The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyToday at 2:14 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyToday at 9:48 am by The Invisible

» Thread for News on CSE and SL Economy
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyYesterday at 3:51 pm by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyYesterday at 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Happy Birthday
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 20, 2020 4:21 am by nihal123

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

» රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyFri Mar 13, 2020 10:12 am by nihal123

» කොරෝනා වෛරසය ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම එක් රැයක දී ඩොලර් බිලියන 7කින් පහළ දමයි
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 12, 2020 11:40 pm by nihal123

» දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 12, 2020 8:05 pm by nihal123

» 2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා
නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... EmptyThu Mar 12, 2020 11:03 am by කිත්සිරි ද සිල්වා

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

Go down

නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

Post by nihal123 on Sat Feb 01, 2020 12:54 am

Hema Vidanapathirana

නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.....

බොහෝ තරුණයන් කැමතියි ගමේ ගොඩේ ගේ ඇතුලෙ ම හැදිච්ච කුලෑටි තරුණියක්ව විවාහ කරගන්න. වෙනත් වචනෙකින් කිවුවොත් "බමරු නොදුටු මලකින් රොන් ගන්න". ඉතිං ⁣ඔන්න එක ගම්බද තරුණයෙකුට එබඳු වාසනාවක් පහල වුනා. ඇත්තටම ඒ තරුණිය ගේ ඇතුලෙම හැදිච්ච, වෙන කිසිම පිරිමියෙක් ගැන මූලික දැනීමවත් නැති මෝඩ කෙල්ලෙක්.

තරුණයට මුලදිම තේරුනා මෙයා නම් නොඉඳුල් කුසුමක් කියල. ඒ වගෙම තමන්ට ඕන බොරුවක් කියල ඕන විදියකට රවටගන්න පුළුවන් කෙල්ලෙක් බවත් තේරුම් ගත්ත. ඉතිං සතුටු වෙලා මේ විවාහය තීන්දු කලා.

විවාහය දවසෙ මගුලෙ වැඩ ඉවර වෙලා සිරියහනෙදි ගෑනු ලමයට ප්‍රශ්ණ ගොඩයි. මම කිව්වනෙ මූලික දැනුමවත් නැති මෝඩ කෙල්ලෙක් කියල. තරුණයගෙ ශරීරයේ වෙනස්කම් දැකල කෙල්ල හරිම කුතුහලයෙන් ප්‍රශ්ණ අහනව.

තරුණයගෙ ලිංගේන්ද්‍රිය ගැන තමයි කෙල්ලට තියෙන ලොකුම ගැටළුව. ඉලංදාරිය⁣ටත් හරි හිනහයි, පුදුමයි. කොහොම හරි ඉතිං මිනිහ කිව්වලු මේක නං වෙන කාටවත්ම නැති එකක්ය මට විතරය මෙයින් එකක් තියෙන්නෙ කියල. අනේ අර මෝඩ කෙල්ලත් ඕක පිලිගත්තලු. කොහොමහරි කතා බතා මැද දෙන්නගෙ මංගල යහනෙ සම්භෝගයත් සිද්ධ උනාලු.

දෙන්න මංගල රාත්‍රිය සතුටින් ගත කරල උදේ ප්‍රමෝදයෙන් පිබිදිල තේ කෝප්පයක් එහෙම රස විඳින ගමං සතුටු සාමීචියෙ යෙදිල මනමාලි මෙහෙම අහනවලු,

"ඇත්තද අනේ ඔයා අර කිව්වෙ ඊයෙ රෑ?"

"මොකක්ද මැනිකෙ ? "

"අර ජාතියෙ එකක් තියෙන්නෙ ඔයාට විතරෙයි කියල..? "

"ඔව් ඔව්..වෙන කාටවත් නෑ..."

"අනේ .... මට හරි පුදුමයි...ඒක හරි පුදුම එකක්"

"ඕව ලබන්න ඉතිං අපි එක්කම එන්න ඕන.."

කෙල්ලගෙ මෝඩකම ගැන හිත යටිං හිනා වෙමින් තරුණයා කිවිව.

"ඉතිං එයින් එකම එකද ඔයා ලඟ තියෙන්නෙත්? "

"ඇයි එහෙම අහන්නෙ?"

තරුණය ටිකක් අන්දමන්ද වෙල එහෙම ඇහුව. කෙල්ල ආදරෙන් උත්තර දුන්න,

"නෑ ඉතිං ඒක පරිස්සමින් ආරස්ස කරගන්න එපායැ.."

කෙල්ලගෙ මෝඩකම ගැන හිත යටින් හිනාවෙන තරුණයා විහිළුවට අරං කෙල්ල රවට්ටන්න මෙහෙම කිව්ව,

"ඉස්සර මට ඔයින් දෙකක් තිබුන. ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො මගෙන් එකක් ඉල්ලල වදේ. ඒකාලෙ මට ඉඳපු හොඳම යාළුව තමයි දැං ඔය ගමේ ඉන්න ග්‍රාම සේවක. පස්සෙ මම අර දෙකෙන් එකක් ඌට දුන්න. ඒක උගේ ලග ඇති මයෙ හිතේ.."

"ආ... යාළුවට සැලකුවද එහෙනං.... ඒ උනත් අපරාදෙ දුන්නෙ..."

කතා බතා එලෙස නිමාවූ අතර දෙන්න දෙමහල්ලෝ සතුටින් කාලය ගත කලහ. තරුණයා දවල් කාලයේ වෙළඳාමට නගරයට යන අතර ඇඹේනිය ගේ දොර වැඩ පල, ඉවුම් පිහුම් කරගෙන ගෙදරට වී සිටියාය.

දිනක් සවස තරුණයා වෙළදාම නිමවී ගෙදර විත් ඇඟපත සෝදාගෙන හාන්සි පුටුවේ දිගාවී සිටින කල බිරිඳ තේ කෝප්පයක්ද සාදාගෙන විත් සැමියාට දී සතුටු සාමීචියේ යෙදුනාය..,

"ආ... අද දවල් ඔයාගෙ යාළුව, ග්‍රාමසේවක මෙහෙ ආවනෙ"

"අහා... අර මක්කටෙයි..?"

"චන්ද කොල පුරවං යන්න..."

තරුණයාට ඒ ආරන්චියේ එතරම් විශේෂත්වයක් නොවූයෙන් ඔහු නිවිහැනේ තේ කෝප්පය තොලගාන්නට වීය. බිරිඳ හෙමෙන් ඔහුට ලංවී මෙසේ කීය,

"කොහොම උනත් අපරාදෙ අනේ...."

"මොකද්ද..? "

"ඔයා ඒ කාලෙ නොතේරෙන කමට පොඩි එක ලඟ තියාගෙන ග්‍රාමසේවකට දීල තියෙන්නෙ ලොකු එක.."
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6136
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

Post by serene on Sat Feb 01, 2020 6:14 am

Razz Razz Razz

serene
Top contributor
Top contributor

Posts : 4783
Join date : 2014-02-26

Back to top Go down

නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

Post by subash on Sat Feb 01, 2020 11:50 am

Very Happy Very Happy

subash

Posts : 56
Join date : 2015-10-19

Back to top Go down

නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

Post by Leon on Mon Feb 03, 2020 5:13 am

ha ha
Leon
Leon
Top contributor
Top contributor

Posts : 1259
Join date : 2014-03-11

Back to top Go down

නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

Post by nuwanmja on Fri Feb 21, 2020 12:02 pm

DEAD Shocked

nuwanmja

Posts : 58
Join date : 2019-02-20
Age : 29
Location : Gampaha

Back to top Go down

නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ.... Empty Re: නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....

Post by Backstage on Sun Feb 23, 2020 8:41 pm

lol!
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3640
Join date : 2014-02-24

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum