The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි Empty බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

    Post by nihal123 Tue Oct 16, 2018 11:22 am

    ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූල ව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශයන් හා බැඳුණු ක්‍රියාවලියන්හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන් ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. මුදල් නීති පනතට සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනතට සංශෝධන මේ වනවිට සකස් කරමින් පවතී.

    භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ව නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීම මඟින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇත. භාණ්ඩාගාර බිල්පත් සඳහා ද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී. ලංසු තැබීමට පෙර පවත්වනු ලබන රැස්වීම නිරන්තරයෙන් පවත්වනු ලබන අතර, වෙන්දේසි දින දර්ශනය කල් තබා ප්‍රසිද්ධ කිරීමත් සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නො ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමත් සිදු කර ඇත. නිකුතුව හා සම්බන්ධ ක්‍රියාවලියට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වඩාත් ශක්තිමත් කර ඇති අතර මෙහෙයුම් අත් පොත යාවත්කාලීන කර ඇත.

    සේවක අර්ථ සාධක අරමුදලේ අරමුදල් කළමනාකරණ කාර්යය හා සම්බන්ධ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වැඩි දියුණු කර, අවදානම් අවම කිරීම සහ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමේ ප්‍රතිපාදන ඇතුළත් වන නව ශක්තිමත් ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය, ආයෝජන සහ වෙළෙඳ මාර්ගෝපදේශය සහ යාවත්කාලීන කරන ලද මෙහෙයුම් අත්පොත දැනට භාවිතයේ පවතී.

    නීති අංශය වඩාත් ශක්තිමත් කිරීම සඳහා සම්පත් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර අවදානම්වලට නිරාවරණය වීම සලකා බලා අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ආවරණ පරාසය වඩාත් පුළුල් කර ඇත. දුෂ්කෘත නිවේදන ප්‍රතිපත්තියක් (Whistleblowing Policy) සහ චර්යා ධර්ම සංග්‍රහයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු ම සේවකයන්ට අදාළ වන ලෙස හඳුන්වා දී ඇත.

    යම් අරමුදලක් විසින් කොටස් සහ භාණ්ඩාගාර බැඳුම්කරයන්හි සිදු කරන ලද ආයෝජන, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට සහ අධීක්ෂණයට යටත් තෝරා ගත් ආයතනයන්හි තෝරා ගත් මෙහෙයුම් සම්බන්ධ ව වෝහාරික විගණන පරීක්ෂාවන් සිදු කිරීමට අදාළ ව ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක කර ඇත. එකී වෝහාරික විගණන පරීක්ෂණ, ගෝලීය පරිචයක් සහිත ආයතන මඟින් සිදු කරවීමට අපේක්ෂා කරයි.

    එක්තරා ප්‍රාථමික වෙළෙන්දෙකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල සමඟ සිදු කරන ලද ගනුදෙනු අනුසාරයෙන් ලැබූ අයුතු ලාභ නැවත අය කර ගැනීම සඳහා සිවිල් නඩුකර පවරා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත නීතිය බලාත්මක කරන ආයතන විසින් දැනට නීති කෘත්‍ය ආරම්භ කර ඇත.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි Empty Re: බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

    Post by Ethical Trader Tue Oct 16, 2018 11:28 am

    Thanks for sharing.

    Its good to recover undue profits from the private party but what about the EPF officials who misused public funds and abated the crime?

    Surely they may have shared the bounty with the EPF officials.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි Empty Re: බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

    Post by Ethical Trader Tue Oct 16, 2018 11:32 am

    Also there is another aspect of this crime which we all conveniently forget. Its the corrupt politicians who facilitated this crime by misusing their ministerial powers.

    Presidential commission too soft peddled this vital issue like a cancer in our political system. ?Why can't the so called Yahapalanaya pundits take up this issue in public.

      Current date/time is Sat Jul 27, 2024 1:26 pm