The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyYesterday at 10:08 am by lanka

» Gota's Era
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyYesterday at 9:33 am by yellow knife

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyYesterday at 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyYesterday at 6:37 am by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Jan 23, 2020 5:55 pm by NIRMALSG

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» In the Meantime, Within Our Shores !
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Jan 21, 2020 10:17 am by කිත්සිරි ද සිල්වා

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» Obituary Notice.
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Jan 14, 2020 4:14 pm by ipo

» LOLC Holdings
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Jan 13, 2020 6:04 pm by smallville

» SEYB.N0000 (Seylan Bank PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Jan 12, 2020 10:06 pm by subash

» Happy Birthday
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySun Jan 12, 2020 9:16 pm by lanka

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

» Dialog Finance
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 08, 2020 10:19 pm by The Invisible

» LIOC.N0000 (Lanka IOC PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 08, 2020 4:32 pm by LSE

» Tourism Sector
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Jan 07, 2020 2:05 pm by nihal123

» Expolanka
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Jan 07, 2020 1:18 am by Afourer

» Cartoon Today
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyMon Jan 06, 2020 2:41 pm by කිත්සිරි ද සිල්වා

» කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Jan 04, 2020 7:36 pm by spw19721

» ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Jan 04, 2020 1:30 pm by nihal123

» VAT අදාළ නැති කට්ටිය මෙන්න. 50,000 ක ලැයිස්තුවක්
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Jan 03, 2020 11:55 am by nihal123

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Jan 02, 2020 9:20 am by Admin

» ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 01, 2020 7:48 pm by Rana

» Sri Lanka’s LOLC Prepares to Sell Its Biggest Overseas Unit
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 01, 2020 4:43 pm by nuwanmja

» Sri Lanka’s Cargills, Sampath, DFCC Bank says met lending rate ceilings
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 01, 2020 4:26 pm by NIRMALSG

» Dividend Announcement
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 01, 2020 1:16 pm by smallville

» Sri Lanka bank bad loans spike to 4.9-pct, non-banks 9.7-pct in Sept
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Jan 01, 2020 9:29 am by The Invisible

» People’s Bank, Sampath, and DFCC face penalties
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Dec 31, 2019 6:33 pm by nihal123

» NDB.N0000 (National Development Bank PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Dec 31, 2019 1:55 am by Trend

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Dec 26, 2019 9:23 pm by spw19721

» Thought for the day...
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Dec 26, 2019 3:41 pm by Topcat

» ඩොක්ටර් ඒලියන්ත වයිට්
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Dec 26, 2019 9:15 am by කිත්සිරි ද සිල්වා

» Why (Happy) People Cheat?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Dec 25, 2019 8:34 pm by pjrngroup

» Who killed Cock Robin?
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Dec 25, 2019 8:33 pm by pjrngroup

» 65 Ways to Make Money Online
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Dec 24, 2019 9:24 am by Topcat

» සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Dec 24, 2019 8:50 am by Topcat

» ACL Cables
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptySat Dec 21, 2019 5:34 am by NIRMALSG

» Sri Lanka to up employer EPF contribution to 15-pct, start social security fund
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Dec 18, 2019 2:46 pm by The Invisible

» රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගෙන ආ යුතුයි
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyFri Dec 13, 2019 12:37 pm by serene

» Sri Lanka can resume high growth path, cut more taxes: Mark Mobius
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyThu Dec 12, 2019 9:29 am by The Alchemist

» රතු වැටෙනකොට
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Dec 11, 2019 2:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka interest rates should go down, currency will not fall: Mark Mobius
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyWed Dec 11, 2019 11:18 am by The Invisible

» Equation of Happiness Solved
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් EmptyTue Dec 10, 2019 5:23 pm by Backstage

January 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

Go down

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් Empty සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

Post by nihal123 on Wed Dec 04, 2019 7:04 pm

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
December, 3, 2019

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබේ.

ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙකු වේ. ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙම කාලය අතරතුර රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක ජනරාල් වැනි ධුරයන්හි කටයුතු කරනු ලැබීය. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කල ඔහු ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා අධ්‍යාපන පුහුණු අංශයේ (TVET) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පුරෝගාමී විය.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කරන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුද වේ. රාජ්‍ය කළමනාකරණය පිළිබද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇති ඒ.ආර්. දේශප්‍රිය මහතා Solvienia - Lublijana විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනිල් තිස්ස විජේසිංහ මහතා පසුගිය දා එම තනතුරින් ඉල්ලා අස්විය.
December, 3, 2019

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබේ.

ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙකු වේ. ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙම කාලය අතරතුර රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක ජනරාල් වැනි ධුරයන්හි කටයුතු කරනු ලැබීය. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කල ඔහු ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා අධ්‍යාපන පුහුණු අංශයේ (TVET) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පුරෝගාමී විය.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කරන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුද වේ. රාජ්‍ය කළමනාකරණය පිළිබද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇති ඒ.ආර්. දේශප්‍රිය මහතා Solvienia - Lublijana විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනිල් තිස්ස විජේසිංහ මහතා පසුගිය දා එම තනතුරින් ඉල්ලා අස්විය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5956
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum