The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Technology~විද්‍යාව ~ Wisdom
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyToday at 6:54 am by ruwan326

» අනං මනං! #/+?.<>
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyMon Nov 11, 2019 12:38 pm by nihal123

» Thread for News on CSE and SL Economy
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyMon Nov 11, 2019 10:51 am by ruwan326

» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySun Nov 10, 2019 7:37 pm by ruwan326

» What's 5G?
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySat Nov 09, 2019 3:14 pm by Afourer

» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySat Nov 09, 2019 7:50 am by කිත්සිරි ද සිල්වා

» ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySat Nov 09, 2019 3:05 am by Rana

» CFVF - First Capital
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Nov 08, 2019 8:36 pm by hammurabi

» Dividend Announcement
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Nov 08, 2019 11:03 am by nihal123

» Hayleys MGT
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyWed Nov 06, 2019 10:13 pm by seek

» Thought for the day...
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyWed Nov 06, 2019 10:24 am by ruwan326

» මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyTue Nov 05, 2019 1:22 pm by nihal123

» DIPD.N0000 (Dipped Products)
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySun Nov 03, 2019 9:13 pm by spw19721

» IMF approves disbursement of USD 164 million for Sri Lanka
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySun Nov 03, 2019 6:50 pm by Backstage

» Recent tax developments on residential condominium properties
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySun Nov 03, 2019 5:56 pm by Backstage

» Local Palm Oil Industry
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySun Nov 03, 2019 4:44 am by serene

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySat Nov 02, 2019 10:00 pm by hammurabi

» LPL.N0000
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Nov 01, 2019 8:35 pm by Admin

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySun Oct 27, 2019 9:08 pm by PANTOMATH

» දුක බෙදාගත් හැටි
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySun Oct 27, 2019 6:48 pm by serene

» මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි – මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Oct 25, 2019 9:31 pm by ruwan326

» KFP.N0000(Keels Food Products PLC)
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Oct 25, 2019 8:26 am by yellow knife

» CCS.N0000 ( Ceylon Cold Stores)
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyThu Oct 24, 2019 5:57 pm by dhanurrox

» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyThu Oct 24, 2019 10:13 am by lanka

» Forex Trading කළොත් නඩු
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyWed Oct 23, 2019 11:09 am by nihal123

» East West properties
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyWed Oct 23, 2019 7:00 am by slstock

» Food and Beverages
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyMon Oct 21, 2019 7:54 am by කිත්සිරි ද සිල්වා

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Oct 18, 2019 10:15 pm by Backstage

» RCL - Royal Ceramics
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyMon Oct 14, 2019 12:47 pm by seek

» Performance of the Market-Weekly
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySat Oct 12, 2019 4:29 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Oct 11, 2019 4:09 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Oct 11, 2019 4:08 pm by Backstage

» CLND Not to miss
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyThu Oct 10, 2019 9:24 am by ruwan326

» අපි නොදන්න ගීතයක කතාව
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Oct 04, 2019 11:55 am by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyWed Oct 02, 2019 6:46 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyTue Oct 01, 2019 1:29 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyThu Sep 26, 2019 5:05 pm by mymoney

» Cracks in the Real Estate Sector
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyThu Sep 26, 2019 2:44 pm by chutiputha

» Films - To Watch List
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Sep 20, 2019 8:38 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Sep 20, 2019 7:53 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyThu Sep 19, 2019 4:33 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyThu Sep 19, 2019 12:49 pm by Ethical Trader

» Trading Journal
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyWed Sep 18, 2019 9:01 am by CK

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyMon Sep 09, 2019 7:47 pm by nihal123

» Happy Birthday
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyMon Sep 09, 2019 10:54 am by nuwanmja

»  Rajgama Heroes !
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptySat Sep 07, 2019 10:24 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Sep 06, 2019 5:38 pm by Rana

» Thread for News on International Markets
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Sep 06, 2019 9:50 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Sep 06, 2019 9:47 am by The Invisible

» Browns Investments update
සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල EmptyFri Sep 06, 2019 6:00 am by sanjulanka

November 2019
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල

Go down

සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල Empty සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල

Post by nihal123 on Mon Feb 16, 2015 12:53 pm

සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල!
Written by නිශාන්ත කමලදාස


දානයේ ආනිසංශ ගැන දන් ලබන අය කතා කරන විට දැනෙන්නේ තරමක අපුලකි. එසේ වුව ද දානයේ ආනිසංශ කවරේදැයි අපට කතා කිරීමට සිදුව ඇත්තේ නොදී ගන්නට බැරි යැයි අප විසින්ම පසුගිය සටහනේ ලොකුවට කී බැවිනි.
නොදී ගන්නට බැරිවා සේම නොගෙන දීමට බැරි ය. ඒ නිසා ගන්නට බලාගෙන දිය යුතු ය. ආනිසංශ ගැන හොයන්නේත් කියන්නේත් ඒ නිසා ය.

බැලු බැල්මට එය ජුගුප්සා ජනක ය. දෙන්නේ ගන්න බලා ගෙන නම් එතැන ඇත්තේ සැබෑ දීමක් දැයි කෙනෙකුට ඇසිය හැකි ය.

දෙන අය ගන්න විදිහක් ද කල්පනා කළ යුත්තේ ගන්නේ නැතිව දිගින් දිගටම දෙන්නට බැරි නිසා ය. දානය පිළිබඳ ජනප්‍රිය මතයට එකග නොවෙන මුත් තිත්ත ඇත්ත එය ය.

ගන්න වැඩපිළිවෙළක් ඇතිව දෙනවාට අමතරව දෙන්නේ කාට ද යන්න ගැන ද විමසිලිමත් විය යුතු ය. නොදී මග හැරිය යුතු කීප දෙනෙක් සිටිති. ඒ හිගන්නන් මං කොල්ල කරුවන් හා හොරුන් ය. ඒ උන් ගැනීමම ජිවිතය කර ගෙන ඉන්නා නිසා ය.

දිගින් දිගට දීමෙන් දුප්පත් වන්නේ දෙන තැනැත්තා පමණක් නොවේ. ලැබෙන තැනැත්තා ද දුප්පත් වේ. ලැබෙන නිසා උත්පාදනයට ඔහු/ඇය උත්සුක නොවන බැවිනි. දීම නිසා සිදුවන්නේ ලබන තැනැත්තා පොහොසත් වීමක් නොව තව තවත් දුප්පත් වීමක් නම් දීම වහා නවතා දැමිය යුතු ය.

දෙන්නේ මාළුවෙක් ද මාළු ඇල්ලීමට බිලී පිත්තක් ද යන වග ද කල්පනාවට ලක් කළ යුතු ය. පළමුවැන්න තාවකාලික ය. එයින් සිදුවන්නේ දිගින් දිගටම දීමේ වැඩසටහනකට සෙට් වීමට ය. දෙවැන්න බඩගින්නට තිරසාර විසදුමක් වීමට හැකි ශාක්‍යතාවයකින් යුක්ත ය.

තිරසාර විසදුමක් යැයි නොකියා එවැනි විසදුමකට ශාක්‍යතාවයක් තිබේ යැයි කීවේ බිලිපිත්තක් දුන්නහම සමහර හිගන්නන් කරන්නේ එයින් මාළු බාගන්නේ නැතිව එය විකුණා දැමීම නිසා ය. එහෙම උන්ට බිලී පිත්තක්වත් දිය යුතු නැත.

මේ කියන කාරණා කෙනෙකු යොමු කරන්නේ හැම දෙයක්ම ගනුදෙනුවක් හැටියට ගෙන කිරීමට නම් එයින් ද ඔහුට / ඇයට අමාරුවේ වැටීමට සිදු වේ.

සමහර අවස්ථාවල ආපසු ලැබෙන්නේය යන්නට පූර්ණ සහතිකයක් නොමැතිව දිය යුතු වේ. ඒවාට අප කියන්නේ ආයෝජන කියා ය.

ආයෝජනවලින් කොටසක් නැවත පොලිය සමග ලැබෙන අතර තව කොටසක් අපට අහිමි වේ. ඒ නිසාම ඒ අවදානම ගන්නට අකමැති අය ආයෝජනයෙන් වැළකී ගනුදෙනුවලට පමණක් යොමු වේ. පළමු කොටස ව්‍යාපාරිකයන් වන විට දෙවැනි කොටස වැටුප් ශ්‍රමිකයන් බවට පත් වේ.

ආයොජන කරන්නේ ව්‍යාපාරවල පමණක් නොවේ. අප මිනිසුන් සම්බන්ධයෙන් ද ආයෝජනයන් කරමු. යහළුවෙකුට කරදරයක දී උදව් දෙන කෙනෙකු කරන්නේ ද ආයෝජනයකි. යහළුවා කිසි දිනෙක එයට ප්‍රතිඋපකාරයක් නොකරන්නට පුළුවන. ඒ අවදානම අප බාර ගත යුතු ය.

ආයෝජනය කරන ව්‍යාපාරිකයන් අපේ අගැයීමට පාත්‍ර විය යුත්තේ උන් ලැබීම ගැන පූර්ණ සහතිකයක් නැතිව අත් හැරීමට තරම් නිර්ලෝභී නිසා ය. මිනිසුන්ට යහළුවන්ට උදව් කරන්නන්ට ව්‍යාපාරිකයන් සමාන කිරීමට මා කැමැත්තේ මේ පොදුගුණය නිසා ය.

එයින් ප්‍රදර්ශනය කරන අත්හැරීම බොහෝ අයට කළ හැකි දෙයක් නොවේ. වැටුප් ශ්‍රමිකයන් අප අතර වැඩියෙන් ද ආයෝජකයන් අඩුවෙන් ද ඇත්තේ අප බොහෝ දෙනෙකුට අත හැරීමට බැරි බැවිනි.

ආයෝජනයන් අවදානම් බැවින් ආයෝජනය කළ යුත්තේ ඒ අවදානම දැන ගෙන ය. අත්හැරීමට හිත හදා ගෙන ය.

එතෙකුදු වුව ද දිගින් දිගට දානයේම නියැලීමෙන් අවදානම් ගැන වෙස්සන්තර කෙනෙකු වීමේ අවසානය දෙන්නට දෙයක් ඉතිරි නොවීම ය. එය තිරසාර ව්‍යාපාරයක් නොවේ. අවසානයේ සිදුවන්නේ අඹුව ද දරුවන් ද අත් හැරීමට ය. ජූජක බමුණෙකුට පාවා දීමට ය. බුදුවන්නට පෙරුම් පුරනා කෙනෙකු නොවේ නම් ඔබ ඒ මග නොගත යුතු ය.

ඒ නිසා දීම කළ යුත්තේ දැන ගෙන ය. දෙන්නන් වාලේ දීමත් නොදී සියල්ල රදවා ගැනීමත් දෙකම එකසේ අයහපත් ය. ගැනීම ගැන පමණක් නොව දීම ගැනත් නිසි අවබෝධයක් කළමනාකරුවෙකුට තිබීම ආයතනයේ ඉදිරියට මෙන්ම පැවැත්මට ද එකසේ වැදගත් ය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5832
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum