- ruwan326
- Posts : 1629
Join date : 2016-09-29
Age : 42
Location : Horana
ප්‍රතිඵලේ මොකක් උනත් ජ්යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
ඊට විරුද්ධව අනාවැකි කියපු අය ඔන්න පොරවල් වෙනවා. ආණ්ඩුව, රටේ වැඩ ඒ අය හදන නැකත් වලට බාර කරනවා. ඊලඟ ඡන්දෙදිත් ඔහොම්මම වෙනවා.


