The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් Empty සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක්

    Post by Ethical Trader Tue Feb 03, 2015 5:11 pm

    සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක්
    2 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 18:54 GMT
    BBC Sandeshaya

    අතුරු අයවැය ප්‍රකාශයට පත් වීමත් සමඟම ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පළ අවපාතයකට ලක් වී තිබේ.

    සුපිරි ලාබ ලබන ව්‍යාපාරවලට කෝටි සීයක බද්දක් නියම කර තිබීම කොටස් වෙළඳ පළ කඩා වැටීමට එක් හේතුවක් වී ඇති බවයි ඇතැම් විශ්ලේෂකයන් ගේ මතය වී ඇත්තේ.

    නව රජය භාර ගත්තේ ‘එතරම් හොඳ තත්වයක තිබෙන භාණ්ඩාගාරයක්’ නොවන බැවින් ජනතාවට ලබා දී ඇති සහන සඳහා යන වියදම සොයා ගැනීමට එවැනි බදු නියම කිරීමට සිදු වී ඇති බවයි බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දී ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ කියා සිටියේ.
    පාඩුව මකා ගැනීම

    ‘විශේෂයෙන්ම රාජ්‍ය ආයතන අතිශයින් ම පාඩු ලබා තිබෙන අවස්ථාවක තමයි ආණ්ඩුව පත් වන්නේ. ඉතින් ඒ පාඩුව අවසානයේ දී ජනතාවට තමයි ගෙවන්නට සිද්ධ වෙන්නේ. ජනතාවට ඒ බර පැටවෙනවා. රාජ්‍ය ආයතන ලැබූ පාඩුව මකා ගන්නේ කොහොමද කියන අභියෝගය මේ ආණ්ඩුවට තියෙනවා. ඒ අනුව තමයි ආර්ථිකය කොයි ආකාරයට හැසිරේවිද කියල ඉදිරියේ දී තීරණය වෙන්නේ.’ අමල් ජයසිංහ පවසයි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.
    'පලිගැනීමේ චේතනාව'

    පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අනුග්‍රහය දැක්වීම නිසා පලිගැනීමේ චේතනාවෙන් සුපිරි ලාබ ලබන ව්‍යාපාර සඳහා කෝටි සියයේ බද්ද නියම කර ඇති බවට ඉහල පෙළේ ඇතැම් සුපිරි ව්‍යාපාරිකයන් චෝදනා නගන බවද ඔහු පැවසීය.

    ‘කෙසේ වෙතත් ආණ්ඩුව තර්ක කරන්නේ පසුගිය රජය යටතේ ඔවුන් අසාමාන්‍ය ලෙස සහ අසාධාරණ ලෙස මුදල් උපයන්න කටයුතු කර ඇති බවත් ඒ නිසා එක් වතාවකට පමණක් බලපාන පරිදි මෙම බද්ධ පනවන බවයි.’ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ කියා සිටියේය.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් Empty Re: සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක්

    Post by nihal123 Tue Feb 03, 2015 6:42 pm

    Thanks ET
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක් Empty Re: සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක්

    Post by slstock Wed Feb 04, 2015 3:29 am

    Whatever this "tharka" is they should put things into perspective of their policies and stop further unnecessary panic and fears now.

      Current date/time is Wed Sep 11, 2024 3:17 pm