටේ පන්තිය බිම් මහලට ගෙන එන බව කොළඹ විශාඛා විද්‍යාලයයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය කියන්නීය.
    එම පන්තිය තුන් වැනි මහලේ ඇති නිසා දරුවා වඩාගෙන ඉහළ මාළයට නැගීමට මවට නොහැකිවීම හා පන්තිය බිම්මහලට ගෙන ඒම ගැන කළ ඉල්ලීම් විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එසැණ සහ ලංකාදීප පුවත්පත පසුගියදා වාර්තා කළේය.
    දැරිය සිටින පන්තිය පහළ මාලයට ගෙනවිත් ඇයට අධ්‍යාපනය කරගෙන යෑමට අවස්ථාව දෙන්නේදැයි ලංකාදීප එදා විදුහල්පතිනියගෙන් විමසූ විට කීවේ එක දරුවකු වෙනුවෙන් එවැන්නක් කළ නොහැකි බවයි. ‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද? ඒ ළමයා ඇවිදින්න බැරිව නිකන් ඕහේ ඇවිත් කාලය නාස්ති කරනවා විතරයි. පන්තිය පහලට ගත්තත් අයිටීවලට එහෙම යන්න බැහැනේ ඒ ළමයට.‘ යැයි ද එදා විදුහල්පතිනිය කීවාය.
    ලංකාදීපයේ එම පුවත පළවීමෙන් පසු එම මව හා විද්‍යාලයීය ආදි ශිෂ්‍යා සංගමය සමඟ සාකච්ඡා කර දැරිය සිටින පන්තිය පහළට ගෙන ඒමටත්, වැසිකිලියට යෑමේ දී අවශ්‍ය පහසුකම් සැපයීමටත් තීරණය වූ බව විදුහල්පතිනි අවිරුප්පල මහත්මිය කීවාය.
    ආබාධිතයන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශනයක් මීට පෙර නිකුත් කර ඇති නිසා දැරියට වූ අසාධාරණය වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ලංකා ගුරු සංගමය සහ සිවිල් සංවිධානය කිහිපයක් ද ඉදිරිපත් වී තිබිණි. මාස තුනක් දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
    දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ගොනු කළ පැමිණිල්ල ලබන 21 වැනි දා විභාගයට ගැනීමට නියමිතය
    http://www.lankadeepa.lk/index.php/articles/308648
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by malanp Fri Apr 10, 2015 7:55 pm

    We are still an uncivilized society!

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද? Empty Re: මේ විදුහල්පතිනිය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    Post by කිත්සිරි ද සිල්වා Sat Apr 11, 2015 7:59 am

    People in high places with powers should not always think within the given instructions.
    Teachers, Doctors have earned a very high esteem in the society and therefore should behave more humane, sensitively  and be able see beyond the knoll in front of them.
    I am happy that an amicable solution have been found in this issue and let the child continues her studies well now without too much media and other attentions.
    Let her be another child among thousand others (not a Paris Hilton or other spoilt brat always seeking media attention).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 5:40 am