The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි Empty ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි

    Post by nihal123 Wed Nov 06, 2019 11:20 am


    මේ කතාව මම ගත්තේ ඉන්දීය විනිසුරු බල්රාම් ගුප්තා මහතාගේ පොස්ට් එකකින්I love you

    ස්වාමි විවේකානන්ද කියන්නේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් එකේ නීතිය ඉගනගත්ත ඉන්දීය සිසුවෙක්. ඒ කොලේජ් එකේ පීටර් කියලා මහාචාර්යවරයෙක් උන්නා විවේකානන්දට බොහොම අකැමති. කොහෙත් හේතුවක් නැතිව අපට අකැමති මිනිස්සු ඉන්නවනේ. ඔන්න එක දවසක් මහාචාර්ය පීටර් ආපනශාලාවේ තමන්ගේ දිවා අහාරය ගනිමින් උන්නා. විවේකානන්දත් එයාගේ කෑම එක අරන් ගිහින් මහාචාර්යවරයා ලඟින් වාඩී වුනා. ටිකක් විතර නොසන්සුන් වුනු මහාචාර්යවරයා විවේකානන්දට මෙහෙම කිව්වා.

    "කොහොමද අයිසේ කුරුල්ලෙක් ළඟ වාඩි වෙලා ඌරෙක් දවල් කෑම ගන්නේ?"

    විවේකානන්ද කලබල වුනේ නෑ. ඇඟට පතට නොදැනී ඔහු මෙහෙම පිළිතුරු දුන්නා.

    "කලබල වෙන්න එපා මහාචාර්යතුමනි, මම ඉගිලිලා යන්නම්" එහෙම කිව්ව විවේකානන්ද එතනින් ඉවත් වුනා.

    ඔන්න ඊළඟ දවස උදා වුනා. මහාචාර්යවරයා විවේකානන්ද එක්ක බොහොම තරහෙන් උන්නේ. ලෙක්චර් හෝල් එකේදී මහාචාර්යවරයා විවේකානන්දට ප්‍රශ්නයක් යොමු කළා.

    "හිතන්න ඔයා පාර දිගේ ඇවිදන් යනවා. ඔයාට පාරේ වැටිලා තිබිලා බෑග් දෙකක් හමු වෙනවා. එකක තියන්නේ මුදල්. අනිකේ තියන්නේ ප්‍රඥාව. ඔයා මොන බෑග් එකද තෝරා ගන්නේ"

    "මම මුදල් තියන බෑග් එක ගන්නවා සර්" විවේකානන්ද පිළිතුරු දුන්නා.

    " හා.. හා.. මම හිතුවා, මම නම් ගන්නේ ප්‍රඥාව තියන බෑග් එක අයිසේ." මහාචාර්යවරයා සිනාසෙමින් කිව්වා.

    " ඔව් සර් කෙනෙක් දෙයක් ගන්නේ ඒ දේ තමන්ට නැති නිසානේ.."

    විවේකානන්දගේ උත්තරෙන් මහාචාර්යවරයා ලජ්ජාවෙන් රතු වුනා.

    ඔහොම කාලයක් විවේකානන්ද එක්ක බොහොම තරහෙන් උන්නු මහාචාර්යවරයා විවේකානන්දව ආයම අපහසුවට පත් කරන්න ක්‍රමයක් කල්පනා කළා. විවේකානන්දගේ විභාග උත්තර පත්තරේට ලකුණු නොදා මහාචාර්යවරයා උත්තර පත්තරේ 'මෝඩයා' කියලා ලියලා විවේකානන්දට දුන්න. විවේකානන්ද පොඩ්ඩක්වත් දුක් වුනේවත් කලබල වුනේවත් නෑ. උත්තර පත්තරේ අරන් මහාචාර්යවරයා ලඟට ගියපු ඔහු හිමීට මෙහෙම කිව්වා.

    "සර් ඔයාට පේපර් එකට ලකුණු දාන්න අමතක වෙලා. එත් ඔයා ඔයාගේ අත්සන ගහලා තියනවා."

    මහාචාර්යවරයාට ඇති වුනු හැගීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. මේ කතාව අපට එන ඕනෑම අමාරු අවස්ථාවකට සතුටෙන් කලබලයක් නැතිව සාර්ථකව මුහුණ දෙන හැටි කියලා දෙනවා.

    ඒ වගේම එදිනෙදා ජිවිතයේදි දෙපිට කැපෙන වචන වලින් අපිව අපහසුතාවයට පත් කරලා පහත හෙලන්න හදන මිනිස්සුන්ට ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටිත් කියා දෙනවා නේද?

    උපුටාගැනීම - සමීර සාලින්ද මහතාගෙනි
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි Empty Re: ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි

    Post by ruwan326 Wed Nov 06, 2019 11:32 am

    අම්බෝ ඒක ..... ඇඟේ ලේ පුච්ච ගන්නේ නැතුව ප්‍රතිඋත්තර දෙන හැටි ඉගෙනගන්න follow කරන්න විවේකානන්දව ....Wink

    මාත් වසර 5-6 ඉඳලා විවේකයෙන් ආනන්දයෙන් දවස ගතකරන්නේ Very Happy

    Thank you nihal...
    සම හරක් කස්ටිය මේ forum එකට අකමැති ඇයි කියලා දැන් බොහෝම පැහැදිලියි .......... ගැරඩින්ට භුමිතෙල් වැදුනා වගේ ඒ අය හැසිරෙන්නේ -මේකේ බොහෝදෙනා විවෘතව /සත්‍ය /සාධාරණ විදියට කටයුතු කරණ නිසා ..... යහපත්දේට හොඳයි කියන්නත් අයහපත්දේට නරකයි කියන්නත් ඇඹරෙන්න ඕන නෑ ...හංගාගෙන ඉන්න රහස් නම් අපිගාව නෑ .. ඈ .. ඈ..........
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි Empty Re: ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි

    Post by ruwan326 Sun Nov 10, 2019 7:37 pm

    මේක කොහොමද ඈ....

    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි Z7811
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි Empty Re: ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි

    Post by ruwan326 Wed Nov 20, 2019 9:28 am

    තලගොයා කබරගොයා තියරිය ...........

    මහින්දගේ කාලේ හොරකම් කරලා  තියනවා කිවුවම ,රනිල් මහබැංකුව කොල්ලකෑව කියලා ඒකා සාධාරණය කරන්න තරම් අද ලංකාවේ බොහොමයක් අමනයෝ පහත් මනසකින් යුතු වෙලා ......

    ගිය ජනාධිපතිවරණයේදී රට පාට දෙකකට බෙදලා ජාතිවාදය වපුරවලා නැවතත් යුද්ධයකට අත වනවා කිවුවම -මිනෙන්න (fill the  blank) එපා ....

    වැරදි දේට කවුරුකලත් වරදී කියන්න පිට කොන්දක් නැත්නම් හැමදාම වහල්ලු වගේ දේශපාලුවන්ට සැපසම්පත් නොඅඩුව දීලා ජනතාව සැපට දුක් විඳින රටක් ඊළඟ පරපුරට දෙමු එහෙනම් ....

    මහින්ද /රනිල් ආගම් විදියට අදහන වහල් -අමන මනසක් තියෙන වහලුන් ඉන්නකම් මේ රට ලෝකවිනාශය තෙක්ම සංවර්ධනය වෙමින් පවත්නා රටක් පමණමයි .....


    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි Z7610



    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි Z5911



    ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි Z6512

      Current date/time is Sat Jul 27, 2024 9:37 am