The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Sun Jan 27, 2019 8:58 am
Message reputation : 100% (2 votes)
මහජනතාව බල ගැන්වෙම්න් සිටී….


255 කොට්ටාව ගල්කිස්ස මාර්ගයේ ගමන් කරන බස් රථයකි. ගමන් ඇරඹීමට පෙර සිටම බස් රථයේ අධික සෙනගකි. බසයේ ගමන කොට්ටාවෙන් හවස 6.25ට ගමන් ඇරඹණි. බසයේ කොන්දොස්තර හරි අමුතු එකෙකි. ඩෙනිමක් ඇද එය දණහිස දක්වා නවා ටීෂටයක් ඇදගෙන සිටී.මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරියෙන් අනිවාර්‍ය කල අලුත් නිල ඇදුම මෙය විය යුතුය.කතා විලාශයද හරි අමුතු එකය. “ඔය මැද ඉඩ තියාගෙන ඉස්සරහට යන්නෙ නැතුව මොන මගුලක් කරනවද?”, “ටිකට් ගන්න ළගට එනක්න් ඉන්න එපා සල්ලි අදින්න සල්ලි අතේතියාගෙන ඉන්න”,”මාරු සල්ලි නැත්තම් ඉතුරු ඉල්ලන්න එපා” ආදී ලෙස අම්බානක පොර talk issue කරයි. නමුත් බස්‍ රථයේම අලවා තිබු ස්ටිකරයක පරිදි ගමනාන්තය දක්වා ලග තබා ගතයුතු ටිකට්පත නම් කිසිවෙකුට ඔහුගෙන් නොලැබෙයි.

බසයේ රියදුරුද ඔහුටම කැපෙන අයෙකි. කොන්දොස්තර මල්ලීට සහය දෙමින් ඉබි ගමනින් පිළියන්දලට පැමිණීමට ඔහු ගතකල කාලය පැයකි. 255 බස් රථ පිළියන්දල නගරයේ මද වේලාවක් නවතාගෙන සිටීම සම්ප්‍රදායකි. සම්ප්‍රදායන් කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එන්ජිමත් off කල බසය පැය කාලක් පිළියන්දල ගිමන් හරින්ට විය. වෙලාව රාත්‍රී 7පසුවී විනාඩි 40කි.ඊළග 255 බසය පැමින(එය CTBබසයකි) දෙතුන් වරක් නලාව නාද කල නිසා බැරි බැරි ගාතෙන් නැවත ගමන ඇරඹිණි . බසයේ එහාමෙහා හැරිය නොහැකි තරම් සෙනගකි. පිළියන්දල හන්දියෙන් කටුබැද්ද දෙසට හැරුනු බසය නැවත එකතැනය.

විනාඩි දහයක් පමණ ගතවිණි. දැන් මගීන් මදක් නොසන්සුන්ය. පසුපසින් පැමිණි CTB රථය නවතාතිබූ කතානායක බසය පසුකරගෙන යාම මගීන්ගේ කේන්තිය කේන්ද්‍රස්ථාන ගත කරන්නට සමත් විය. “මල්ලී මේක යන්නෙ නැද්ද? “ඉවසාසිටිය නොහැකිම තැන අයෙක් විමසීය. “යන්නෙ නෑ ඇයි මොනවා කරන්නද රැඩිකල් කොන්දොස්තර මල්ලීගේ පිළිතුරයි. දැන් බසය ඇතුලේ කුසු කුසුවකි. “දැන් කොච්චර වෙලා මේක නවත්තගෙන හිටියද?, ctb එක ඉස්සර කරලත් ගියා”තවත් මගියෙකුගේ චෝදනාවකි. “Ctb අපිට අදාල නෑ අපි යන්නෙ අපිට ඕනෙ විදිහට. යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් සල්ලි දෙන්නම් බැහැල යන්න”.නැවත කොන්දා මලිලීගෙන් රැඩිකල් පිළිතුරකි.

“අපි මොකටද මුංගෙ ගෑස් බලන්නෙ කටිටියම බැහැලා සල්ලි ඉල්ලගමු”. අයෙක් කෑගැසූ අතර, විනාඩි 25ක් එකතැන සිට අම්බානක මල පැන සිටි මගීන් එකමුතු විය සියල්ලන්ම බසයෙන් බැස කොන්දොස්තර වට කරගත් විට මේ ලංකාවදැයි පුදුම සිතුණි. රැඩිකල් කොන්දොස්තර දැන් හරි අසරණය. “හරි හරි දැන් යනවා යන අය නගින්න”.. ඒ talk එකේ පෙර මෙන් පොර ගතියක් නැත.”නෑ අපි යන්නෙ නෑ අපේ සල්ලි දෙන්න”.. දැන් පොදු මතය ප්‍රභලය. මගීන් අසූවකට සීයකට වට වී අසරණ වූ කොන්දා මල්ලීට ඉතුරු සල්ලි බෙදනවා විනා වෙන විකල්පයක් නැත.

අවසානයේ සියල්ලන්ට සල්ලි බෙදා දුන් කොන්දොස්තර මල්ලී අසරණව බසයට නැග driver අයියා සමග හුදෙකලාව යන්නට විය.
තම පාරිභෝගිකයන් වූ මගියා සමග සෙල්ලම් කරන, මගියාගේ වටිනා කාලය අමු අමුවේ අනුභව කරන බස් රථ රියදුරු මහත්වරුන්ට කොන්දොස්තර මහත්වරුන්ට මෙය හොද පාඩමකි.
ආයෙත් මතක ඇති කාලෙක ඒ කොන්දොස්තර මල්ලී රැඩ්කල් නොවනු ඇත. නිකරුනේ මගීන්ගේ වටිනා කාලය සමග සෙල්ලම් නොකරනු ඇත.මෙවැනි බස් අයියලා අපේ රටේ තවත් සිටිය හැක.හැම දෙනාම එකාවන්ව එක්වී ඔවුන් යහමඟට ගැනීම අපේ යුතුකමකි.
අපේ රට නිවැරැදි මාර්ගයට ගත හැක්කේ අපිටම පමනකි.

(ඒ මොහොතේ පෞද්ගලික රාජකාරි ගමන් මහන්සිය ගැන නොසිතා සියල්ලන් වෙනුවෙන් එක් රැස් වූ බස් රථයේ සැමට ප්‍රණාමය )
(කසුන් ප්‍රදීපගේ ෆේස්බුක් සටහනෙන් )
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Sun Jan 27, 2019 9:54 am
This is what we lack in this country.
Montgomery bus boycott
Once you (people) realize the power of your vote and voice only, countries prosper.
Stay a slave and nothing will happen, only a few get damn rich. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Sun Jan 27, 2019 10:33 am
Message reputation : 100% (1 vote)
Sri Lankans never change and never learn.

This Konda will behave the same way over and over , and people also will go in this bus over and over again, like we vote for the same party, same politician over and over again..

2500 years is too long to be in this miserable situation, If we change and learn we would have been ahead of America, Singapore.. America is about 500 years old, Singapore only 50 years..
we are now competing with Zimbabwe..because our clock works other way..more time we take, more we go down the pallam.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Sun Jan 27, 2019 1:23 pm
ස්තූතියි රැවන්.
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Sun Jan 27, 2019 6:17 pm
කිත්සිරි ද සිල්වා wrote:This is what we lack in this country.
Montgomery bus boycott
Once you (people) realize the power of your vote and voice only, countries prosper.
Stay a slave and nothing will happen, only a few get damn rich. Very Happy

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… X115
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… F9411
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… U212
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Wed Feb 06, 2019 7:29 am
Exclusive Interview With Arun Siddharth Maithreyan


police depend on crimes....
lawyers depend on criminals.....
education depend on fools..........

if your vote can change the system they will not allow to vote............


ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Empty Re: මහජනතාව බල ගැන්වෙම්න් සිටී…

Tue Feb 12, 2019 8:23 pm
මහජනතාව බල ගැන්වෙම්න් සිටී… Xxx16
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum