The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on International Markets
ඇයි අප්සට් ද? EmptyToday at 7:39 am by The Invisible

» Coronavirus Updates
ඇයි අප්සට් ද? EmptyToday at 7:32 am by The Invisible

» In the Meantime, Within Our Shores !
ඇයි අප්සට් ද? EmptyYesterday at 10:00 pm by කිත්සිරි ද සිල්වා

» Embrace Modernity or Perish is the Question Today
ඇයි අප්සට් ද? EmptyYesterday at 2:43 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka tea prices soar amid rupee fall, tight supplies at Coronavirus e-auction
ඇයි අප්සට් ද? EmptyYesterday at 2:40 pm by The Invisible

» Sri Lanka’s Colombo tea auction goes online amid Coronavirus curfew
ඇයි අප්සට් ද? EmptyYesterday at 10:09 am by The Invisible

» Cartoon Today
ඇයි අප්සට් ද? EmptyYesterday at 10:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
ඇයි අප්සට් ද? EmptyTue Apr 07, 2020 7:51 am by The Invisible

» ඩොලරයේ විකුණුම් මිල රු. 199 ඉක්මවයි
ඇයි අප්සට් ද? EmptyMon Apr 06, 2020 3:03 pm by කිත්සිරි ද සිල්වා

» මරණය-පෙනි-පෙනී-ඇමරිකාවට-ගිය-ගමන
ඇයි අප්සට් ද? EmptySun Apr 05, 2020 8:00 pm by nihal123

» Happy Birthday
ඇයි අප්සට් ද? EmptySat Apr 04, 2020 3:21 pm by pjrngroup

» Nikon Offering Free online Photography Classes
ඇයි අප්සට් ද? EmptySat Apr 04, 2020 10:23 am by කිත්සිරි ද සිල්වා

» Oil, Gold & Silver Prices
ඇයි අප්සට් ද? EmptySat Apr 04, 2020 9:39 am by කිත්සිරි ද සිල්වා

» A Simple but Powerful Yogic Process to Boost Immunity and Enhance Lung Capacity
ඇයි අප්සට් ද? EmptyFri Apr 03, 2020 8:15 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
ඇයි අප්සට් ද? EmptyFri Apr 03, 2020 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
ඇයි අප්සට් ද? EmptyThu Apr 02, 2020 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
ඇයි අප්සට් ද? EmptyThu Apr 02, 2020 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
ඇයි අප්සට් ද? EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
ඇයි අප්සට් ද? EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
ඇයි අප්සට් ද? EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
ඇයි අප්සට් ද? EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
ඇයි අප්සට් ද? EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
ඇයි අප්සට් ද? EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
ඇයි අප්සට් ද? EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
ඇයි අප්සට් ද? EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
ඇයි අප්සට් ද? EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
ඇයි අප්සට් ද? EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
ඇයි අප්සට් ද? EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
ඇයි අප්සට් ද? EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Why we need to practise social distancing
ඇයි අප්සට් ද? EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
ඇයි අප්සට් ද? EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
ඇයි අප්සට් ද? EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
ඇයි අප්සට් ද? EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
ඇයි අප්සට් ද? EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
ඇයි අප්සට් ද? EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
ඇයි අප්සට් ද? EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇයි අප්සට් ද? EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
ඇයි අප්සට් ද? EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
ඇයි අප්සට් ද? EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
ඇයි අප්සට් ද? EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
ඇයි අප්සට් ද? EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
ඇයි අප්සට් ද? EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
ඇයි අප්සට් ද? EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
ඇයි අප්සට් ද? EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
ඇයි අප්සට් ද? EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
ඇයි අප්සට් ද? EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
ඇයි අප්සට් ද? EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
ඇයි අප්සට් ද? EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
ඇයි අප්සට් ද? EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
ඇයි අප්සට් ද? EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඇයි අප්සට් ද?

Go down

ඇයි අප්සට් ද? Empty ඇයි අප්සට් ද?

Post by nihal123 on Fri Nov 15, 2019 7:44 pm

කැම්පස් එකක ලෙක්චර් එකක් කරගෙන යද්දි එකපාරටම විසිල් ගහන සද්දයක් ඇහිලා මහචාර්යවරයා බෝඩ් එකේ ලියන එක නවත්තලා ඇහුවා " කව්ද විසිල් ගැහුවේ පන්තියේ කියලා" කවුරුවත් පාවලා දුන්නේ නෑලු විසිල් ගහපු එකාව.(කැම්පස් වල පාවලා දෙන්නේ නෑ)

සර් ඊට පස්සේ පාඩම නවත්තලා මාර්කර් පෙන් එක සාක්කුවේ දාගෙන අදට ලෙක්චර් එක ඉවරයි මන් පොඩි කතාවක් කියන්නම් ඔයාලට කියලා කතාවක් කියන්න පටන් ගත්තලු.ලමයි ඔක්කම ආසාවෙන් අහන් හිටියලු

ලමයි ඊයේ මම රෑ නිදාගන්න හදද්දි මට නිකන් තේරුනා නිදිමත අහලකවත් නෑ කියලා ..ඉතින් මන් කල්පනා කරා උදේ පෙට්‍රල් ගහන්න පෝලිම නිසා දැන් සෙනග අඩු නිසා පෙට්‍රල් ටිකක් ගහන් එන්න.ඉතින් මන් පෙට්‍රල් ගහලා ඉවර වෙලා පාරේ වාහන නැති නිසා ෆ්‍රී එකේ පොඩ්ඩක් කාර් එක පැදන් ආවා.එතකොට මන් දැක්කා ලස්සන ගෑනු ලමයෙක් පාර්ටි එකක් ඉවර වෙලා වාහනයක් එනකන් බලන් ඉන්නවා වගේ. මන් එයාගේ ලගට ගිහින් ඇහුවා ලිෆ්ට් එකක් ඕනිද කියලා.එයත් පුලුවන් නම් ලොකු දෙයක්..කියලා කාර් එකට නැග්ගා..මන් යන ගමන් එක එක මාතෘකා ගැන කතා කරත් එයා හොද පාලනේකින් කතා කරපු නිසා මට තේරුනා හොද බුද්ධිමත් කෙල්ලෙක් කියලා.මන් ඊට පස්සේ එයාව දාලා එන්න හදද්දි එයා මට ගෙට කතා කරා.මාත් ගියා..තේකක් එහෙම බීලා මන් කතා කරද්දි කියනවා ඔයා වගේ වැදගත් මිනිස්සු හරි අඩුයි.මන් ඔයාට කැමති කියලා..ඊට පස්සේ මන් කිව්වා ඔයත් හරි බුද්ධිමත් ඒක නිසා මාත් ඔයාට කැමතී කියලා.මන් ඇහුවා ඔය ඇයි කැම්පස් නොගියේ මෙච්චර හොද මොලයක් තිබිලත් කියලා.එතකොට එයා කිව්වා මට නම් ප්‍රස්න නිසා බැරි උනා ඒත් මගේ මල්ලි නම් කැම්පස් කියලා.මන් ඇහුවා මොන කැම්පස් එකේද කියලා.මාර වැඩේ කියන්නේ අපේ කැම්පස් එකේමයි.මන් ඇහුවා කොහමද එයාව අදුරගන්නේ කියලා.මොකද නම් වලින් කිව්වට ලමයි ගොඩක් ඉන්න නිසා..

එයා මට කිව්වා මල්ලි නිතරම විසිල් ගහනවා.ඒක නිසා ඕනි කෙනෙක්ට එයාව ලේසියෙන් අදුරගන්න පුලුවන්....මුලු පන්තියේම ලමයි ඔක්කම එකපාර විසිල් එක ගහපු කොල්ලා දිහාවට හැරුනා..

මහචාර්යවරයා ;- තෝ හිතුවද මන් මේ පට්ටම මර්වින් සිල්වා වගේ ගත්තා කියලා.බැහැපන් පන්තියෙන් එලියට කියලා ආයිත් පාඩම පටන් ගත්තලු
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6146
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

ඇයි අප්සට් ද? Empty Re: ඇයි අප්සට් ද?

Post by The Invisible on Fri Nov 15, 2019 9:47 pm

Super brain
The Invisible
The Invisible

Posts : 1742
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

ඇයි අප්සට් ද? Empty Re: ඇයි අප්සට් ද?

Post by chutiputha on Sat Nov 16, 2019 4:57 pm

cyclops cyclops cyclops cyclops
chutiputha
chutiputha
Top contributor
Top contributor

Posts : 1919
Join date : 2014-11-09
Age : 33
Location : Mt.Lavinia

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum