The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සරලව ජීවත්වෙන්න. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සරලව ජීවත්වෙන්න. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සරලව ජීවත්වෙන්න. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සරලව ජීවත්වෙන්න. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සරලව ජීවත්වෙන්න. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සරලව ජීවත්වෙන්න. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සරලව ජීවත්වෙන්න. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සරලව ජීවත්වෙන්න. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සරලව ජීවත්වෙන්න. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සරලව ජීවත්වෙන්න. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සරලව ජීවත්වෙන්න. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සරලව ජීවත්වෙන්න. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සරලව ජීවත්වෙන්න. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සරලව ජීවත්වෙන්න. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සරලව ජීවත්වෙන්න. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සරලව ජීවත්වෙන්න. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සරලව ජීවත්වෙන්න. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සරලව ජීවත්වෙන්න. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සරලව ජීවත්වෙන්න. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සරලව ජීවත්වෙන්න. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සරලව ජීවත්වෙන්න. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සරලව ජීවත්වෙන්න. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සරලව ජීවත්වෙන්න. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සරලව ජීවත්වෙන්න. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සරලව ජීවත්වෙන්න. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සරලව ජීවත්වෙන්න. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සරලව ජීවත්වෙන්න. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සරලව ජීවත්වෙන්න. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සරලව ජීවත්වෙන්න. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සරලව ජීවත්වෙන්න. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සරලව ජීවත්වෙන්න. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සරලව ජීවත්වෙන්න. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සරලව ජීවත්වෙන්න. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සරලව ජීවත්වෙන්න. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සරලව ජීවත්වෙන්න. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සරලව ජීවත්වෙන්න. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සරලව ජීවත්වෙන්න. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සරලව ජීවත්වෙන්න. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සරලව ජීවත්වෙන්න. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සරලව ජීවත්වෙන්න. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සරලව ජීවත්වෙන්න. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සරලව ජීවත්වෙන්න. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සරලව ජීවත්වෙන්න. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සරලව ජීවත්වෙන්න. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සරලව ජීවත්වෙන්න. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සරලව ජීවත්වෙන්න. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සරලව ජීවත්වෙන්න. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සරලව ජීවත්වෙන්න. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සරලව ජීවත්වෙන්න. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සරලව ජීවත්වෙන්න. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    සරලව ජීවත්වෙන්න.

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සරලව ජීවත්වෙන්න. Empty සරලව ජීවත්වෙන්න.

    Post by nihal123 Wed Apr 15, 2020 2:46 am

    සුදේශ් එම්.ජී.ටී.
    February 18
    විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි විශ්‍රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් උනා.

    මොවුන් සියලුදෙනාම වෘත්තීයමය වශයෙන් ඉතා ඉහල මට්ටම්වල රැකියාවල නිරත වූවන්.

    මොවුන්ගේ පැමිනීමෙන් වයසක මහාචාර්යවරයා ඉතාමත් සතුටට පත්වුනා.

    ඔව්න් ආගිය තොරතුරු කතාකලා.

    ක්‍රමානුකූලව ඔව්න් කතාකල මාතෘකාව රැකියාව සහ ජීවිතය , ඒ ආශ්‍රිතව ඇතිවන මානසික පීඩනය දෙසට යොමුවුනා.

    රැකියාව සහ ජීවිතය පිලිබඳව ඔවුන් මුහුන දෙන ගැටලුකාරී තත්වයන් සාකච්චා කලා.

    මේ අවස්තාවේදී කෝපි පානය කිරීමට සියලු දෙනාටම ආරාධනය කල මහාචාර්යවරයා මුලුතැන්ගෙයට ගොස් විශාල කෝපි ප්ලාස්කුවක් රැගෙන ආවා.

    එමෙන්ම විවිද වර්ගවල කෝප්ප එකතුවක් සහිත ට්‍රේ එකක් ද කෝපි ප්ලාස්කුව අසලින් ගෙනැවිත් තැබුවා.

    එහි,පෝල්සිලේන්,ප්ලාස්ටික්,වීදුරු සහ ක්‍රිස්ටල් ආදී විවිද වර්ගවල කෝප්ප අසුරා තිබුනා.

    සමහරක් කෝප්ප ඉතාමත් මිල අදික ඒවා වූ අතර අනිත්වා බාල මට්ටමේ කෝප්ප උනා.

    තම තමන් වෙනුවෙන් කෝපි පිලියෙල කරගන්නා ලෙස මහාචාර්යවරයා සියලුමදෙනාට ආරාධනය කලා.

    සියලුමදෙනා තම තමන්ගේ කෝපි කෝප්ප පිලියෙල කරගැනීමෙන් අනතුරුව මහාචාර්යවරයා මෙසේ පැවසූවා.

    "ඔබට නිරීක්ෂණය කරන්න පුලුවනිද මෙතන තිබුනු සියලුම මිල අධික දැකුම්කලු කෝප්ප ඔබ කෝපි පානය සදහා පාවිච්චිකරල තියෙනව කියල.
    ඒ වගේම මිලෙන් අඩු බාල කෝප්ප සියල්ලම මේසය මත ඉතිරිවෙලා"

    සියලුමදෙනා සිනහවකින් යුතුව එය අනුමතකලා.

    මහාචාර්යවරයා තවදුර‍රටත් කතාකලා.

    "ඔබ සියලුමදෙනාටම අවශ්‍ය කරන්නෙ හොදම දේ,ඒ වගේම මිලෙන් අධිකම දේ,
    අන්න ඒ නිසයි ඔබ හොදම කෝප්ප තෝරගත්තෙ,"

    ඔහු මෙසේ ද පැවසූවා.

    "අන්න ඒ නිසයි ඔබ රැකියාවේදී සහ ජීවිතයේදී බොහෝ මානසික පීඩනයන්ට ලක්වෙන්නෙ"

    "හොදින් තේරුම්ගන්න,
    කෝප්පයේ මිල,හැඩය හෝ ප්‍රමානය කවදාවත් කෝපිවල රසයට බලපෑමක් ඇතිකරන්නෙ නෑ.
    ඒ වගේම කෝප්පය කොච්චර මිල අධික උනත් අපි බොන දෙය සගවලයි තියාගන්නෙ."

    සිසුන් මහාචාර්යවරයා දෙස බලාසිටියා.

    "ඇත්තටම ඔබට අවශ්‍ය උනේ කෝපි පානය කරන්න.
    ඒත් නොදැනුවත්වම ඔබ තෝරගත්තෙ මිල අධිකම කෝප්ප."

    ඔවුන් එවිට එකිනෙකාගේ කෝප්ප දෙස බලමින් සිටියා.

    "දැන් සිතන්න"

    මහාචාර්යවරයා සන්සුන්ව කතාකලා

    "ජීවිතය කියන්නෙ කෝපි කියල,"

    "ඒ වගේම රැකියාව,මුදල්,තානාන්තර සහ සමාජය කියන්නෙ කෝප්ප වලට කියල"

    "මේ හැමදෙයක්ම ජීවිතය පවත්වාගෙන යන්න උපකාර වෙන ආධාරක පමනයි.

    අපි අතේ තියෙන කෝප්පයේ වර්ගය කෝපි වල රසය හෝ ගුණාත්මකභාවය වෙනස්කරන්නෙ නෑ වගේමයි ඉහත මා සදහන් කල දේවල්වලට අපේ ජීවිතය තීරණය කරන්නත් බෑ."

    "බොහෝ අවස්තාවලදී අපි කෝප්පය පිලිබඳව අවධානය යොමුකරන්න ගිහින් කෝපි රසවිඳින්න අමතක කරනව."

    "ඒ වගේමයි ජීවිතයත්."

    "කෝපි රසවිදින්න,
    කෝප්පය නෙවෙයි,"

    "ඒ වගේම ජීවිතයත්,
    ජීවිතය රසවිදින්න,
    රැකියාව ,නිලතල,මුදල් හෝ සමාජය නෙවෙයි"

    ....................................................................

    ලෝකයේ සතුටින්ම ජීවත්වෙන මිනිස්සුන්ට හැමදේකම හොදම දේ නැහැ.

    නමුත් ඔව්න් සතු හැමදෙයක්ම හොදම දේ බවට පරිවර්තනය කරගන්නව.

    සරලව ජීවත්වෙන්න.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    සරලව ජීවත්වෙන්න. Empty Re: සරලව ජීවත්වෙන්න.

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 15, 2020 10:51 am

    Thanks, Nihal.
    I was under the pseudo impression that I was a careful spender but this Virus proved me wrong.
    There are plenty of adjustments we can still make to live a simple but happy life. Very Happy
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    සරලව ජීවත්වෙන්න. Empty Re: සරලව ජීවත්වෙන්න.

    Post by yellow knife Thu Apr 16, 2020 12:25 pm

    Many of my friends who are living under quarantine ( curfew) said ... " We never knew that we can live by spending so little"... 

    Thanks Nihal

      Current date/time is Sun Oct 06, 2024 2:26 pm