The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyToday at 2:14 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyToday at 9:48 am by The Invisible

» Thread for News on CSE and SL Economy
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyYesterday at 3:51 pm by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyYesterday at 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Happy Birthday
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 20, 2020 4:21 am by nihal123

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

» රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 13, 2020 10:12 am by nihal123

» කොරෝනා වෛරසය ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම එක් රැයක දී ඩොලර් බිලියන 7කින් පහළ දමයි
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 12, 2020 11:40 pm by nihal123

» දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 12, 2020 8:05 pm by nihal123

» 2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 12, 2020 11:03 am by කිත්සිරි ද සිල්වා

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

Go down

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් Empty සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

Post by nihal123 on Tue Jan 21, 2020 8:39 pm

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත් කර තිබේ.

මීට පෙර පසුගිය දෙසැම්බර් 03 දින සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත්කර තිබුණි. ඒ එතෙක් සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනෙල් ටී. විජේසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුවය.

කොළඹ කොටස් වෙළෙඳපොළ, කොටස් තැරැව්කාර සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආයෝජන කළමනාකරුවන්, ආන්තික ණය පහසුකම් සපයන්නන්, ප්‍රාරක්ෂකයින් යටතට වැටෙන වෙළෙඳපොළ මැදිහත්කරුවන්, නිෂ්කාෂණ ආයතන, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන යටතට ගැනෙන වෙළෙඳපොළ මැදිහත්කරුවන් නියාමනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව යටතට ගැනේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6136
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් Empty Re: සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

Post by lanka on Wed Jan 22, 2020 10:20 am

Thank you Nihal

lanka

Posts : 607
Join date : 2014-11-26

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum