The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සල්ලි අච්චු ගැසුවාද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සල්ලි අච්චු ගැසුවාද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සල්ලි අච්චු ගැසුවාද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සල්ලි අච්චු ගැසුවාද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සල්ලි අච්චු ගැසුවාද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සල්ලි අච්චු ගැසුවාද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සල්ලි අච්චු ගැසුවාද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සල්ලි අච්චු ගැසුවාද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සල්ලි අච්චු ගැසුවාද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සල්ලි අච්චු ගැසුවාද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සල්ලි අච්චු ගැසුවාද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සල්ලි අච්චු ගැසුවාද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සල්ලි අච්චු ගැසුවාද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සල්ලි අච්චු ගැසුවාද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සල්ලි අච්චු ගැසුවාද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සල්ලි අච්චු ගැසුවාද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සල්ලි අච්චු ගැසුවාද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සල්ලි අච්චු ගැසුවාද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සල්ලි අච්චු ගැසුවාද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සල්ලි අච්චු ගැසුවාද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සල්ලි අච්චු ගැසුවාද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සල්ලි අච්චු ගැසුවාද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සල්ලි අච්චු ගැසුවාද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සල්ලි අච්චු ගැසුවාද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සල්ලි අච්චු ගැසුවාද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සල්ලි අච්චු ගැසුවාද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සල්ලි අච්චු ගැසුවාද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සල්ලි අච්චු ගැසුවාද?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සල්ලි අච්චු ගැසුවාද? Empty සල්ලි අච්චු ගැසුවාද?

    Post by nihal123 Wed Jun 10, 2020 11:35 pm

    සල්ලි අච්චු ගැසුවාද? – මහ බැංකුවේ පිළිතුර මෙන්න
    June, 10, 2020

    මහ බැංකුව පසුගිය කාලය තුළ විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළාද?

    උද්ධමනය ඉහළ යාමට, ගෙවුම් ශේෂ හිඟය වැඩිවීමට මෙන්ම සාර්ව ආර්ථික අස්ථාවර බවක් ඇති වීමට මෙය හේතු වනවා නේද?

    විනිමය අනුපාතික ස්ථාවර කිරීමට මහ බැංකුව විසින් කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් පසුගිය කාලය තුළ යොදවනු ලැබුවාද ?

    පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයෙන් මුදල් නිකුත් කර ඇති බවත්, එසේ සංසරණය සඳහා මුදල් එක්කරලීමේ දී උද්ධමනයේ වැඩිවීමක් හෝ විනිමය අනුපාතිකයට බලපෑමක් හෝ වැනි දෙයක් සිදු වී නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (09) පැවති අන්තර්ජාල සංවාද සැසියක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් මෙම සංවාදය සංවිධානය කර තිබුණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පැවසීය.

    “මහ බැංකුව විසින් මුදල් සංසරණය යම් කාලවල දී අඩු වැඩි කරනවා. මේ වගේ ආර්ථික ක්‍රියාකාරකම් අඩුවන කාලයක සහ උද්ධමනය අපේ ඉලක්කයටත් වඩා අඩුවෙන් පවතින කාලයක දී, විශේෂයෙන් ආර්ථිකයේ කෙටිකාලීනව තිබෙන ප්‍රශ්න කොව්ඩ්-19 සහ ඇඳිරි නීතිය සහ ලොක්ඩවුන් කාලවල දී, ආර්ථික ක්‍රියාකාරකම් ඉතාම පහළට වැටෙනවා. ඒත් එක්කම බැංකු පද්ධතිය තුළින් බැංකුවලින් ණය අයකර ගැනීම සෑහෙන ප්‍රමාද කරලා තියෙනවා. ඇඳිරි නීතිය සහ ලොක්ඩවුන් කාලපරිච්ඡේදය තුළ දී ජනතාව අතර සාමාන්‍ය කාලයට වඩා වැඩියෙන් මුදල් සංසරණයක් අවශ්‍යයි. එතකොට ඕනෑම මහ බැංකුවක වගකීම තමයි මෙවැනි කාලවල දී මුලින්ම බැංකු පද්ධතිය තුළ අවශ්‍ය මුදල් සංසරණය පවත්වා ගැනීමට ඉඩ පහසුකම් සැලසීම.“

    “දෙවන කාරණය තමයි මහජනතාව අතර අවශ්‍ය ප්‍රමාණයට එදිනෙදා අවශ්‍ය ගනුදෙනුවලට තමන්ගේ ආරක්ෂිත කටයුතුවලට අවශ්‍ය මුදල් තමන්ගේ අතේ තබා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය මුදල් සංසරණය තුළින් ජනතාවට පහසුකම් සැලසීම. මෙවැනි කාලයක දී බැංකු පද්ධතියට සාමාන්‍ය කාලයට වඩා වැඩිපුර මුදල් සංසරණයක් අවශ්‍ය වෙනවා, මොකද ණය ආපසු එන්නේ නැති නිසා. දීපු සහනය නිසා ඒවා ගෙවන්නේ නැති නිසා. ඒ වගේම තිබෙන අවිනිශ්චිතතාවය නිසා ජනතාවත් වැඩිපුර තමන්ගේ අතේ මුදල් තබා ගැනීමට පෙළඹෙනවා. ඒ නිසා විශේෂයෙන් පසුගිය කාලය තුළ අපි යම් යම් ක්‍රමවේද තුළින් මහ බැංකුවේ වගකීම වශයෙන් යම්කිසි ආකාරයක වැඩිපුර මුදල් සංසරණයක් කෙටිකාලීනව පහසුකම් සලසලා තිබෙනවා. එහිදී වැදගත් වෙන්නේ මුදල් සංසරණය කියන එක අවශ්‍ය ප්‍රමාණයට වඩා ද, ඊට වඩා වැඩි ද අඩුද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ විශ්වාසේ හැටියට මුදල් සංසරණය ඇත්තවශයෙන්ම මේ කාලයේ අවශ්‍යතාවය අනුව මහ බැංකුව විසින් ජනතාවට සහ බැංකු පද්ධතියට ලබා දීලා තිබෙනවා.“

    “අනෙක් ප්‍රශ්නය තමයි, ඒ තුළින් උද්ධමනයක් හෝ සාර්ව ආර්ථික අස්ථායීතාවයක්, ගෙවුම් ශේෂයේ බලපෑමක්, විනිමය අනුපාතයට බලපෑමක් වුණාද කියන එක. එතකොට මුදල් සංසරණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර තිබ්බා නම් අපිට දකින්න ලැබෙනවා ඒ තුළින් විශාල වශයෙන් උද්ධමනයේ වැඩිවීමක්, එසේත් නැතිනම් වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වෙලා ඉල්ලුම වැඩි වෙන්න ඕනේ, එහෙම නැත්නම් ආනයනවලට ඉල්ලුම වැඩිවෙලා, විනිමය අනුපාතවලට බලපෑමක් වෙන්න ඕනේ. නමුත් මේ කිසිම දෙයක් වෙලා නැහැ. ඒකෙන් පෙන්නුම් කරන්නේ අපි ජනතාවගේ සහ බැංකු පද්ධතියේ අවශ්‍යතාවයට නිකුත් කරන ලද, ද්‍රවශීලතාවය පවත්වා ගෙන යාමට මහ බැංකුවෙන් නිකුත් කරන මුදල් ප්‍රමාණය රටේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයෙන් කර ඇති බවයි.“

    මේ අතර විනිමය වෙළෙඳපොළ සම්බන්ධයේ මහ බැංකුව කුමනාකාරයේ මැදිහත්වීමක් කළේය යන්න පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැහැදිලි කරන ලදී.

    “විනිමය අනුපාතික සම්බන්ධයෙන් බැලුවොත්, අප්‍රේල් මාසය මුලදී පැවති අවිනිශ්චිතතාවය උඩ විනිමය අනුපාතික රු. 200කට වගේ ගිහිං දැන් රු. 185 වගේ සෑහෙන ප්‍රමාණයක අධිප්‍රමාණය වෙලා තියෙනවා. අපි කොතරම් මුදල් වැය කරලා තියෙනවාද විනිමය අනුපාතය වෙනුවෙන්, ඇත්තවශයෙන්ම වෙලා තියෙන්නේ, පසුගිය සති දෙක තුන සහ මාසයක කාලයක ඇතුළත , අපි විනිමය අනුපාතයට මැදිහත්වීම වෙලා තියෙන්නේ, විනිමය අනුපාතය යම්කිසි ආකාරයක අපි සංචිත රැස්කර ගැනීමෙන් මිසක් සංචිත වියදම් කිරීමෙන් නොවෙයි. සංචිත ගොඩනංවා ගැනීමෙන් රුපියල ශක්තිමත් වීමක්. පැහැදිලිවම කියන්න පුළුවන් කාරණයක් තමයි, මේ කියන මුදල් සංසරණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර කෙරිලා නැහැ.“

      Current date/time is Fri Sep 13, 2024 8:03 am