The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+4
serene
Ethical Trader
කිත්සිරි ද සිල්වා
nihal123
8 posters

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor

    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by nihal123 Mon Oct 22, 2018 4:51 pm

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් – ගැසට් නිවේදනය නිකුත් කරයි
    October, 22, 2018

    විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට විදේශ සමාගම් වෙතින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථා තිබෙන නමුදු විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට එසේ භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මෙතෙක් අවස්ථාවන් ලැබී නොමැත.

    ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු, ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කරන ලදී.

    ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව එක් ගනුදෙනුවක උපරිමය ඇ.ඩො. 3000 ක් වටිනා භාණ්ඩ මෙසේ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයන්වෙත අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හට මින් පසු අවස්ථාව ලැබේ.

    මෙසේ, එක් වරකට උපරිමය ඇ.ඩො. 3000 දක්වා වටිනා භාණ්ඩ ඕනෑම ප්‍රමාණයකින් විදේශීය පාරිභෝගිකයන් වෙත යැවීමෙන් පසුව එසේ මසක් ඇතුළත එසේ යවන ලද සියලු භාණ්ඩ වෙනුවෙන් මාසය අවසානයේදී ඒ සඳහා වන රේගු ලේඛණය (CUSDEC) ශ්‍රී ලංකා රේගුව වෙත අපනයනකරුවන් විසින් ඉදිරිපත් කළ යුතුවේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට, ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවේ.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by කිත්සිරි ද සිල්වා Mon Oct 22, 2018 5:07 pm

    Thanks, Nihal.
    Good for people like me. Very Happy

    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor

    Posts : 5568
    Join date : 2014-02-28

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by Ethical Trader Mon Oct 22, 2018 5:23 pm

    Thanks.
    avatar
    serene
    Top contributor
    Top contributor

    Posts : 4850
    Join date : 2014-02-26

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by serene Mon Oct 22, 2018 6:23 pm

    කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
    Good for people like me. Very Happy

    Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
    Anyway we can export rajgama toddy. Laughing
    nihal123
    nihal123
    Top contributor
    Top contributor

    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by nihal123 Mon Oct 22, 2018 10:56 pm

    කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
    Good for people like me. Very Happy

    ඔයා මොනවද රට පටවන්න හදන්නේ කිත් අයියේ

    Razz
    avatar
    Brave Heart

    Posts : 171
    Join date : 2018-10-17

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by Brave Heart Tue Oct 23, 2018 7:04 am

    It is a good move. Wonder whether they temembered this after thinking how to get out from the foreign currency grave pit.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by කිත්සිරි ද සිල්වා Tue Oct 23, 2018 7:48 am

    This is a real concern to me as well.
    Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
    Quality, Consistency and matching price are paramount.

    @ Nihal.

    I started exporting Single Source and Unblended Sri Lankan products.
    At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
    Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
    serene wrote:
    කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
    Good for people like me. Very Happy

    Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
    Anyway we can export rajgama toddy. Laughing

    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    PANTOMATH
    PANTOMATH

    Posts : 231
    Join date : 2018-10-15

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by PANTOMATH Tue Oct 23, 2018 8:01 am

    කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.

    Wow that's superb කිත්සිරි
    avatar
    serene
    Top contributor
    Top contributor

    Posts : 4850
    Join date : 2014-02-26

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by serene Tue Oct 23, 2018 11:47 am

    Superb. Really happy for you.
    I'll come Rajgama with Nihal Ayya to see the Kithspice and have some Rajgama special.Sure there will be more to join us.
    CK
    CK
    Active Member
    Active Member

    Posts : 1393
    Join date : 2015-11-01

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by CK Tue Oct 23, 2018 2:01 pm

    kith atm how u r selling? through a shopify or wordpress like website or in ebay?
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by කිත්සිරි ද සිල්වා Tue Oct 23, 2018 4:58 pm

    Through my contacts overseas at the moment but soon I will go to one of the social media pages.
    CK wrote:kith atm how u r selling? through  a shopify or wordpress  like website or in ebay?

    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    CK
    CK
    Active Member
    Active Member

    Posts : 1393
    Join date : 2015-11-01

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by CK Tue Oct 23, 2018 5:03 pm

    කිත්සිරි ද සිල්වා wrote:Through my contacts overseas at the moment but soon I will go to one of the social media pages.
    CK wrote:kith atm how u r selling? through  a shopify or wordpress  like website or in ebay?
    That's great kith. When you expanding your bussiness, better to start a shopify store Basketball
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor

    Posts : 5568
    Join date : 2014-02-28

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by Ethical Trader Tue Oct 23, 2018 5:27 pm

    Very good initiative. ?I think you export what you grow in your estate. ?Is that the meaning of single source.
    කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.
    Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
    Quality, Consistency and matching price are paramount.

    @ Nihal.

    I started exporting Single Source and Unblended Sri Lankan products.
    At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
    Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
    serene wrote:
    කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
    Good for people like me. Very Happy

    Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
    Anyway we can export rajgama toddy. Laughing
    Yin-Yang
    Yin-Yang

    Posts : 1321
    Join date : 2016-03-12

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by Yin-Yang Tue Oct 23, 2018 5:40 pm

    This is good.

    But see the difference guys!

    So far, we have been allowed to import freely but exports were restricted.

    You should see what have been wrong with our policies. and why our destiny has been this.
    avatar
    serene
    Top contributor
    Top contributor

    Posts : 4850
    Join date : 2014-02-26

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by serene Tue Oct 23, 2018 6:16 pm

    Yin-Yang wrote:This is good.

    But see the difference guys!

    So far, we have been allowed to import freely but exports were restricted.

    You should see what have been wrong with our policies. and why our destiny has been this.
    Yap. Self_explanatory.You don't need rocket science to analyse reasons for the doom state of the country.
    PANTOMATH
    PANTOMATH

    Posts : 231
    Join date : 2018-10-15

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by PANTOMATH Tue Oct 23, 2018 7:06 pm

    Yin-Yang wrote:This is good.

    But see the difference guys!

    So far, we have been allowed to import freely but exports were restricted.

    You should see what have been wrong with our policies. and why our destiny has been this.

    It's damn policies my friend.
    No quality needed to import, any crap can flood in to our land,no restrictions
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by කිත්සිරි ද සිල්වා Wed Oct 24, 2018 8:29 am

    Yes.
    Currently, I can manage with the stuff getting from my land but I will stick to the same policy even when I grow big.
    Secure only from verified Single source.
    Ethical Trader wrote:Very good initiative. ?I think you export what you grow in your estate. ?Is that the meaning of single source.
    කිත්සිරි ද සිල්වා wrote:This is a real concern to me as well.
    Pavement එකේ ජන්ගි විකුනනවා වගේ නෙමෙයි dealing with international buyers.
    Quality, Consistency and matching price are paramount.

    @ Nihal.

    I started exporting Single Source and Unblended Sri Lankan products.
    At the moment I have Black Pepper Whole (Unblanched) and Real Sri Lankan Cinnamon (Sticks & powder)
    Soon, I will go into low grown Tea, special kind of native Coffee as well as Cinnamon oil (both leaf & Bark varieties).
    serene wrote:
    කිත්සිරි ද සිල්වා wrote:Thanks, Nihal.
    Good for people like me. Very Happy

    Kith ape goyyo Nangi pennala Akka yawaida danne ne.
    Anyway we can export rajgama toddy. Laughing

    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by කිත්සිරි ද සිල්වා Wed Oct 24, 2018 8:32 am

    This is exactly why I had been telling that institutes like EDB, SLS are a hindrance to export.
    serene wrote:
    Yap. Self_explanatory.You don't need rocket science to analyse reasons for the doom state of the country.

    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    Brave Heart

    Posts : 171
    Join date : 2018-10-17

    ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම් Empty Re: ebay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

    Post by Brave Heart Wed Oct 24, 2018 10:55 am

    Good initiative. I am still not matured to see international market but still concentrate on Pettah market

      Current date/time is Sat Jul 27, 2024 5:31 am