The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

    nihal123
    nihal123
    Top contributor
    Top contributor

    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

    Post by nihal123 Thu Jan 17, 2019 6:59 am

    විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව 50182981_1956455251316396_7915558193189617664_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fcmb2-1

    විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව...
    සෑම් වෝල්ටන්
    ලෝකයේ විසූ විශිෂ්ටතම සිල්ලර වෙළෙන්දා බිහි කරන ලද්දේ ඇමරිකාව විසිනි. 1918 දී එරට ඔක්‌ලහෝමා ප්‍රාන්තයේදී සැමුවෙල් මුවර් (Samuel Moore Walten) ලෙස උපන් ඔහුගේ ජීවිත කතාව ලෝක සිල්ලර වෙළෙඳාමේ ජීවිත කතාව ලෙස සලකනු ලැබේ. භාණ්‌ඩයක්‌ නිෂ්පාදනය කිරීමේ සිට විකිණීම දක්‌වා ක්‍රියාවලිය තුළදී අනවශ්‍ය ලාභයක්‌ ගන්නා එකම තැනැත්තා අතරමැදියා හෙවත් තොග වෙළෙන්දාය. එහෙත් සෑම් වෝල්ටන් නිතරම බඩු ගත්තේ නිෂ්පාදකයාගෙන් තොග මිලටය. මේ නිසා අතරමැදියාව යන "කට්‌එක" අතහැර අඩු මිලට බඩු විකිණීමට ඔහුට හැකි විය. Walmart සහ Sams Club යනුවෙන් සුපර්මාර්කට්‌ ජාල දෙකක්‌ ඔහු සතුව තිබිණ. 1992 දී ඔහු මියයන විට ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 23 කි. එහි වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 70 කට වැඩිය. ඔහු මිය ගියේ ලොව විශාලතම සුපර් මාර්කට්‌ ජාලයේ හිමිකරුවා ලෙසිනි. අද මේ සුපිරි වෙළෙඳසල් ජාලය පවත්වාගෙන යන්නේ ඔහුගේ දරුවන් සිවුදෙනා විසිනි. අදටත් ලෝකයේ විශාලතම සුපර්මාකට්‌ ජාලය වෝල්මාර්ට්‌ ජාලයයි.
    සෑම්ගේ පියා වන තෝමස්‌ වෝල්ටන් ගොවියෙකි. ඔහු කළේ තමන්ගේ ගොවිපල පවත්වාගෙන යන අතර බංකොළොත් වූ වෙනත් ගොවිපළවල් බද්දට ගෙන මූල ධනය යොදවා ඒවා සශ්‍රීක කිරීමය. 20 වැනි ශතවර්ෂයේ මහා ආර්ථික අවපාතය පටන් ගන්නේ එක්‌දහස්‌ නවසිය විසිගණන්වලදී ය. එහෙත් තෝමස්‌ වෝල්ටන්ගේ බුද්ධිමත් ආයෝජනය සහ මහන්සි වී වැඩ කිරීම තුළ, එම ආර්ථික අවපාතය නිසා වෝල්ටන් පවුල පීඩාවට පත් වූයේ නැත. ආර්ථික අවපාතය පැවැති යුගයේ කුඩා සෑම් ඉතා මහන්සි වී වැඩ කළේය. උදේ පාන්දරින්ම ගෙදර එළදෙනගෙන් කිරිදෙවූ ඔහු ගෙදර පරිභෝජනයට කොටසක්‌ තබාගෙන සෙස්‌ස බෝතල්වලට දමා නගරයට ගෙන ගොස්‌ වික්‌කේය. ඉන්පසු කොළොම්බියා ඩේලි ටි්‍රබියුන් නමැති පුවත්පත ගෙවල්වලට බෙදාගෙන ගියේය. (මේ වන විට ඔවුන් සිටියේ කොළොම්බියාවේ ය). ඉන්පසු පාසල් යන ඔහු සිය අධ්‍යාපනික ජීවිතය කෙළවර කරන්නේ මිසුරි විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු ලෙසය. උසස්‌ අධ්‍යාපනය හදාරන අතර ද ඔහු මුදල් ඉපැයීමට නොයෙක්‌ දේ කළේය. ඉන් ප්‍රධාන එකක්‌ වූයේ මිසුරි නගරයේ ජනාකීර්ණ අවන්හල්වලට එන අයට සීට්‌ අල්ලා දීමය. මෙය ක්‍රම දෙකකට සිදු විය. එක්‌කෝ අදාළ පුද්ගලයා අවන්හලෙන් කෑම රැගෙන එනතුරු ඔහු පුටුවක්‌ අල්ලාගෙන එහි හිඳ සිටී. නැතහොත් කෑමට එන පුද්ගලයා හිඳ සිටින අතර ඔහු වෙනුවෙන් පෝළිමේ සිට කෑම මිලට ගනී. මේ සඳහා ඔහුට මුදලක්‌ ගෙවීම හෝ ආහාර වේලක්‌ මිලට ගෙන දීම සිදු විය. ඇමරිකාවේදී මෙය ලැඡ්ජාවට කාරණයක්‌ නොවේ. අමතර ආදායමක්‌ උපදවා ගැනීමට කැමැති ශිෂ්‍යයෝ, දුප්පත් පොහොසත් භේදයකින් තොරව මෙය සිදු කළහ.
    විශ්වවිද්‍යාල උපාධිය ලැබීමෙන් දින තුනකට පසු සෑම්ට අයෝවා ප්‍රාන්තයේ ඡේ. සී. පෙනි සමාගමේ කළමනාකරණ ආධුනිකයකු ලෙස රැකියාවක්‌ ලැබෙයි. ඔහුගේ මාසික පඩිය ඩොලර් 75 කි. 1942 දී ලෝක යුද්ධයට සම්බන්ධ වීම සඳහා ඔහු ඉල්ලා අස්‌වෙයි. ඔහු සම්බන්ධ වන්නේ හමුදා බුද්ධි අංශයට ය. ඉතා කෙටි කලක්‌ තුළ ඔහු කපිතාන් තනතුරකට උසස්‌ වෙයි.
    1945 දී යුද්ධය නිමවූ පසු හමුදාවෙන් ඉවත් වන සෑම් විවාහ වෙයි. ඉන්පසු සිය මාමණ්‌ඩියගෙන් ණයට ගන්නා ඩොලර් 20000 ක්‌ සහ තමා ඉතිරි කරගත් ඩොලර් 5000 ක්‌ යොදා ආකන්සාස්‌ ජනපදයේ පිහිටි සිල්ලර වෙළෙඳසලක්‌ මිලට ගනී. එකල ඇමරිකාවේ පැවැති ලොකුම සුපර්මාර්කට්‌ ජාලය "බට්‌ලර් බ්‍රදර්ස්‌" ය. සෑම් මිලට ගත් සිල්ලර වෙළෙඳසල බට්‌ලර් ව්‍යාපාරයේ බඩු විකුණන නියෝජිතයෙකි. ඊළඟට ඔහු ඊගල් යනුවෙන් තවත් කුඩා සිල්ලර කඩයක්‌ විවෘත කරයි. ඉන්පසු විවිධ දුෂ්කරතා මධ්‍යයේ තවත් සිල්ලර කඩ හතරක්‌ විවෘත කර ගැනීමට ඔහුට අවකාශ ලැබේ. මේ සියල්ලටම ඔහුගේ බිරියගේ පියා මහත් සේ උපකාර කරයි.
    සෑම් වෝල්ටන් තම පළමුවැනි වෝල්මාට්‌ සිල්ලර වෙළෙඳසල විවෘත කරන්නේ 1962 දී ආකන්සාස්‌ ජනපදයේදී ය ඉන්පසු ඔහු විවිධ තැන්වල තවත් වෝල්මාට්‌ විවෘත කරයි. ඔහු වැඩි වශයෙන් තැනක්‌ දුන්නේ ඇමරිකන් නිෂ්පාදකයන්ගේ භාණ්‌ඩවලටය. එකල ඇමරිකාවට පාරිභෝගික භාණ්‌ඩ වැඩි හරියක්‌ ගෙන්වන ලද්දේ එංගලන්තය, ස්‌පාඤ්ඤය, ප්‍රංශය යන රටවලිනි. ස්‌වදේශික නිෂ්පාදකයාට තැන දීම තුළින් දේශීය භාණ්‌ඩ අඩු මිලට ගැනීමට ඔහු ඇමරිකන් ජනයාට පුරුදු කරයි. 1977 දී ඔහුට සුපර්මාර්කට්‌ 190 ක්‌ තිබිණ. 1985 දී සුපර් මාර්කට්‌ 800 ක්‌ තිබිණ. 1992 දී සෑම් වෝල්ටන් මිය යන විට එම ගණන 1960 ක්‌ විය. අද මේ ගණන 4000 ඉක්‌මවා ඇත.
    සෑම් වෝල්ටන් ලොවට හඳුන්වා දුන් හොඳම සිල්ලර වෙළෙඳ සංකල්පය වන්නේ Super center ක්‍රමයයි. මේ ක්‍රමය තුළ සීනි ඇටයේ සිට මෝටර් රථය දක්‌වා ඕනෑම දෙයක්‌ විශේෂ ඩිස්‌කවුන්ට්‌ මිලක්‌ යටතේ පාරිභෝගිකයාට මිලට ගත හැකිය. 1992 දී ඔහුගේ වෙළෙඳසල්වල තුන්ලක්‍ෂ අසූ දහසක ශ්‍රමික පිරිසක්‌ වැඩ කළහ. එම වෙළෙසල්වල වාර්ෂික ආදායම ඩොලර් බිලියන 50 ක්‌ විය. 1992 අප්‍රේල් 5 වැනිදා ඔහු මියගිය පුවත ඒ මොහොතේදීම චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ සෑම වෝල්මාට්‌ වෙළෙඳසලකටම දන්වන ලදි.
    විසිවැනි සියවසේ බිහි වූ බලගතු මිනිසුන් 100 දෙනාගෙන් කෙනකු ලෙස ටයිම්ස්‌ සඟරාව 1992 දී සෑම් වෝල්ටන් නම් කරන ලදි. 1982- 1988 කාලය තුළ ඇමරිකාවේ සිටි ධනවත්ම මිනිසා ඔහුය. අදටත් ඇමරිකන් ධනවතුන් දස දෙනා අතර වෝල්ටන්ගේ පවුලේ අය 5 දෙනෙක්‌ සිටිති. රටවල් 15 ක වෝල්මාට්‌ වෙළෙඳසල් ඇත.
    අනුර සොලමන්ස්‌...
    දිනමිණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදි....
    avatar
    serene
    Top contributor
    Top contributor

    Posts : 4850
    Join date : 2014-02-26

    විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty Re: විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

    Post by serene Thu Jan 17, 2019 7:31 am

    Thanks Nihal.
    PANTOMATH
    PANTOMATH

    Posts : 231
    Join date : 2018-10-15

    විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty Re: විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

    Post by PANTOMATH Thu Jan 17, 2019 9:02 am

    Thanks Nihal
    Sri Lanka also has produced such legends.
    ruwan326
    ruwan326

    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty Re: විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

    Post by ruwan326 Thu Jan 17, 2019 9:26 am

    nihal123 wrote:

    Most important part " ස්‌වදේශික නිෂ්පාදකයාට තැන දීම තුළින් දේශීය භාණ්‌ඩ අඩු මිලට ගැනීමට ඔහු ඇමරිකන් ජනයාට පුරුදු කරයි. " But Sri lankans Wink Wink Wink
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor

    Posts : 5568
    Join date : 2014-02-28

    විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව Empty Re: විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව

    Post by Ethical Trader Thu Jan 17, 2019 12:15 pm

    Thanks Nihal. Kindly enlarge the font size to 18 for the benefit of old age ppl.

      Current date/time is Sat Jul 27, 2024 7:56 pm