The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වියපත් රතු ඉන්දියානුවා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වියපත් රතු ඉන්දියානුවා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වියපත් රතු ඉන්දියානුවා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වියපත් රතු ඉන්දියානුවා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වියපත් රතු ඉන්දියානුවා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වියපත් රතු ඉන්දියානුවා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වියපත් රතු ඉන්දියානුවා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වියපත් රතු ඉන්දියානුවා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වියපත් රතු ඉන්දියානුවා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වියපත් රතු ඉන්දියානුවා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වියපත් රතු ඉන්දියානුවා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වියපත් රතු ඉන්දියානුවා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    වියපත් රතු ඉන්දියානුවා

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වියපත් රතු ඉන්දියානුවා Empty වියපත් රතු ඉන්දියානුවා

    Post by nihal123 Tue Oct 02, 2018 9:04 am

    වියපත් රතු ඉන්දියානුවෙක් ඩොලර් 500ක ණයක් ඉල්ලා සිටියා. බැංකු නිලධාරයා ණය අයදුම් පත ඔහුට දුන්නා.
    ”මේ මුදල් යොදවන්නේ මොනවට ද?”
    ”රිදී මිලට ගෙන ආභරණ හදලා විකුණනවා.”
    ”ඇප වශයෙන් මොනවද තියෙන්නේ?”
    ”ඇප කියන්නේ මොනවද? මං දන්නෙ නෑ.”
    ”ඔබට දෙන ණය මුදලට සමාන වටිනාකමක් ඇති දෙයක් ගැන. ඔබට වාහන තිබෙනවාද?”
    ”ඔව්. චෙවි පිකප් එකක්. 1949 අවුරුද්දේ.”
    ”ඔයාට පශු සම්පත් තියෙනවද? එ් කියන්නේ සතුන් ඉන්නවද?”
    ”ඔව්. අශ්වයෙක් ඉන්නවා.”
    ”අශ්වයාගේ වයස කීයද?”
    ”දන්නෙ නෑ. එයාට දත් නෑ.”
    කෙසේ නමුත් බැංකුකරුවා ඔහුට ණය ලබා දෙන්නට තීරණය කළා. සති කිහිපයකට පසු රතු ඉන්දියානුවා නැවතත් බැංකුවට පැමිණියා. නෝට්ටු මිටියක් ඇද මේසය මත තැබුවා.
    ”මං ගත්ත ණය ගෙවන්න යි ආවේ.”
    ”ඉතිරිවන මුදල්වලට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?”
    ”මං ළඟ තියාගන්නවා.”
    ”ඇයි අපේ බැංකුවේ තැන්පත් කරන්නේ නැත්තේ?”
    ”තැන්පත් කරනවා. මට තේරෙන්නෙ නෑ.”
    ”ඔයා මුදල් අපේ බැංකුවේ දානවා. අපි එ්වා රැක ගන්නවා. ඔබට ඕනෑ වෙලාවට ගන්න පුළුවන්.”
    වැඩිහිටියා බැංකු නිලධාරියා දෙසට නැමුණා. ”මගේ තැන්පතුවලට ඔයාලා මොනවද ඇප තියන්නේ?”

    මහින්ද ගුණවර්ධන.

    Very Happy
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

    Post by Ethical Trader Tue Oct 02, 2018 10:26 am

    Good one, thanks.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

    Post by serene Tue Oct 02, 2018 10:31 am

    Razz Razz
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

    Post by Yin-Yang Tue Oct 02, 2018 5:40 pm

    එළකිරි!

    තව නැද්ද ඔය වගේ ඒවා?
    Expert
    Expert


    Posts : 136
    Join date : 2014-03-03

    වියපත් රතු ඉන්දියානුවා Empty Re: වියපත් රතු ඉන්දියානුවා

    Post by Expert Thu Oct 04, 2018 4:53 pm


      Current date/time is Sat Jul 27, 2024 1:28 pm