The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» RCL - Royal Ceramics
--- සමෝසා වෙළෙන්දා ------- EmptyToday at 12:47 pm by seek

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
--- සමෝසා වෙළෙන්දා ------- EmptyToday at 9:29 am by yellow knife

» Performance of the Market-Weekly
--- සමෝසා වෙළෙන්දා ------- EmptySat Oct 12, 2019 4:29 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Oct 11, 2019 4:09 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Oct 11, 2019 4:08 pm by Backstage

» CLND Not to miss
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Oct 10, 2019 9:24 am by ruwan326

» Dividend Announcement
--- සමෝසා වෙළෙන්දා ------- EmptyWed Oct 09, 2019 4:59 pm by Rana

» අපි නොදන්න ගීතයක කතාව
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Oct 04, 2019 11:55 am by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
--- සමෝසා වෙළෙන්දා ------- EmptyWed Oct 02, 2019 6:46 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
--- සමෝසා වෙළෙන්දා ------- EmptyTue Oct 01, 2019 1:29 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Sep 26, 2019 5:05 pm by mymoney

» Cracks in the Real Estate Sector
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Sep 26, 2019 2:44 pm by chutiputha

» Films - To Watch List
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Sep 20, 2019 8:38 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Sep 20, 2019 7:53 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Sep 19, 2019 4:33 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Sep 19, 2019 12:49 pm by Ethical Trader

» Trading Journal
--- සමෝසා වෙළෙන්දා ------- EmptyWed Sep 18, 2019 9:01 am by CK

» Thought for the day...
--- සමෝසා වෙළෙන්දා ------- EmptyTue Sep 17, 2019 5:44 pm by sashimaal

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
--- සමෝසා වෙළෙන්දා ------- EmptyMon Sep 09, 2019 7:47 pm by nihal123

» Happy Birthday
--- සමෝසා වෙළෙන්දා ------- EmptyMon Sep 09, 2019 10:54 am by nuwanmja

»  Rajgama Heroes !
--- සමෝසා වෙළෙන්දා ------- EmptySat Sep 07, 2019 10:24 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Sep 06, 2019 5:38 pm by Rana

» Thread for News on International Markets
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Sep 06, 2019 9:50 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Sep 06, 2019 9:47 am by The Invisible

» Browns Investments update
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Sep 06, 2019 6:00 am by sanjulanka

» Hayleys MGT
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Sep 06, 2019 5:55 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Sep 05, 2019 8:47 pm by soileconomy

» Tourism Sector
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Sep 05, 2019 6:08 pm by NIRMALSG

» Thread for News on CSE and SL Economy
--- සමෝසා වෙළෙන්දා ------- EmptyWed Sep 04, 2019 6:35 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
--- සමෝසා වෙළෙන්දා ------- EmptyTue Sep 03, 2019 6:12 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
--- සමෝසා වෙළෙන්දා ------- EmptyTue Sep 03, 2019 12:09 pm by The Invisible

» Obituary Notice.
--- සමෝසා වෙළෙන්දා ------- EmptyMon Sep 02, 2019 10:34 pm by කිත්සිරි ද සිල්වා

» Thread for News on Local and Foreign Politics
--- සමෝසා වෙළෙන්දා ------- EmptySat Aug 31, 2019 5:13 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
--- සමෝසා වෙළෙන්දා ------- EmptySat Aug 31, 2019 8:44 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Aug 30, 2019 4:05 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Aug 29, 2019 7:17 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
--- සමෝසා වෙළෙන්දා ------- EmptyThu Aug 29, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
--- සමෝසා වෙළෙන්දා ------- EmptyTue Aug 27, 2019 4:32 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
--- සමෝසා වෙළෙන්දා ------- EmptySun Aug 25, 2019 11:51 pm by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
--- සමෝසා වෙළෙන්දා ------- EmptySat Aug 24, 2019 4:26 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
--- සමෝසා වෙළෙන්දා ------- EmptyFri Aug 23, 2019 2:21 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
--- සමෝසා වෙළෙන්දා ------- EmptyWed Aug 21, 2019 10:07 am by nisashi

» අනං මනං! #/+?.<>
--- සමෝසා වෙළෙන්දා ------- EmptyTue Aug 20, 2019 8:18 pm by ruwan326

» What Would You Do?
--- සමෝසා වෙළෙන්දා ------- EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
--- සමෝසා වෙළෙන්දා ------- EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
--- සමෝසා වෙළෙන්දා ------- EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
--- සමෝසා වෙළෙන්දා ------- EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
--- සමෝසා වෙළෙන්දා ------- EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
--- සමෝසා වෙළෙන්දා ------- EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
--- සමෝසා වෙළෙන්දා ------- EmptySat Aug 17, 2019 12:44 pm by nuwanmja

October 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

--- සමෝසා වෙළෙන්දා -------

Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty --- සමෝසා වෙළෙන්දා -------

Post by nihal123 on Tue Nov 20, 2018 5:40 am

එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය.

දිනක් එහි කළමනාකරුවෙක් වෙළෙඳසලට පැමිණියේය. සමෝසාවක රස බලන අතරේ මුදලාලි හා කතා-බහ කරන්නට ඔහුට සිතිණි.
“ඔබතුමා ඉතාමත් හොඳට මේ කඩේ පවත්වාගෙන යනවා. කළමනාකරණය ගැන ගොඩක් හොඳ කුසලතාවක් තියෙන බවත් පේනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ සමෝසා විකුණ විකුණා ඉඳලා නිකරුණේ ඔබේ හැකියාවන් අපතේ යනවා කියලා?
නිකමට හිතලා බලන්න, මං වගේ ලොකු කොම්පැනියක වැඩ කළා නම් ඔබ මෙලාහකට මං වගේ ම කළමනාකරුවෙක් වෙලා තියෙන්න ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ?”යි ඇසූ ඔහු තවත් සමෝසා කැබැල්ලක් මුවට ගෙන සපන්නට වීය.

සරල සිනාවකින් යුතුව ඔහු දෙස බැලූ සමෝසා වෙළෙන්දාගේ මුවින් මඳ වේලාවකින් අමිල වූ වදන් පෙළක් නික්මෙන්නට විය.
“සර්, මට හිතෙන්නේ මගේ වැඩේ ඔබේ වැඩේට වඩා දහස් ගුණයකින් හොඳයි කියලයි. මොකද දන්නවද ඒ?
අවුරුදු 10කට ඉස්සෙල්ලා මං සමෝසා වික්කේ දැල් කූඩේක දාගෙන. මං හිතන්නේ ඔබතුමා මේ රස්සාවට එන්න ඇත්තේ ඔය කිට්ටුව වෙන්න ඕනැ. ඒ කාලේ මගේ මාසික ආදායම රුපියල් 1,000යි. ඒත් ඔබ රුපියල් 10,000කට ආසන්න පඩියක් ගන්න ඇති.
ගතවුණු අවුරුදු 10ක කාලය තුල අපි දෙන්නා ම සැළකිය යුතු දියුණුවක් ලබලා තියෙනවා කියලා අපි දෙන්නා ම දන්නවානේ.
දැන් මට මේ කඩේ තියෙනවා. ඒ වගේ ම මං පළාතේ ම ප්‍රසිද්ධ, හොඳම ‘සමෝසා කාරයා’ වෙලා ඉන්නවා. ඒ වගේ ම ඔබතුමා කළමනාකරුවෙක් වෙලා ඉන්නවා. දැන් ඔබට පඩිය රුපියල් ලක්ෂයක් විතර ඇති මයේ හිතේ. මාත් ඒ මුදල හොයනවා. සමහරවිට ඊටත් වඩා.
මට තවදුරටත් විශ්වාසෙන් ම කියන්න පුළුවන් ඔබේ රස්සාවට වඩා මගේ රස්සාව හොඳයි කියලා. ඒ මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතද්දි.
ඇයි පුදුම වෙලා…, මට විස්තර කරන්න ඉඩ දෙන්නකෝ. හොඳට අහගන්න මං මේ කියන දේ.
මං මේක පටන් ගත්තේ අන්තිම අඩියෙන්. හැබැයි මගේ පුතාට ඒ තත්ත්වෙට පත්වෙන්න සිදුවන්නේ නැහැ. ඉස්සරහ දවසකදි මගේ පුතාට මේ බිස්නස් එක අයිති වෙනවා. එයාට බිංදුවෙන් පටන්ගන්න දෙයක් නැහැ. එයාට කවදාහරි අයිතිවන්නේ සම්පූර්ණයෙන්, ඉතාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාරයක්. නමුත් ඔබේ පැත්තෙන් බැලුවහම ඒ අවස්ථාව හිමිවන්නේ ඔබේ බොස්ගේ දරුවන්ට. ඔබේ දරුවන්ට නෙමෙයි.
ඔබට කවදාවත් ඔබේ තනතුර දුවකටවත් පුතෙකුටවත් දෙන්න බැහැ.
එයාලා බිංදුවේ ඉඳන් පටන් ගන්න ඕනැ. සමහරවිට ඔබ අවුරුදු 10කට පෙර හිටපු තත්ත්වයෙන් ම ඔබේ දරුවන්ටත් පටන් ගන්න සිද්ධ වෙයි. එතකොට ඔබ විඳි දේ ම ඒ අයටත් උරුම වෙනවා.
මගේ පුතාට මං දැනටමත් දැනුම ලබා දෙමින් ඉන්නේ. ඔහු යම් දවසක මං නවතන තැනින් පටන් ගනියි. ඔබේ දරුවන් යම් දවසක කළමනාකරුවන් වත්දී මගේ පුතා තව තවත් බොහෝ දුර ගිහින් ඉඳිවි.
දැන් මහත්තයෝ මට කියන්න, අපි දෙන්නාගෙන් කවුද හැකියාවත් කාලයත් නාස්ති කරමින් ඉන්නේ?”
කළමනාකරුවා සමෝසා දෙකක මිල වූ රුපියල් 50ක මුදල වෙළෙන්දා අත තබා නිහඬ වතින් යුතුව පිටව ගියේය.

nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5758
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty Re: --- සමෝසා වෙළෙන්දා -------

Post by කිත්සිරි ද සිල්වා on Tue Nov 20, 2018 7:53 am

Thanks, Nihal.
(Our education system is created to suppress the entrepreneur in most of us, by paying too much attention to learning pure subjects).  Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8037
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty Re: --- සමෝසා වෙළෙන්දා -------

Post by Yin-Yang on Tue Nov 20, 2018 10:35 am

කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
(Our education system is created to suppress the entrepreneur in most of us, by paying too much attention to learning pure subjects).  Shocked

Buddy,
Our education system is geared to provide resourced needed for entrepreneurs; such as technicians, accountants, clerks, analysts, cleaners......

Of course not entrepreneurs.

Like that Robert guys says; if Money is that important, why don't they teach how to earn money in schools?
Yin-Yang
Yin-Yang

Posts : 1268
Join date : 2016-03-12

Back to top Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty Re: --- සමෝසා වෙළෙන්දා -------

Post by yellow knife on Wed Nov 21, 2018 7:36 am

As Robert Kiyosaki says Modern Education is just to train you to work in a company owned by someone else.

yellow knife
Top contributor
Top contributor

Posts : 6431
Join date : 2014-03-27

Back to top Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty Re: --- සමෝසා වෙළෙන්දා -------

Post by Ethical Trader on Wed Nov 21, 2018 2:35 pm

Thanks Nihal. Its very inspirational.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5519
Join date : 2014-02-28

Back to top Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty Re: --- සමෝසා වෙළෙන්දා -------

Post by PANTOMATH on Wed Nov 21, 2018 5:56 pm

Thanks Nihal
yellow knife wrote:As Robert Kiyosaki says Modern Education is just to train you to work in a company owned by someone else.

Unless you mind your own business,Modern education will trap you in middle class debt cycle.
You will work for,
1.A company
2.)Government
3.)A bank

Not for you, till you die.

That's why Financial literacy is much more important than formal school education.
PANTOMATH
PANTOMATH

Posts : 223
Join date : 2018-10-15

Back to top Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty Re: --- සමෝසා වෙළෙන්දා -------

Post by malanp on Wed Nov 21, 2018 6:40 pm


Entrepreneurship and Islam religion go hand in hand. Islam religion teaches how to do fair business

But in Buddhism and Christianity Business is not mentioned at all. That may be a key reason for not producing good business people from Buddhist and Christian communities.

malanp

Posts : 460
Join date : 2014-03-04

Back to top Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty Re: --- සමෝසා වෙළෙන්දා -------

Post by කිත්සිරි ද සිල්වා on Thu Nov 22, 2018 9:30 am

There was a time that people from the south used to move from their home bases and established good, lasting and ethical businesses all over the country and a few overseas as well and sadly they all were from the Buddhist backgrounds.

malanp wrote:
Entrepreneurship and Islam religion go hand in hand. Islam religion teaches how to do fair business

But in  Buddhism and Christianity Business is not mentioned at all. That may be a key reason for not producing good business people from Buddhist and Christian communities.
 

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8037
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

--- සමෝසා වෙළෙන්දා ------- Empty Re: --- සමෝසා වෙළෙන්දා -------

Post by Brave Heart on Fri Nov 23, 2018 5:51 am

Thanks nihal. A real example to illustrate a big reality. I have red the story some where else also.

Brave Heart

Posts : 171
Join date : 2018-10-17

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum