The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
serene
nihal123
6 posters

    නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

    Post by nihal123 Sat Feb 01, 2020 12:54 am

    Hema Vidanapathirana

    නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.....

    බොහෝ තරුණයන් කැමතියි ගමේ ගොඩේ ගේ ඇතුලෙ ම හැදිච්ච කුලෑටි තරුණියක්ව විවාහ කරගන්න. වෙනත් වචනෙකින් කිවුවොත් "බමරු නොදුටු මලකින් රොන් ගන්න". ඉතිං ⁣ඔන්න එක ගම්බද තරුණයෙකුට එබඳු වාසනාවක් පහල වුනා. ඇත්තටම ඒ තරුණිය ගේ ඇතුලෙම හැදිච්ච, වෙන කිසිම පිරිමියෙක් ගැන මූලික දැනීමවත් නැති මෝඩ කෙල්ලෙක්.

    තරුණයට මුලදිම තේරුනා මෙයා නම් නොඉඳුල් කුසුමක් කියල. ඒ වගෙම තමන්ට ඕන බොරුවක් කියල ඕන විදියකට රවටගන්න පුළුවන් කෙල්ලෙක් බවත් තේරුම් ගත්ත. ඉතිං සතුටු වෙලා මේ විවාහය තීන්දු කලා.

    විවාහය දවසෙ මගුලෙ වැඩ ඉවර වෙලා සිරියහනෙදි ගෑනු ලමයට ප්‍රශ්ණ ගොඩයි. මම කිව්වනෙ මූලික දැනුමවත් නැති මෝඩ කෙල්ලෙක් කියල. තරුණයගෙ ශරීරයේ වෙනස්කම් දැකල කෙල්ල හරිම කුතුහලයෙන් ප්‍රශ්ණ අහනව.

    තරුණයගෙ ලිංගේන්ද්‍රිය ගැන තමයි කෙල්ලට තියෙන ලොකුම ගැටළුව. ඉලංදාරිය⁣ටත් හරි හිනහයි, පුදුමයි. කොහොම හරි ඉතිං මිනිහ කිව්වලු මේක නං වෙන කාටවත්ම නැති එකක්ය මට විතරය මෙයින් එකක් තියෙන්නෙ කියල. අනේ අර මෝඩ කෙල්ලත් ඕක පිලිගත්තලු. කොහොමහරි කතා බතා මැද දෙන්නගෙ මංගල යහනෙ සම්භෝගයත් සිද්ධ උනාලු.

    දෙන්න මංගල රාත්‍රිය සතුටින් ගත කරල උදේ ප්‍රමෝදයෙන් පිබිදිල තේ කෝප්පයක් එහෙම රස විඳින ගමං සතුටු සාමීචියෙ යෙදිල මනමාලි මෙහෙම අහනවලු,

    "ඇත්තද අනේ ඔයා අර කිව්වෙ ඊයෙ රෑ?"

    "මොකක්ද මැනිකෙ ? "

    "අර ජාතියෙ එකක් තියෙන්නෙ ඔයාට විතරෙයි කියල..? "

    "ඔව් ඔව්..වෙන කාටවත් නෑ..."

    "අනේ .... මට හරි පුදුමයි...ඒක හරි පුදුම එකක්"

    "ඕව ලබන්න ඉතිං අපි එක්කම එන්න ඕන.."

    කෙල්ලගෙ මෝඩකම ගැන හිත යටිං හිනා වෙමින් තරුණයා කිවිව.

    "ඉතිං එයින් එකම එකද ඔයා ලඟ තියෙන්නෙත්? "

    "ඇයි එහෙම අහන්නෙ?"

    තරුණය ටිකක් අන්දමන්ද වෙල එහෙම ඇහුව. කෙල්ල ආදරෙන් උත්තර දුන්න,

    "නෑ ඉතිං ඒක පරිස්සමින් ආරස්ස කරගන්න එපායැ.."

    කෙල්ලගෙ මෝඩකම ගැන හිත යටින් හිනාවෙන තරුණයා විහිළුවට අරං කෙල්ල රවට්ටන්න මෙහෙම කිව්ව,

    "ඉස්සර මට ඔයින් දෙකක් තිබුන. ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො මගෙන් එකක් ඉල්ලල වදේ. ඒකාලෙ මට ඉඳපු හොඳම යාළුව තමයි දැං ඔය ගමේ ඉන්න ග්‍රාම සේවක. පස්සෙ මම අර දෙකෙන් එකක් ඌට දුන්න. ඒක උගේ ලග ඇති මයෙ හිතේ.."

    "ආ... යාළුවට සැලකුවද එහෙනං.... ඒ උනත් අපරාදෙ දුන්නෙ..."

    කතා බතා එලෙස නිමාවූ අතර දෙන්න දෙමහල්ලෝ සතුටින් කාලය ගත කලහ. තරුණයා දවල් කාලයේ වෙළඳාමට නගරයට යන අතර ඇඹේනිය ගේ දොර වැඩ පල, ඉවුම් පිහුම් කරගෙන ගෙදරට වී සිටියාය.

    දිනක් සවස තරුණයා වෙළදාම නිමවී ගෙදර විත් ඇඟපත සෝදාගෙන හාන්සි පුටුවේ දිගාවී සිටින කල බිරිඳ තේ කෝප්පයක්ද සාදාගෙන විත් සැමියාට දී සතුටු සාමීචියේ යෙදුනාය..,

    "ආ... අද දවල් ඔයාගෙ යාළුව, ග්‍රාමසේවක මෙහෙ ආවනෙ"

    "අහා... අර මක්කටෙයි..?"

    "චන්ද කොල පුරවං යන්න..."

    තරුණයාට ඒ ආරන්චියේ එතරම් විශේෂත්වයක් නොවූයෙන් ඔහු නිවිහැනේ තේ කෝප්පය තොලගාන්නට වීය. බිරිඳ හෙමෙන් ඔහුට ලංවී මෙසේ කීය,

    "කොහොම උනත් අපරාදෙ අනේ...."

    "මොකද්ද..? "

    "ඔයා ඒ කාලෙ නොතේරෙන කමට පොඩි එක ලඟ තියාගෙන ග්‍රාමසේවකට දීල තියෙන්නෙ ලොකු එක.."
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

    Post by serene Sat Feb 01, 2020 6:14 am

    Razz Razz Razz
    avatar
    subash


    Posts : 91
    Join date : 2015-10-19

    නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

    Post by subash Sat Feb 01, 2020 11:50 am

    Very Happy Very Happy
    Leon
    Leon
    Top contributor
    Top contributor


    Posts : 1264
    Join date : 2014-03-11

    නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

    Post by Leon Mon Feb 03, 2020 5:13 am

    ha ha
    nuwanmja
    nuwanmja


    Posts : 87
    Join date : 2019-02-20
    Age : 33
    Location : Gampaha

    නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

    Post by nuwanmja Fri Feb 21, 2020 12:02 pm

    DEAD Shocked
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

    Post by Backstage Sun Feb 23, 2020 8:41 pm

    lol!

      Current date/time is Sat Jul 27, 2024 8:02 am