The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින්

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් Empty අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින්

    Post by sashimaal Fri Aug 22, 2014 11:06 pm

    අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් 10599610

    අයිස් බකට් චැලෙන්ජ් නමින් මේ දිනවල ලෝකයේ තරමක් ආන්දෝලනයට ලක්ව ඇති අයිස් පිරවූ භාජනයක් ශරීරයට හලා ගන්නා අභියෝගයේ නිර්මාතෘ කොරී ග්‍රිෆින් හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

    චාලක නියුරෝන රෝගයෙන් පෙළෙන්නන් හා එම රෝගය ලොවින් තුරන් කිරීම වෙනුවෙන් වූ අරමුදලක් ඇති කිරීම අයිස් බකට් අභියෝගයේ පරමාර්ථය විය.

    පරාර්ථකාමියෙකු ලෙස වඩාත් ප්‍රකට ඇමෙරිකානු ජාතික ග්‍රිෆින් දියමත කරණම් ගැසීමේ ශූරයෙකු ලෙසද සැලකෙයි. ඒ අනුව, ඔහුගේ මරණයද ජලය ආශ්‍රිතවම සිදුව ඇති අතර, ඔහු ජල තටාකයකට පැනීමේදී හිස වැදීමකින් හා දියේ ගිලීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසෙයි.

    චාලක නියුරෝන රෝගයෙන් පෙළෙන තම මිතුරා මූලික කරමින් මුලින් මේ අභියෝගය ආරම්භ කළත්, පසුව එය ලොව ප්‍රකට වූයේ ඔප්රා වින්ෆ්‍රී, බ්‍රිට්නි ස්පියර්ස්, මාර්ක් සකර්බර්ග්, ලේඩි ගගා, චාර්ලී ෂීන්, ජෝර්ජ් බුෂ්, බිල් ගේට්ස්, ජස්ටින් බීබර් වැන්නවුන් මෙම අභියෝගය භාරගත් නිසාය.

    එහිදී, මෙම අභියෝගය භාරගත් අයෙකු පෙර කී අරමුදලට ඇ.ඩො.100ක මුදලක් බැරකළ යුතු විය.

    කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

    http://ada.lk/article/25804/%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B6%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98-%E0%B6%B8%E0%B7%99%E0%B7%85%E0%B7%9C%E0%B7%80-%E0%B7%84%E0%B7%90%E0%B6%BB-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් Empty Re: අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින්

    Post by chinwi Sat Aug 23, 2014 8:36 am

    නිවන් සැප ලබේවා. !

    මේ පින්තූරෙ දැක්කම මට මතක් වෙන්නෙ ඔලුව පුරා අයිස් නෙවි බුලට් උනත් නාල හොඳින් ඉන්න අභියෝග බාර ගන්න පුලුවන් කෙනෙක්ව​.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් Empty Re: අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින්

    Post by serene Sat Aug 23, 2014 9:08 am

    It is indeed a Very good initiative.
    RIP.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් Empty Re: අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින්

    Post by sashimaal Sat Aug 23, 2014 10:14 am

    For us who are born, death is the only thing that is certain...nothing else

    chinwi wrote: නිවන් සැප ලබේවා. !

    මේ පින්තූරෙ දැක්කම මට මතක් වෙන්නෙ ඔලුව පුරා අයිස් නෙවි  බුලට් උනත් නාල හොඳින් ඉන්න අභියෝග බාර ගන්න පුලුවන් කෙනෙක්ව​.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින් Empty Re: අයිස් බකට් අභියෝගයේ නිර්මාතෘ මෙළොව හැර ගිහින්

    Post by sashimaal Sat Aug 23, 2014 10:20 am


      Current date/time is Sat Jul 27, 2024 1:14 pm