The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» "පියසේනට දැං සනීපයි..."
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyToday at 8:29 am by yellow knife

» What's going to happen
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyToday at 6:26 am by serene

» Thread for News on CSE and SL Economy
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyYesterday at 8:22 pm by ruwan326

» Dividend Announcement
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyYesterday at 4:52 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyYesterday at 11:50 am by serene

» CFVF - First Capital
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyYesterday at 7:43 am by serene

» විද්‍යාව මිස්ගේ පාඩම...
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Jul 17, 2019 7:27 am by sanjulanka

» Trading Journal
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Jul 16, 2019 11:50 pm by pathfinder

» වචන නම් අපේ ඒත් තනුව ?????????
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Jul 16, 2019 8:08 pm by Rana

» Access Engineering AEL Technical Analysis
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jul 15, 2019 3:07 pm by NIRMALSG

» Tourism sector
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Jul 14, 2019 8:57 am by NIRMALSG

» Cricket, meet Capitalism
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Jul 12, 2019 1:24 pm by කිත්සිරි ද සිල්වා

» LFIN - LB Finance
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jul 11, 2019 11:27 am by Ethical Trader

» අපි නොදන්න චෙස් කිව්වලු !
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Jul 09, 2019 6:25 pm by serene

» Stock Market to stay Bullish
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jul 08, 2019 7:51 am by කිත්සිරි ද සිල්වා

» Is an emoji a word or a gesture?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jul 08, 2019 7:46 am by කිත්සිරි ද සිල්වා

»  Rajgama Heroes !
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jul 08, 2019 7:39 am by කිත්සිරි ද සිල්වා

» HHL.N0000 ( Hemas Holdings PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Jul 07, 2019 12:25 pm by dhanurrox

» Checkmate, meatbags !
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Jul 07, 2019 7:20 am by spw19721

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySat Jul 06, 2019 8:13 am by කිත්සිරි ද සිල්වා

» සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Jul 05, 2019 6:11 pm by serene

» SAMP.N0000 (SAMPATH BANK PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jul 04, 2019 8:55 am by serene

» Easter Sunday Attack and Sri Lanka
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jul 04, 2019 8:46 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Jul 03, 2019 10:07 pm by ruwan326

» First capital holdings
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Jul 03, 2019 1:37 pm by serene

» What to Analyse
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jul 01, 2019 11:33 am by serene

» අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Jun 28, 2019 2:11 pm by Ethical Trader

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට.
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Jun 28, 2019 7:46 am by serene

» AAIC.N0000
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Jun 28, 2019 7:33 am by serene

» SERV - The Kingsbury
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 27, 2019 8:27 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Jun 26, 2019 2:22 pm by nuwanmja

» Life After Google
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Jun 25, 2019 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Jun 25, 2019 6:37 am by nihal123

» Future of Tea Industry
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» Happy Father's Day !
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

July 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

Go down

බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි Empty බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

Post by nihal123 on Tue Oct 16, 2018 11:22 am

ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූල ව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශයන් හා බැඳුණු ක්‍රියාවලියන්හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන් ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. මුදල් නීති පනතට සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනතට සංශෝධන මේ වනවිට සකස් කරමින් පවතී.

භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ව නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීම මඟින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇත. භාණ්ඩාගාර බිල්පත් සඳහා ද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී. ලංසු තැබීමට පෙර පවත්වනු ලබන රැස්වීම නිරන්තරයෙන් පවත්වනු ලබන අතර, වෙන්දේසි දින දර්ශනය කල් තබා ප්‍රසිද්ධ කිරීමත් සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නො ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමත් සිදු කර ඇත. නිකුතුව හා සම්බන්ධ ක්‍රියාවලියට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වඩාත් ශක්තිමත් කර ඇති අතර මෙහෙයුම් අත් පොත යාවත්කාලීන කර ඇත.

සේවක අර්ථ සාධක අරමුදලේ අරමුදල් කළමනාකරණ කාර්යය හා සම්බන්ධ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වැඩි දියුණු කර, අවදානම් අවම කිරීම සහ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමේ ප්‍රතිපාදන ඇතුළත් වන නව ශක්තිමත් ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය, ආයෝජන සහ වෙළෙඳ මාර්ගෝපදේශය සහ යාවත්කාලීන කරන ලද මෙහෙයුම් අත්පොත දැනට භාවිතයේ පවතී.

නීති අංශය වඩාත් ශක්තිමත් කිරීම සඳහා සම්පත් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර අවදානම්වලට නිරාවරණය වීම සලකා බලා අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ආවරණ පරාසය වඩාත් පුළුල් කර ඇත. දුෂ්කෘත නිවේදන ප්‍රතිපත්තියක් (Whistleblowing Policy) සහ චර්යා ධර්ම සංග්‍රහයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු ම සේවකයන්ට අදාළ වන ලෙස හඳුන්වා දී ඇත.

යම් අරමුදලක් විසින් කොටස් සහ භාණ්ඩාගාර බැඳුම්කරයන්හි සිදු කරන ලද ආයෝජන, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට සහ අධීක්ෂණයට යටත් තෝරා ගත් ආයතනයන්හි තෝරා ගත් මෙහෙයුම් සම්බන්ධ ව වෝහාරික විගණන පරීක්ෂාවන් සිදු කිරීමට අදාළ ව ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක කර ඇත. එකී වෝහාරික විගණන පරීක්ෂණ, ගෝලීය පරිචයක් සහිත ආයතන මඟින් සිදු කරවීමට අපේක්ෂා කරයි.

එක්තරා ප්‍රාථමික වෙළෙන්දෙකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල සමඟ සිදු කරන ලද ගනුදෙනු අනුසාරයෙන් ලැබූ අයුතු ලාභ නැවත අය කර ගැනීම සඳහා සිවිල් නඩුකර පවරා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත නීතිය බලාත්මක කරන ආයතන විසින් දැනට නීති කෘත්‍ය ආරම්භ කර ඇත.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5603
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි Empty Re: බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

Post by Ethical Trader on Tue Oct 16, 2018 11:28 am

Thanks for sharing.

Its good to recover undue profits from the private party but what about the EPF officials who misused public funds and abated the crime?

Surely they may have shared the bounty with the EPF officials.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5349
Join date : 2014-02-28

Back to top Go down

බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි Empty Re: බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

Post by Ethical Trader on Tue Oct 16, 2018 11:32 am

Also there is another aspect of this crime which we all conveniently forget. Its the corrupt politicians who facilitated this crime by misusing their ministerial powers.

Presidential commission too soft peddled this vital issue like a cancer in our political system. ?Why can't the so called Yahapalanaya pundits take up this issue in public.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5349
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum