The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" Empty 'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි"

    Post by Ethical Trader Tue Jul 31, 2018 5:49 pm

    BBC Sandeshaya
    සුනෙත් පෙරේරා BBC සිංහල - කොළඹ සිට

       පැය 8 කට පෙර
    'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" _102764597_193bae06-93b3-4148-bb3c-c21ae6673c05
    Image copyright Cyril Wijesundara
    Image caption 'ඉන්දියන් සල් ගසේ' සහ 'කාලතුවක්කු උණ්ඩ ගසේ' මල්

    ශ්‍රී ලංකාවේ දැකිය හැකි ඇතැම් ශාක වන්දනාමානයට මෙන්ම ගෞරවයට ද පාත්‍ර වන්නේ ඉතිහාස පත පොතේ සඳහන්, ආගමික සංසිද්ධි ආශ්‍රයෙන් කියවෙන මෙන්ම ජනප්‍රවාදයේ එන ඇතැම් සුවිශේෂී සිදුවීම් හා බැඳී පැවැත්වීම හේතුවෙනි.

    ගෞතම බුදු රදුන්ගේ තෙමඟුල හා සම්බන්ධ රුක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

    සිදුහත් උපත මෙන්ම බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේ සෙවන දුන් බව පැවසෙන සල් ගස ඊට එක් උදාහරණයකි.

    "අමර නයනා සල් ගස යට බලන්න, අර බලන්න අර සල් මල ලස්සනයි, මම ඒ මල කඩන්නද?" යනුවෙන් කලක් පළමු ශ්‍රේණිය සිංහල පෙළ පොතට ඇතුළත්වූ ගද්‍ය කොටස ද සල් ගස හා බැඳුනු අතීත මතක අවදි කරයි.

       සල් ගහ කියලා ලංකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඉන්දියානු උපමහාද්වීපය කිට්ටුවකවත් නැති දකුණු ඇමරිකාව නිජබිම කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවට හඳුන්වා දුන් ශාකයක්,
       මහාචාර්ය සිරිල් විජේසුන්දර

    ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිබහුතරය සල් ගස ලෙස හඳුන්වනු ලබන්නේ සිංහල පෙළ පොතේ චිත්‍රයට නගා තිබෙන ආකාරයේ කඳේ මල් සහ වටකුරු ගෙඩි හටගන්නා ශාක විශේෂයකටය. එහි උද්භිද විද්‍යාත්මක නාමය Couroupita guianensis වේ.

    එනමුත්, Couroupita guianensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'කාලතුවක්කු උණ්ඩ ගස' නමැති ශාක විශේෂය, සල් ගස ලෙස ශ්‍රී ලාංකිකයන් විසින් වරදවා වටහාගනු ලැබ ඇති බව උද්භිද විද්‍යාඥයෝ පවසති.
    'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" _102759500_17609956-a99f-4eb8-9bef-e2c093fa48f4
    Image caption පළමු ශ්‍රේණිය සිංහල පෙළ පොතේ චිත්‍රයට නගා තිබූ කඳේ මල් හට ගන්නා 'කාලතුවක්කු උණ්ඩ ගස'

    "සල් ගහ කියලා ලංකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඉන්දියානු උපමහාද්වීපය කිට්ටුවකවත් නැති දකුණු ඇමරිකාව නිජබිම කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවට හඳුන්වා දුන් ශාකයක්,"

    "ඒ ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ කැනන් බෝල් ට්‍රී, මොකද එහි ගෙඩිය නැතිනම් ඵලය හරියට කාලතුවක්කු උණ්ඩයක් වගෙයි," යනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම උද්භිද විද්‍යාඥයකු සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

    'කාලතුවක්කු උණ්ඩ ගස' බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1881 වසරේදී බව මහාචාර්යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

    1893-1900 කාලය තුළ සම්පාදනය කෙරුණු 'Flora of British Ceylon' නමැති ග්‍රන්ථාවලියට පෙර ලියවුනු 'Flora of British India' නමැති අත්පොතේ හඳුන්වා දීමේ ශාකයක් වශයෙන් හෝ 'කාලතුවක්කු උණ්ඩ ගස' පිළිබඳ සඳහනක් නොමැති බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

    'කාලතුවක්කු උණ්ඩ ගස', සල් ගස ලෙස වරදවා වටහා ගැනීම ශ්‍රී ලංකාව මෙන්ම තායිලන්තය තුළත් දැකිය හැකි බව කී මහාචාර්යවරයා," මට හිතෙන විදිහට තායිලන්තයටත් මේ වැරැද්ද හඳුන්වා දෙන්න ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්න ඇති. නමුත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ අඩුම තරමේ ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් විසිතුරු ශාකයක්,"
    හය වෙනි ජෝර්ජ් රජු
    'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" _102759503_92bf40ad-150f-400b-9835-250053cdfdd5
    Image copyright Shirly Upul Kumara
    Image caption "ශාකය සිටවන අවස්ථාවේ එහි ස්ථාපනය කරන ලද නාම පුවරුවේ සඳහන් කර තිබෙන්නේ සල් කියලා නෙවෙයි,එහි සිංහලෙන් සඳහන් වෙන්නේ කුරෝපිටා කියන මේ ශාකයේ ඝන නාමය,"

    1901 වසරේ අප්‍රේල් 14 වෙනි දින පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට පැමිණි එවක බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වූ හය වෙනි ජෝර්ජ් රජු විසින් එහි 'කාලතුවක්කු උණ්ඩ ගසක්' රෝපණය කරනු ලැබීය.

    එවක 'කාලතුවක්කු උණ්ඩ ගස' සඳහා 'සල්' නමැති නාමය භාවිත නොකෙරුණු බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.

    "ඒ ශාකය සිටවන අවස්ථාවේ එහි ස්ථාපනය කරන ලද නාම පුවරුවේ සඳහන් කර තිබෙන්නේ සල් කියලා නෙවෙයි,එහි සිංහලෙන් සඳහන් වෙන්නේ කුරෝපිටා කියන මේ ශාකයේ ඝන නාමය. කුරෝපිටා කියලා නම් කරන්න ඇත්තේ ඒ කාලේ මේකට සිංහල නමක් තිබුනේ නැති නිසා වෙන්න පුළුවන්,"
    බෞද්ධ සාහිත්‍යයේ සඳහන් සල් ගස කුමක්ද?

    සල් ගස සංස්කෘත භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ 'ශාල' යනුවෙනි. එය පාලි බසින් 'සාල' ලෙස හැඳින්වේ.

    ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ලැබෙන Shorea robusta නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'ඉන්දියන් සල්' ශාකය සිදුහත් උපත හා සම්බන්ධ යයි සිතිය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

    "නේපාලයේ අදටත් සල් වනාන්තර තිබෙනවා.ඒ ශාකය අපේ රටේ තිබෙන හොර, හල් වගේ ශාක කුලයට අයත් ශාකයක්. එය ආසියානු කලාපයේ තිබෙන හොඳම දැව ශාක තුනෙන් එකක්.නේපාලයේ මෙය දකින්න පුළුවන් නිසා සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මේ කියන සල් ගහක් යට කියන එක විශාල පිරිසක් පිළිගන්නවා ,"

    කෙසේ නමුත් සිද්ධාර්ථ කුමරු උපත ලද්දේ 'අසෝක' ගසක් යට බවට නේපාලයේ ඇතැම් ඉතිහාසඥයන් අතර මතයක් පවතින බව ද මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.
    'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" _102759505_43295f02-3480-482b-8423-25305cb094cf
    Image copyright Shirly Upul Kumara
    Image caption නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේව් රජු විසින් රෝපණය කරන ලද 'ඉන්දියන් සල්' ගස

    1980 වසරේ පෙබරවාරි 25 වෙනි දින නේපාලයේ බිරේන්ද්‍ර බීර් බික්රම් ෂාදේවි රජු විසින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ රෝපණය කරන ලද 'Shorea Robusta' ශාකය සිංහල භාෂාවෙන් නම් කර ඇත්තේ 'ඉන්දියන් සල්' ලෙසය.

       ඇතැම් කරුණු තිබෙනවා මතභේදත්මකයි. ඒ ගැන කතා කරන්න ගියොත් අපි විෂය පථයෙන් එළියට යනවා. උද්භිත විද්‍යාඥයන් වශයෙන් අපට කියන්න පුළුවන් වෙන්නේ ශාකයක ජීව විද්‍යාත්මක සහ ජීව භූගෝල විද්‍යාත්මක තොරතුරු පමණයි,
       මහාචාර්ය සිරිල් විජේසුන්දර

    ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ දක්නට ඇති 'ඉන්දියන් සල්' ගසේ (Shorea robusta) සහ ශ්‍රී ලංකාව තුළ සල් ලෙස බහුල වශයෙන් හැඳින්වෙන කාලතුවක්කු උණ්ඩ ගසෙහි (Couroupita guianensis) දක්නට ඇති ව්‍යුහාත්මක සහ බාහිර වෙනස්කම් මොනවාද?
    'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" _102759498_3255e6ab-68f2-4e08-afc0-e1c07b94c93d
    Image copyright Shirly Upul Kumara
    Image caption 'ඉන්දියන් සල්' ගස (Shorea robusta) සහ ශ්‍රී ලංකාව තුළ සල් ලෙස බහුල වශයෙන් හැඳින්වෙන කාලතුවක්කු උණ්ඩ ගසෙහි (Couroupita Guianensis) බාහිර ස්වරූපය

    මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසන පරිදි ඉන්දියන් සල් ගසේ:

       තෙක්ක ගසට සමාන අතු නොබෙදෙන කඳක් දැකිය හැක.
       පත්‍ර, 'කාලතුවක්කු උණ්ඩ ගසේ' පත්‍ර තරම් දිගටි නොවන අතර තරමක් ලා පැහැයක් ගනී
       මල් තරමක් සුදු පැහැයෙන් යුක්ත වන අතර මලේ පත්‍ර ඇතුළට නැමී පවතී. අතු අග මල් හට ගනී.
       කඳ මත ගෙඩි හට නොගන්නා අතර කඩල ඇටයකට සමාන ප්‍රමාණයකින් යුත් එහි ගෙඩි පියාපත් සහිතය (හොර ගෙඩිවලට සමාන ආකාරයකට)
       පරෝහණ කාලය ඉතා කෙටිය (දින හතක් ඇතුළත රෝපණය කළ යුතුය)
       මල් හට ගන්නේ අප්‍රේල් මාසයේය

    මීට වසර අටකට පමණ ඉහතදී නිසි පාරිසරික ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට රැගෙන ආ 'ඉන්දියන් සල්' බීජ පේරාදෙණිය රාජකීය උද්‍යානය තුළ රෝපණය කර බෞද්ධ විහාරස්ථාන අතර බෙදා දුන් බව ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර සිහිපත් කළේය.

    කෙසේ නමුත් සිදුහත් උපත හා බැඳුනු ශාක සම්බන්ධයෙන් නේපාලය තුළත් විවිධ මත පවතින බව කී මහාචාර්යවරයා, "ඇතැම් කරුණු තිබෙනවා මතභේදත්මකයි. ඒ ගැන කතා කරන්න ගියොත් අපි විෂය පථයෙන් එළියට යනවා. උද්භිද විද්‍යාඥයන් වශයෙන් අපට කියන්න පුළුවන් වෙන්නේ ශාකයක ජීව විද්‍යාත්මක සහ ජීව භූගෝල විද්‍යාත්මක තොරතුරු පමණයි,"
    'සල් ගස' සහ සාහිත්‍ය
    'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි" _102759959_ba415370-3a41-402d-b409-fd0714257bed
    Image copyright Shirly Upul Kumara
    Image caption 'ඉන්දියන් සල්' ගස

    ශ්‍රී ලංකාවට 'කාලතුවක්කු උණ්ඩ ගස' හඳුන්වා දුන් වසර 1881 ට ඉහතදී රචනා කරන ලද සංදේශ කාව්‍ය තුළ 'සල් මල්' නමින් හැඳින්වෙන්නේ 'කටු ඉඹුල්' මල් විය හැකි බව මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ මතය වී තිබේ.

       සිංහරාජය වෙනුවෙන් කැපවුණු අනූ වියැති 'මාටින් මාමා'

    "කටු ඉඹුල්වලට ඉන්දියාවේ කියන්නේ සල් මල් කියලා. ඒකට 'සල් මලියා මලබරිකා' කියන උද්භිද විද්‍යාත්මක නම දුන්නෙත් ඒ ස්වදේශික නම භාවිත කරලා. ඒකෙ මල් බිම වැටුනම පලසක් වගේ. ඒක කවි ලියන්න වටින ලස්සන ගහක්,"

    එසේම 'සල්' නමින් ආරම්භවන ප්‍රදේශ 'හල්' යන වචනයෙන් බිඳී පැමිණ ඇතැයි සිතිය හැකි බවත් මහාචාර්යවරයාගේ අදහස වී තිබේ.

      Current date/time is Sat Jul 27, 2024 12:12 pm