The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
Display results as :
 
Rechercher Advanced Search

Latest topics
» "පියසේනට දැං සනීපයි..."
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyToday at 8:29 am by yellow knife

» What's going to happen
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyToday at 6:26 am by serene

» Thread for News on CSE and SL Economy
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyYesterday at 8:22 pm by ruwan326

» Dividend Announcement
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyYesterday at 4:52 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyYesterday at 11:50 am by serene

» CFVF - First Capital
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyYesterday at 7:43 am by serene

» විද්‍යාව මිස්ගේ පාඩම...
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Jul 17, 2019 7:27 am by sanjulanka

» Trading Journal
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Jul 16, 2019 11:50 pm by pathfinder

» වචන නම් අපේ ඒත් තනුව ?????????
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Jul 16, 2019 8:08 pm by Rana

» Access Engineering AEL Technical Analysis
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jul 15, 2019 3:07 pm by NIRMALSG

» Tourism sector
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Jul 14, 2019 8:57 am by NIRMALSG

» Cricket, meet Capitalism
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Jul 12, 2019 1:24 pm by කිත්සිරි ද සිල්වා

» LFIN - LB Finance
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jul 11, 2019 11:27 am by Ethical Trader

» අපි නොදන්න චෙස් කිව්වලු !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Jul 09, 2019 6:25 pm by serene

» Stock Market to stay Bullish
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jul 08, 2019 7:51 am by කිත්සිරි ද සිල්වා

» Is an emoji a word or a gesture?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jul 08, 2019 7:46 am by කිත්සිරි ද සිල්වා

»  Rajgama Heroes !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jul 08, 2019 7:39 am by කිත්සිරි ද සිල්වා

» HHL.N0000 ( Hemas Holdings PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Jul 07, 2019 12:25 pm by dhanurrox

» Checkmate, meatbags !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Jul 07, 2019 7:20 am by spw19721

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat Jul 06, 2019 8:13 am by කිත්සිරි ද සිල්වා

» සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Jul 05, 2019 6:11 pm by serene

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jul 04, 2019 8:55 am by serene

» Easter Sunday Attack and Sri Lanka
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jul 04, 2019 8:46 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Jul 03, 2019 10:07 pm by ruwan326

» First capital holdings
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Jul 03, 2019 1:37 pm by serene

» What to Analyse
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jul 01, 2019 11:33 am by serene

» අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Jun 28, 2019 2:11 pm by Ethical Trader

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට.
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Jun 28, 2019 7:46 am by serene

» AAIC.N0000
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Jun 28, 2019 7:33 am by serene

» SERV - The Kingsbury
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 27, 2019 8:27 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Jun 26, 2019 2:22 pm by nuwanmja

» Life After Google
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Jun 25, 2019 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Jun 25, 2019 6:37 am by nihal123

» Future of Tea Industry
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» Happy Father's Day !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

July 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by nihal123 on Mon Oct 22, 2018 4:51 pm

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි
October, 22, 2018

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත.

ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන්වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මින් පසු අවස්ථාව ලැබේ.

මෙසේ, එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතුවේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5603
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Mon Oct 22, 2018 5:07 pm

Thanks, Nihal.
Good for people like me. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7918
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Ethical Trader on Mon Oct 22, 2018 5:23 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5349
Join date : 2014-02-28

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by serene on Mon Oct 22, 2018 6:23 pm

කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing

serene
Top contributor
Top contributor

Posts : 4508
Join date : 2014-02-26

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by nihal123 on Mon Oct 22, 2018 10:56 pm

කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

ඔයා මොනවද රට පටවන්න හදන්නේ කිත් අයියේ

Razz
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5603
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Brave Heart on Tue Oct 23, 2018 7:04 am

It is a good move. Wonder whether they temembered this after thinking how to get out from the foreign currency grave pit.

Brave Heart

Posts : 171
Join date : 2018-10-17

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Tue Oct 23, 2018 7:48 am

This is a real concern to me as well.
Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
Quality, Consistency and matching price are paramount.

@ Nihal.

I started exporting Single Source and Unblended Sri Lankan products.
At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7918
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by PANTOMATH on Tue Oct 23, 2018 8:01 am

කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.

