The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  Empty සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

    Post by nihal123 Tue Apr 07, 2015 10:02 pm

    බොරු සමාගම අටවාගත් නඩය අත්අඩංගුවට
    ( මහින්ද රූබසිංහ ) 2015-04-07 18:41:42 Views - 677
    සුනාමි ව්‍යවසනයෙන් විපතට පත්වූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියකින් රුපියල් මිලියන 645ක මුදලක් වංචා කිරීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාළ මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ එමිල් කාන්තන් යන අය ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

    නැගෙනහිර පළාතේ සුනාමියෙන් විපතට පත්වූවන් සඳහා 2006 වසරේදී නිවාස ඉදිකිරීමට එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත රාධා නමැති ආයතනයකට භාර දී තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතායි. මහා භාණ්ඩාගාරය ජනාධිපති කාර්යාලය මගින් රාධා ආයතනටයි මුදල් ලබා දී ඇත්තේ. නිවාස ඉදිකිරීම සඳහා බී.එම්.කේ. හෝල්ඩින්ග්ස් සහ එවරස්ට් සිවිල් ඉංජිනියරින් නමින් ආයතන දෙකක් ද පිහිටුවාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

    ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර බී.එම්.කේ. හෝල්ඩින්ග්ස් ආයතනය ලියාපදිංචි කර තිබෙනවා. අනෙක් ආයතනය කිසිදු ලියාපදිංචියක් කර නැති අතර, ආයතන දෙකෙහිම ලිපිනයන් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවද සිය පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.


    අදාළ ආයතන දෙකට ලැබෙන මුදල් තවත් ආයතනයක් වන ඌම්ස් ටෙක්ස්ටයිල් නමැති ආයතනයකට ද බැර කර තිබෙනවා. බී.එම්.කේ. හෝල්ඩින්ග්ස් ආයතනයේත් ඌම්ස් ටෙක්ස්ටයිල් නමැති ආයතනයේත් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ශාන්ති කුමාර් ගජන් කුමාර් නමැත්තෙක්. ඌම්ස් ටෙක්ස්ටයිල් ආයතනයට ලැබෙන රජයේ මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ එමිල් කාන්තන් යන අය ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.

    අදාළ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මහාභාණ්ඩාගාරය රාධා ආයතනය වෙත රුපියල් මිලියන 645ක මුදලක් ලබා දී ඇතත්, එමගින් කිසිදු නිවසක් ඉදිකර නැහැ. මේ වන විට අදාළ මුදලින් රුපියල් මිලියන 125ක් චෙක්පත් 9ක් මගින් වංචා කර ඇති බව සනාථ වී ඇතැයි ද පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් බී.එම්.කේ. හෝල්ඩින්ග්ස් සහ ඌම්ස් ටෙක්ස්ටයිල් යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා වන ශාන්ති කුමාර් ගජන් කුමාර් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක මෙන්ම ඔහුගේ මව වන ආනන්දි ශාන්ති කුමාර් යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. අදාළ වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු රාධා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනෙකුගේ ගුවන් ගමන් තහනම් කිරීමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් බවද පොලිසිය සඳහන් කරනවා. දූෂණ විරෝධී පෙරමුණ විසින් පොලිස්පතිවරයා වෙත භාර දී තිබූ පැමිණිල්ලක් මත මෙම විමර්ශන පැවැත්වෙනවා.


    1 2
    - See more at: http://nethfm.com/article/63568#sthash.mwcp8Pbk.dpuf











    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  Empty Re: සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 08, 2015 1:54 am

    අපි හැදෙමු රට කමු. Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  Empty Re: සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

    Post by malanp Wed Apr 08, 2015 7:18 am

    කිත්සිරි ද සිල්වා wrote:අපි හැදෙමු රට කමු. Shocked

    correct.. but at the election, thousands are ready to vote for same goons
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -  Empty Re: සුනාමි ආධාර මිලියන 645ක් හොරාකයි - ටිරාන්ට රට ගමන් තහනම් -

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 08, 2015 8:13 am

    That is true and that is why I say that we are a doomed nation.
    The young and educated will soon vote with their feet, leaving this a real Fools Paradise.  Shocked
    malanp wrote:
    කිත්සිරි ද සිල්වා wrote:අපි හැදෙමු රට කමු. Shocked
    correct.. but at the election, thousands are ready to vote for same goons


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 2:00 pm