The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි Empty රුපියල් බිලියන 3.2 කින් “රේණුක ටවර්“ උඩට උස්සන හැටි

    Post by nihal123 Wed Nov 12, 2014 7:51 pm

    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන රේණුක හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම විසින් තට්ටු 28 කින් යුත් “රේණුක ටවර්“ ව්‍යපෘතිය කොළඹ 03, ගෝල්ෆේස් ටෙරස් හා උත්තරානන්ද මාවතට ආසන්නව සිදුකිරීමට සූදානම් වේ.

    සමාගමට අයත් ඉඩමක වර්ග අඩි 200,000 ක ඉඩ පහසුකම් සහිතව ගොඩනගන මෙම ගොඩනැගිල්ලේ කාර්යාල පිහිටුවීමේ ඉඩ පහසුකම්, විනෝදාස්වාද ස්ථාන, සම්මන්ත්‍රණ ඉඩ පහසුකම්, අවන්හල් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    මෙහි, මෝටර් රථ 200 කට වැඩි ප්‍රමාණයක් නවතා තැබීමට හැකි වාහන අංගනයක්ද ගොඩ නගන බව සමාගම සඳහන් කර ඇත.

    රේණුක හෝල්ඩින්ග්ස් යනු කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගම් සමූහයක් වන අතර කෘෂි ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම, FMCG, ඇතුළු අංශ කෙරෙහි සිය ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කර තිබේ.

    අදියර දෙකකින් යුතු මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආයෝජනය රුපියල් බිලියන 3.2 ක් වන අතර මින් රුපියල් බිලියන 1.03 ක මුදල් සම්පාදනය කර ගන්නේ සමාගම විසින් මේ වනවිට සිදුකරමින් තිබෙන හිමිකම් නිකුතුව (rights issue) මගිනි.

    මෙම ව්‍යාපෘතිය 2015 වසරේදී ආරම්භ කර 2018 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත.

      Current date/time is Sat Jul 27, 2024 6:46 pm