Wow that's superb කිත්සිරි
PANTOMATH
PANTOMATH

Posts : 221
Join date : 2018-10-15

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by serene on Tue Oct 23, 2018 11:47 am

කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.
Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
Quality, Consistency and matching price are paramount.

@ Nihal.

I started exporting Single Source and Unblended Sri Lankan products.
At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing
Superb. Really happy for you.
I'll come Rajgama with Nihal Ayya to see the Kithspice and have some Rajgama special.Sure there will be more to join us.

serene
Top contributor
Top contributor

Posts : 4508
Join date : 2014-02-26

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by CK on Tue Oct 23, 2018 2:01 pm

kith atm how u r selling? through a shopify or wordpress like website or in ebay?
CK
CK
Active Member
Active Member

Posts : 1345
Join date : 2015-11-01

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Tue Oct 23, 2018 4:58 pm

Through my contacts overseas at the moment but soon I will go to one of the social media pages.
CK wrote:kith atm how u r selling? through  a shopify or wordpress  like website or in ebay?

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7918
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by CK on Tue Oct 23, 2018 5:03 pm

කිත්සිරි ද සිල්වා wrote:Through my contacts overseas at the moment but soon I will go to one of the social media pages.
CK wrote:kith atm how u r selling? through  a shopify or wordpress  like website or in ebay?
That's great kith. When you expanding your bussiness, better to start a shopify store Basketball
CK
CK
Active Member
Active Member

Posts : 1345
Join date : 2015-11-01

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Ethical Trader on Tue Oct 23, 2018 5:27 pm

Very good initiative. ?I think you export what you grow in your estate. ?Is that the meaning of single source.
කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.
Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
Quality, Consistency and matching price are paramount.

@ Nihal.

I started exporting Single Source and Unblended Sri Lankan products.
At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5349
Join date : 2014-02-28

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Yin-Yang on Tue Oct 23, 2018 5:40 pm

This is good.

But see the difference guys!

So far, we have been allowed to import freely but exports were restricted.

You should see what have been wrong with our policies. and why our destiny has been this.
Yin-Yang
Yin-Yang

Posts : 1250
Join date : 2016-03-12

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by serene on Tue Oct 23, 2018 6:16 pm

Yin-Yang wrote:This is good.

But see the difference guys!

So far, we have been allowed to import freely but exports were restricted.

You should see what have been wrong with our policies. and why our destiny has been this.
Yap. Self_explanatory.You don't need rocket science to analyse reasons for the doom state of the country.

serene
Top contributor
Top contributor

Posts : 4508
Join date : 2014-02-26

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by PANTOMATH on Tue Oct 23, 2018 7:06 pm

Yin-Yang wrote:This is good.

But see the difference guys!

So far, we have been allowed to import freely but exports were restricted.

You should see what have been wrong with our policies. and why our destiny has been this.

It's damn policies my friend.
No quality needed to import, any crap can flood in to our land,no restrictions
PANTOMATH
PANTOMATH

Posts : 221
Join date : 2018-10-15

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Wed Oct 24, 2018 8:29 am

Yes.
Currently, I can manage with the stuff getting from my land but I will stick to the same policy even when I grow big.
Secure only from verified Single source.
Ethical Trader wrote:Very good initiative. ?I think you export what you grow in your estate. ?Is that the meaning of single source.
කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.
Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
Quality, Consistency and matching price are paramount.

@ Nihal.

I started exporting Single Source and Unblended Sri Lankan products.
At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
serene wrote:
කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
Good for people like me. Very Happy

Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
Anyway we can export rajgama toddy. Laughing

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7918
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by කිත්සිරි ද සිල්වා on Wed Oct 24, 2018 8:32 am

This is exactly why I had been telling that institutes like EDB, SLS are a hindrance to export.
serene wrote:
Yap. Self_explanatory.You don't need rocket science to analyse reasons for the doom state of the country.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7918
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

Post by Brave Heart on Wed Oct 24, 2018 10:55 am

Good initiative. I am still not matured to see international market but still concentrate on Pettah market

Brave Heart

Posts : 171
Join date : 2018-10-17

Back to top Go down

Back to top

Permissions in this forum:
You cannot reply to topics in this forum