The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් Empty සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

    Post by nihal123 Wed Dec 04, 2019 7:04 pm

    සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
    December, 3, 2019

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබේ.

    ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙකු වේ. ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙම කාලය අතරතුර රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක ජනරාල් වැනි ධුරයන්හි කටයුතු කරනු ලැබීය. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කල ඔහු ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා අධ්‍යාපන පුහුණු අංශයේ (TVET) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පුරෝගාමී විය.

    මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කරන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුද වේ. රාජ්‍ය කළමනාකරණය පිළිබද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇති ඒ.ආර්. දේශප්‍රිය මහතා Solvienia - Lublijana විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනිල් තිස්ස විජේසිංහ මහතා පසුගිය දා එම තනතුරින් ඉල්ලා අස්විය.
    December, 3, 2019

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබේ.

    ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙකු වේ. ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙම කාලය අතරතුර රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක ජනරාල් වැනි ධුරයන්හි කටයුතු කරනු ලැබීය. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කල ඔහු ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා අධ්‍යාපන පුහුණු අංශයේ (TVET) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පුරෝගාමී විය.

    මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කරන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුද වේ. රාජ්‍ය කළමනාකරණය පිළිබද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇති ඒ.ආර්. දේශප්‍රිය මහතා Solvienia - Lublijana විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

    සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනිල් තිස්ස විජේසිංහ මහතා පසුගිය දා එම තනතුරින් ඉල්ලා අස්විය.

      Current date/time is Sat Jul 27, 2024 5:21 am