The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි Empty හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි

    Post by nihal123 Sat Mar 21, 2020 9:43 am



    වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලික රෝහල කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව රෝහල වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    1) දින දෙකක් තුළ එම රෝහල තුළ සිටින නේවාසික රෝගීන් නිවෙස් වලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන් නිවෙස් වලට යවන ලෙසත් , අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රෝහල් වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් දන්වා තිබෙන අතර රෝහල හිස්කොට මේ සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් වන ලෙසත් දන්වා තිබෙනවා.

    2) දැනට රෝහල තුළ කිරීමට සැලසුම් කර ඇති ශල්‍යකර්ම හා සැලසුම් කර ඇති වෙනත් ප්‍රතිකාර නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ සඳහන්.

    3) එළැඹෙන සදුදා දින(23) සිට සතියක කාලයක් තුළ ඖෂධවේදීන් මගින් මාස 1 ක කාලයකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කර ඊළඟ සතියේ සිට සායන නවත්වන ලෙසත් දන්වා තිබෙනවා.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සහ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චීගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය පහතින්.


      Current date/time is Sat Jul 27, 2024 5:33 am