The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන් Empty මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්

    Post by nihal123 Fri Jan 31, 2020 8:08 pm

    මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්
    January, 31, 2020

    මේ වන විට රටේ තිබෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ අසීරුතාවයට පත්ව ඇති බවත්, ඔවුන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය සඳහා ලබා දී තිබෙන ණය සහන පැකේජය, මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති ණය සඳහා ලබා දෙන්න කටයුතු කරනවා දැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා,

    “ඔබ මූල්‍ය ආයතන ගැන අධ්‍යයනයක් කළොත් පෙනේවි, රටේ තියෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ ගොඩාක් අසීරුතාවයට පත්වෙලා තියෙනවා. ඒ නිසා දැනට තියෙන තත්ත්වය උඩ, අපට ෆිනෑන්ස් කම්පැනි කිහිපයකින් කිව්වා බැංකුවලින් ගත්තු ණය ගෙවීම සඳහා ඒ ගොල්ලන්ටත් Moratorium එකක් ලබා දෙන්න කියලා. ඒ වගේ අවස්ථාවක දී මෙය (ණය සහන පැකේජය) තවදුරටත් ව්‍යාප්ත කරන්න පුළුවන් වෙවි කියා අප සිතන්නේ නැහැ. නමුත් එහෙම හැකියාවක් තියේද කියා අපි බලාගෙන යනවා.“

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, මූල්‍ය ආයතනවල ණයවලින් බහුතරය එනම් 50%ක් පමණ ලීසිංවලින් සමන්විත වන බවයි. “ලීසිං එකක්, term loan එකක් වගේ නැවත ප්‍රතිව්‍යූහගත කරන්න අමාරුයි. එය සංකීර්ණ දෙයක්“, යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේය.

      Current date/time is Sat Jul 27, 2024 7:50 pm