The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» MHDL Millennium Housing
වියපත් රතු ඉන්දියානුවා EmptyToday at 12:35 pm by pure equity

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
වියපත් රතු ඉන්දියානුවා EmptyToday at 9:22 am by කිත්සිරි ද සිල්වා

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
වියපත් රතු ඉන්දියානුවා EmptyToday at 7:43 am by Admin

» පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 11:33 pm by Backstage

» Dividend Announcement
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 10:10 pm by subash

» East West properties
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 9:59 pm by Admin

» Colombo US Embassy Air Pollution
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 11:20 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyYesterday at 5:24 am by soileconomy

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Dec 05, 2019 9:26 pm by The Invisible

» Land & Property sector chart
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Dec 05, 2019 6:27 am by dhanurrox

» Gota's Era
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Dec 04, 2019 11:28 pm by Backstage

» සිමෙන්ති මිල පහළට
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Dec 04, 2019 7:05 pm by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Dec 04, 2019 7:04 pm by nihal123

» පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Dec 04, 2019 7:02 pm by nihal123

» Flying is the Safest mode of Transport
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Dec 04, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» OSEA .N
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Dec 03, 2019 3:36 pm by dakzsl

» LIOC.N0000 (Lanka IOC PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Dec 03, 2019 11:39 am by LSE

» Hayleys MGT
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Dec 03, 2019 10:10 am by The Invisible

» Sri Lanka insurer regulatory capital drop with new accounting rules
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Dec 03, 2019 9:19 am by The Invisible

» Thread for News on CSE and SL Economy
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Dec 03, 2019 9:18 am by The Invisible

» Lanka Tiles
වියපත් රතු ඉන්දියානුවා EmptySun Dec 01, 2019 8:43 pm by soileconomy

» ACL Cables
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Nov 29, 2019 11:12 am by The Invisible

» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Nov 28, 2019 6:04 am by sureshot

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Nov 28, 2019 4:17 am by soileconomy

» Thought for the day...
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Nov 26, 2019 7:40 pm by share1

» An Attitude Adjustment
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Nov 26, 2019 12:36 pm by Backstage

» මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Nov 26, 2019 11:00 am by The Invisible

» Sri Lanka cement production picks up
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Nov 26, 2019 9:22 am by Topcat

» Thread for News on Local and Foreign Politics
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Nov 26, 2019 7:04 am by The Invisible

» SEC Chief says ready to hand over baton
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Nov 25, 2019 8:12 pm by ruwan326

» Technology~විද්‍යාව ~ Wisdom
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Nov 25, 2019 8:36 am by ruwan326

» The Theatre | Best movies to Watch
වියපත් රතු ඉන්දියානුවා EmptySun Nov 24, 2019 5:18 pm by spw19721

» SHL.N0000 (Softlogic Holdings PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Nov 24, 2019 9:44 am by The Invisible

» An individual in pursuit of a porcupine found dead in a burrow
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Nov 21, 2019 11:41 am by Backstage

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Nov 21, 2019 7:51 am by ruwan326

» APLA.N0000 (ACL PLASTICS PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Nov 20, 2019 11:03 pm by nesta

» භාරකාර ආණ්ඩුවක් හෙට
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Nov 20, 2019 7:19 pm by nihal123

» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Nov 20, 2019 9:28 am by ruwan326

» මගේ කියවීම ...
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Nov 20, 2019 8:28 am by yellow knife

» How the silence on this !
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Nov 19, 2019 5:40 pm by Backstage

» ප්‍රතිඵලේ මොකක් උනත් ජ්යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Nov 18, 2019 9:15 am by ruwan326

» ඇයි අප්සට් ද?
වියපත් රතු ඉන්දියානුවා EmptySat Nov 16, 2019 4:57 pm by chutiputha

» ගෝඨාට ඉල්ලන්න බෑලු
වියපත් රතු ඉන්දියානුවා EmptySat Nov 16, 2019 7:18 am by ruwan326

» සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Nov 15, 2019 1:54 pm by nihal123

» Puolanka The most pessimistic town
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Nov 15, 2019 1:14 pm by Backstage

» SAMP.N0000 (SAMPATH BANK PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Nov 14, 2019 5:13 am by NIRMALSG

» අනං මනං! #/+?.<>
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Nov 11, 2019 12:38 pm by nihal123

» What's 5G?
වියපත් රතු ඉන්දියානුවා EmptySat Nov 09, 2019 3:14 pm by Afourer

» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
වියපත් රතු ඉන්දියානුවා EmptySat Nov 09, 2019 7:50 am by කිත්සිරි ද සිල්වා

» ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු
වියපත් රතු ඉන්දියානුවා EmptySat Nov 09, 2019 3:05 am by Rana

December 2019
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වියපත් රතු ඉන්දියානුවා

Go down

වියපත් රතු ඉන්දියානුවා Empty වියපත් රතු ඉන්දියානුවා

Post by nihal123 on Tue Oct 02, 2018 9:04 am

වියපත් රතු ඉන්දියානුවෙක් ඩොලර් 500ක ණයක් ඉල්ලා සිටියා. බැංකු නිලධාරයා ණය අයදුම් පත ඔහුට දුන්නා.
”මේ මුදල් යොදවන්නේ මොනවට ද?”
”රිදී මිලට ගෙන ආභරණ හදලා විකුණනවා.”
”ඇප වශයෙන් මොනවද තියෙන්නේ?”
”ඇප කියන්නේ මොනවද? මං දන්නෙ නෑ.”
”ඔබට දෙන ණය මුදලට සමාන වටිනාකමක් ඇති දෙයක් ගැන. ඔබට වාහන තිබෙනවාද?”
”ඔව්. චෙවි පිකප් එකක්. 1949 අවුරුද්දේ.”
”ඔයාට පශු සම්පත් තියෙනවද? එ් කියන්නේ සතුන් ඉන්නවද?”
”ඔව්. අශ්වයෙක් ඉන්නවා.”
”අශ්වයාගේ වයස කීයද?”
”දන්නෙ නෑ. එයාට දත් නෑ.”
කෙසේ නමුත් බැංකුකරුවා ඔහුට ණය ලබා දෙන්නට තීරණය කළා. සති කිහිපයකට පසු රතු ඉන්දියානුවා නැවතත් බැංකුවට පැමිණියා. නෝට්ටු මිටියක් ඇද මේසය මත තැබුවා.
”මං ගත්ත ණය ගෙවන්න යි ආවේ.”
”ඉතිරිවන මුදල්වලට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?”
”මං ළඟ තියාගන්නවා.”
”ඇයි අපේ බැංකුවේ තැන්පත් කරන්නේ නැත්තේ?”
”තැන්පත් කරනවා. මට තේරෙන්නෙ නෑ.”
”ඔයා මුදල් අපේ බැංකුවේ දානවා. අපි එ්වා රැක ගන්නවා. ඔබට ඕනෑ වෙලාවට ගන්න පුළුවන්.”
වැඩිහිටියා බැංකු නිලධාරියා දෙසට නැමුණා. ”මගේ තැන්පතුවලට ඔයාලා මොනවද ඇප තියන්නේ?”

මහින්ද ගුණවර්ධන.

Very Happy
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5898
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

Post by Ethical Trader on Tue Oct 02, 2018 10:26 am

Good one, thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5541
Join date : 2014-02-28

Back to top Go down

වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

Post by serene on Tue Oct 02, 2018 10:31 am

Razz Razz

serene
Top contributor
Top contributor

Posts : 4737
Join date : 2014-02-26

Back to top Go down

වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

Post by Yin-Yang on Tue Oct 02, 2018 5:40 pm

එළකිරි!

තව නැද්ද ඔය වගේ ඒවා?
Yin-Yang
Yin-Yang

Posts : 1269
Join date : 2016-03-12

Back to top Go down

වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

Post by Expert on Thu Oct 04, 2018 4:53 pm

Expert
Expert

Posts : 135
Join date : 2014-03-03

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum