The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyToday at 3:31 pm by nihal123

» Thread for News on CSE and SL Economy
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyToday at 9:04 am by ruwan326

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyYesterday at 1:22 pm by yellow knife

» East West properties
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyYesterday at 12:06 pm by yellow knife

» RCL - Royal Ceramics
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Oct 14, 2019 12:47 pm by seek

» Performance of the Market-Weekly
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySat Oct 12, 2019 4:29 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Oct 11, 2019 4:09 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Oct 11, 2019 4:08 pm by Backstage

» CLND Not to miss
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Oct 10, 2019 9:24 am by ruwan326

» Dividend Announcement
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyWed Oct 09, 2019 4:59 pm by Rana

» අපි නොදන්න ගීතයක කතාව
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Oct 04, 2019 11:55 am by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyWed Oct 02, 2019 6:46 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Oct 01, 2019 1:29 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Sep 26, 2019 5:05 pm by mymoney

» Cracks in the Real Estate Sector
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Sep 26, 2019 2:44 pm by chutiputha

» Films - To Watch List
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Sep 20, 2019 8:38 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Sep 20, 2019 7:53 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Sep 19, 2019 4:33 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Sep 19, 2019 12:49 pm by Ethical Trader

» Trading Journal
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyWed Sep 18, 2019 9:01 am by CK

» Thought for the day...
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Sep 17, 2019 5:44 pm by sashimaal

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Sep 09, 2019 7:47 pm by nihal123

» Happy Birthday
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Sep 09, 2019 10:54 am by nuwanmja

»  Rajgama Heroes !
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySat Sep 07, 2019 10:24 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Sep 06, 2019 5:38 pm by Rana

» Thread for News on International Markets
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Sep 06, 2019 9:50 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Sep 06, 2019 9:47 am by The Invisible

» Browns Investments update
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Sep 06, 2019 6:00 am by sanjulanka

» Hayleys MGT
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Sep 06, 2019 5:55 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Sep 05, 2019 8:47 pm by soileconomy

» Tourism Sector
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Sep 05, 2019 6:08 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Sep 03, 2019 6:12 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Sep 03, 2019 12:09 pm by The Invisible

» Obituary Notice.
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Sep 02, 2019 10:34 pm by කිත්සිරි ද සිල්වා

» Thread for News on Local and Foreign Politics
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySat Aug 31, 2019 5:13 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySat Aug 31, 2019 8:44 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Aug 30, 2019 4:05 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Aug 29, 2019 7:17 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyThu Aug 29, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyTue Aug 27, 2019 4:32 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Aug 25, 2019 11:51 pm by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySat Aug 24, 2019 4:26 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyFri Aug 23, 2019 2:21 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyWed Aug 21, 2019 10:07 am by nisashi

» What Would You Do?
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

October 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by ruwan326 on Sun Jan 27, 2019 8:58 am

මහජනතාව බල ගැන්වෙම්න් සිටී….


255 කොට්ටාව ගල්කිස්ස මාර්ගයේ ගමන් කරන බස් රථයකි. ගමන් ඇරඹීමට පෙර සිටම බස් රථයේ අධික සෙනගකි. බසයේ ගමන කොට්ටාවෙන් හවස 6.25ට ගමන් ඇරඹණි. බසයේ කොන්දොස්තර හරි අමුතු එකෙකි. ඩෙනිමක් ඇද එය දණහිස දක්වා නවා ටීෂටයක් ඇදගෙන සිටී.මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියෙන් අනිවාර්‍ය කල අලුත් නිල ඇදුම මෙය විය යුතුය.කතා විලාශයද හරි අමුතු එකය. “ඔය මැද ඉඩ තියාගෙන ඉස්සරහට යන්නෙ නැතුව මොන මගුලක් කරනවද?”, “ටිකට් ගන්න ළගට එනක්න් ඉන්න එපා සල්ලි අදින්න සල්ලි අතේතියාගෙන ඉන්න”,”මාරු සල්ලි නැත්තම් ඉතුරු ඉල්ලන්න එපා” ආදී ලෙස අම්බානක පොර talk issue කරයි. නමුත් බස්‍ රථයේම අලවා තිබු ස්ටිකරයක පරිදි ගමනාන්තය දක්වා ලග තබා ගතයුතු ටිකට්පත නම් කිසිවෙකුට ඔහුගෙන් නොලැබෙයි.

බසයේ රියදුරුද ඔහුටම කැපෙන අයෙකි. කොන්දොස්තර මල්ලීට සහය දෙමින් ඉබි ගමනින් පිළියන්දලට පැමිණීමට ඔහු ගතකල කාලය පැයකි. 255 බස් රථ පිළියන්දල නගරයේ මද වේලාවක් නවතාගෙන සිටීම සම්ප්‍රදායකි. සම්ප්‍රදායන් කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එන්ජිමත් off කල බසය පැය කාලක් පිළියන්දල ගිමන් හරින්ට විය. වෙලාව රාත්‍රී 7පසුවී විනාඩි 40කි.ඊළග 255 බසය පැමින(එය CTBබසයකි) දෙතුන් වරක් නලාව නාද කල නිසා බැරි බැරි ගාතෙන් නැවත ගමන ඇරඹිණි . බසයේ එහාමෙහා හැරිය නොහැකි තරම් සෙනගකි. පිළියන්දල හන්දියෙන් කටුබැද්ද දෙසට හැරුනු බසය නැවත එකතැනය.

විනාඩි දහයක් පමණ ගතවිණි. දැන් මගීන් මදක් නොසන්සුන්ය. පසුපසින් පැමිණි CTB රථය නවතාතිබූ කතානායක බසය පසුකරගෙන යාම මගීන්ගේ කේන්තිය කේන්ද්‍රස්ථාන ගත කරන්නට සමත් විය. “මල්ලී මේක යන්නෙ නැද්ද? “ඉවසාසිටිය නොහැකිම තැන අයෙක් විමසීය. “යන්නෙ නෑ ඇයි මොනවා කරන්නද රැඩිකල් කොන්දොස්තර මල්ලීගේ පිළිතුරයි. දැන් බසය ඇතුලේ කුසු කුසුවකි. “දැන් කොච්චර වෙලා මේක නවත්තගෙන හිටියද?, ctb එක ඉස්සර කරලත් ගියා”තවත් මගියෙකුගේ චෝදනාවකි. “Ctb අපිට අදාල නෑ අපි යන්නෙ අපිට ඕනෙ විදිහට. යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් සල්ලි දෙන්නම් බැහැල යන්න”.නැවත කොන්දා මලිලීගෙන් රැඩිකල් පිළිතුරකි.

“අපි මොකටද මුංගෙ ගෑස් බලන්නෙ කටිටියම බැහැලා සල්ලි ඉල්ලගමු”. අයෙක් කෑගැසූ අතර, විනාඩි 25ක් එකතැන සිට අම්බානක මල පැන සිටි මගීන් එකමුතු විය සියල්ලන්ම බසයෙන් බැස කොන්දොස්තර වට කරගත් විට මේ ලංකාවදැයි පුදුම සිතුණි. රැඩිකල් කොන්දොස්තර දැන් හරි අසරණය. “හරි හරි දැන් යනවා යන අය නගින්න”.. ඒ talk එකේ පෙර මෙන් පොර ගතියක් නැත.”නෑ අපි යන්නෙ නෑ අපේ සල්ලි දෙන්න”.. දැන් පොදු මතය ප්‍රභලය. මගීන් අසූවකට සීයකට වට වී අසරණ වූ කොන්දා මල්ලීට ඉතුරු සල්ලි බෙදනවා විනා වෙන විකල්පයක් නැත.

අවසානයේ සියල්ලන්ට සල්ලි බෙදා දුන් කොන්දොස්තර මල්ලී අසරණව බසයට නැග driver අයියා සමග හුදෙකලාව යන්නට විය.
තම පාරිභෝගිකයන් වූ මගියා සමග සෙල්ලම් කරන, මගියාගේ වටිනා කාලය අමු අමුවේ අනුභව කරන බස් රථ රියදුරු මහත්වරුන්ට කොන්දොස්තර මහත්වරුන්ට මෙය හොද පාඩමකි.
ආයෙත් මතක ඇති කාලෙක ඒ කොන්දොස්තර මල්ලී රැඩ්කල් නොවනු ඇත. නිකරුනේ මගීන්ගේ වටිනා කාලය සමග සෙල්ලම් නොකරනු ඇත.මෙවැනි බස් අයියලා අපේ රටේ තවත් සිටිය හැක.හැම දෙනාම එකාවන්ව එක්වී ඔවුන් යහමඟට ගැනීම අපේ යුතුකමකි.
අපේ රට නිවැරැදි මාර්ගයට ගත හැක්කේ අපිටම පමනකි.

(ඒ මොහොතේ පෞද්ගලික රාජකාරි ගමන් මහන්සිය ගැන නොසිතා සියල්ලන් වෙනුවෙන් එක් රැස් වූ බස් රථයේ සැමට ප්‍රණාමය )
(කසුන් ප්‍රදීපගේ ෆේස්බුක් සටහනෙන් )
ruwan326
ruwan326

Posts : 1284
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by කිත්සිරි ද සිල්වා on Sun Jan 27, 2019 9:54 am

This is what we lack in this country.
Montgomery bus boycott
Once you (people) realize the power of your vote and voice only, countries prosper.
Stay a slave and nothing will happen, only a few get damn rich. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8040
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by malanp on Sun Jan 27, 2019 10:33 am

Sri Lankans never change and never learn.

This Konda will behave the same way over and over , and people also will go in this bus over and over again, like we vote for the same party, same politician over and over again..

2500 years is too long to be in this miserable situation, If we change and learn we would have been ahead of America, Singapore.. America is about 500 years old, Singapore only 50 years..
we are now competing with Zimbabwe..because our clock works other way..more time we take, more we go down the pallam.

malanp

Posts : 460
Join date : 2014-03-04

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by Ethical Trader on Sun Jan 27, 2019 1:23 pm

ස්තූතියි රැවන්.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5520
Join date : 2014-02-28

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by ruwan326 on Sun Jan 27, 2019 6:17 pm

කිත්සිරි ද සිල්වා wrote:This is what we lack in this country.
Montgomery bus boycott
Once you (people) realize the power of your vote and voice only, countries prosper.
Stay a slave and nothing will happen, only a few get damn rich. Very Happy

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… X115
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… F9411
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… U212
ruwan326
ruwan326

Posts : 1284
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by ruwan326 on Wed Feb 06, 2019 7:29 am

Exclusive Interview With Arun Siddharth Maithreyan


police depend on crimes....
lawyers depend on criminals.....
education depend on fools..........

if your vote can change the system they will not allow to vote............


ruwan326
ruwan326

Posts : 1284
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Post by ruwan326 on Tue Feb 12, 2019 8:23 pm

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Xxx16
ruwan326
ruwan326

Posts : 1284
Join date : 2016-09-29
Age : 41

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum