The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» රාගම බ්‍රවුන්ස් රෝහල ඉෂාරගෙන් හැරීට. රු. බිලියන 1.6 ක ගනුදෙනුවක්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyYesterday at 8:53 pm by nihal123

» නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyYesterday at 12:02 pm by nuwanmja

» SAMP.N0000 (Sampath Bank PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 20, 2020 6:47 pm by NIRMALSG

» Dividend Announcements
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 20, 2020 5:52 pm by Rana

» Huge transactions expected to boost CSE in near future’
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 20, 2020 12:45 pm by Backstage

» මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 20, 2020 9:57 am by nuwanmja

» Happy Birthday
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 20, 2020 9:21 am by nuwanmja

» Thought for the day...
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 20, 2020 12:01 am by sashimaal

» Thread for News on CSE and SL Economy
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Feb 19, 2020 4:46 pm by mymoney

» Gota's Era
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Feb 19, 2020 1:04 pm by කිත්සිරි ද සිල්වා

» හොදට තිබුණ රටක්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Feb 19, 2020 9:46 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Feb 17, 2020 12:40 pm by කිත්සිරි ද සිල්වා

» How does the stock market work?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Feb 17, 2020 11:07 am by කිත්සිරි ද සිල්වා

» An ex-businessman, now bankrupt,
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Feb 16, 2020 9:24 pm by Backstage

» Oil, Gold & Silver Prices
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 13, 2020 1:50 pm by කිත්සිරි ද සිල්වා

» ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Feb 12, 2020 11:47 pm by nihal123

» LOLC Holdings
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Feb 12, 2020 6:19 pm by NIRMALSG

» චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 06, 2020 8:33 pm by nihal123

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 06, 2020 11:29 am by කිත්සිරි ද සිල්වා

» Obituary Notice.
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 06, 2020 10:47 am by කිත්සිරි ද සිල්වා

» IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Feb 06, 2020 10:37 am by කිත්සිරි ද සිල්වා

» කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Feb 05, 2020 11:15 am by nihal123

» 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyTue Feb 04, 2020 12:53 pm by කිත්සිරි ද සිල්වා

» නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Feb 03, 2020 11:16 pm by nihal123

» චීනයේ හුනාන් පළාතේ තවත් වයිරසයක් පැතිරයන බවට අනතුරු ඇඟවීමක්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Feb 03, 2020 9:15 pm by serene

» ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Feb 03, 2020 12:29 pm by nihal123

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySat Feb 01, 2020 6:16 am by serene

» BPPL Holdings Limited
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Jan 31, 2020 8:41 pm by pathfinder

» මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Jan 31, 2020 8:08 pm by nihal123

» EPF ආයෝජනයට සූදානම්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Jan 30, 2020 10:13 pm by nihal123

» Man’ who gave birth in Matara hospital says he doesn’t want his baby
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Jan 30, 2020 6:57 pm by Backstage

» ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කෙරේ
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Jan 30, 2020 10:54 am by nihal123

» Sri Lanka’s EPF bought shares with no approval, no analysis
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Jan 30, 2020 9:35 am by nihal123

» කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Jan 29, 2020 10:33 pm by nihal123

» කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Jan 29, 2020 10:20 pm by nihal123

» කොරොනා වෛරසයෙන් කොටස් වෙළෙඳපොළට දැඩි බලපෑම්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyTue Jan 28, 2020 2:39 pm by lanka

» LIOC.N0000 (Lanka IOC PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Jan 27, 2020 9:48 am by LSE

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» SEYB.N0000 (Seylan Bank PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Jan 12, 2020 10:06 pm by subash

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

February 2020
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්

Go down

මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් Empty මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්

Post by nihal123 on Fri Jan 31, 2020 8:08 pm

මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්
January, 31, 2020

මේ වන විට රටේ තිබෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ අසීරුතාවයට පත්ව ඇති බවත්, ඔවුන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය සඳහා ලබා දී තිබෙන ණය සහන පැකේජය, මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති ණය සඳහා ලබා දෙන්න කටයුතු කරනවා දැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා,

“ඔබ මූල්‍ය ආයතන ගැන අධ්‍යයනයක් කළොත් පෙනේවි, රටේ තියෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ ගොඩාක් අසීරුතාවයට පත්වෙලා තියෙනවා. ඒ නිසා දැනට තියෙන තත්ත්වය උඩ, අපට ෆිනෑන්ස් කම්පැනි කිහිපයකින් කිව්වා බැංකුවලින් ගත්තු ණය ගෙවීම සඳහා ඒ ගොල්ලන්ටත් Moratorium එකක් ලබා දෙන්න කියලා. ඒ වගේ අවස්ථාවක දී මෙය (ණය සහන පැකේජය) තවදුරටත් ව්‍යාප්ත කරන්න පුළුවන් වෙවි කියා අප සිතන්නේ නැහැ. නමුත් එහෙම හැකියාවක් තියේද කියා අපි බලාගෙන යනවා.“

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, මූල්‍ය ආයතනවල ණයවලින් බහුතරය එනම් 50%ක් පමණ ලීසිංවලින් සමන්විත වන බවයි. “ලීසිං එකක්, term loan එකක් වගේ නැවත ප්‍රතිව්‍යූහගත කරන්න අමාරුයි. එය සංකීර්ණ දෙයක්“, යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6016
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum