The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' Empty තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්'

    Post by Ethical Trader Fri Jun 01, 2018 5:18 pm

    BBC Sandeshaya පැයකට පෙර
    තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' _101837509__101833894_gettyimages-480639050
    Image copyright Getty Images
    Image caption දූරියන් ප්‍රසිද්ධ එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි

    දැඩි ගන්ධයක් විහිදෙන පලතුරක් සමග අභ්‍යවකාශ යානයක සිර වී සිටින්නට සිදු වුවහොත් ඔබට දැනෙන හැඟීම කෙබඳු වේද?

    අනාගත අභ්‍යවකාශ ගමන් සඳහා තායිලන්ත ආහාර යෝග්‍ය බව පෙන්වීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, එළඹෙන ජූලි මස දූරියන් ගෙඩි අභ්‍යවකාශයට යැවීමට සැලසුම් කර තිබේ.

    පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන ඒමට නියමිතය. එසේ රැගෙන ආ දූරියන් යම් වෙනසසකට ලක්වී ඇත්දැයි විද්‍යාඥයන්ගේ පරීක්ෂාවට ලක්වනු ඇත.

    අග්නිදිග ආසියාවේ පලතුරක් වන දූරියන් වඩා ප්‍රකට එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි.

    එක්සත් ජනපදයේ නිෂ්පාදිත රොකට්ටුවකින් මෙම පලතුර අභ්‍යවකාශගත කරනු ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර සිටී.
    තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' _101837511__101833896_2504-13542
    Image copyright GISTDA
    Image caption පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන එනු ලැබේ.

    තායිලන්තය තවමත් අභ්‍යවකාශයට යන රටවල් අතර නැතත් අනාගතයේ දී අභ්‍යවකාශ ගමන් සදහා අහාර සැපයීමේ යෙදීමට බලාපොරොත්තු වේ.

    "අපේ ප්‍රධාන ඉලක්කය වනුයේ ගගනගාමීන්ගේ පරිභෝජනය සදහා තායි ආහාර අභ්‍යවකාශයට යැවීමයි" යනුවෙන් 'Geo-Informatics and Space Technology Development Agency'හි ප්‍රකාශකයෙක් බීබීසී වෙත පැවසීය.

    "මෙම ව්‍යාපෘතියේ ආරම්භයක් ලෙස අපි තායිලන්තයේ පලතුරුවල රජු ලෙස හැඳින්වෙන දූරියන් තෝරා ගත් අතර එය අභ්‍යවකාශයේ ගගනගාමීන් ජීවත්වන මට්ටමට යවා නැවත පොළොවට රැගෙන විත් කිසියම් වෙනස්කමක් සිදුව ඇත්දැයි නිරීක්ෂණය කරනවා"

    මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් "පෑඩ් තායි හෝ අඹ මිශ්‍ර බත් වැනි තවත් බොහෝ තායිලන්ත ආහාර අභ්‍යාවකාශයට යැවීමට හැකියි," ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

    දූරියන් පලතුර තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ අතර, මැලේසියාව, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවලද දක්නට ඇත.

    මෙම පලතුරෙන් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙන් සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතිවල දූරියන් රැගෙන යෑම තහනම් කර ඇත.
    තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්' _101837513__101833899_2504-13543
    Image copyright GISTDA
    Image caption අලියෙකු සිටින ලාංඡනයක් සමග මෙම දූරියන් අභ්‍යවකාශගත කරනු ඇත

    කෙසේ වෙතත්, අභ්‍යවකාශයට යවන ප්‍රථම කලාපීය පලතුර දූරියන් නොවේ.

    2008 දී දකුණු කොරියානු ගගනගාමියෙකු සමග 'කිම්චි' නැමැති ගෝවාවලින් සාදන කොරියානු ජාතික ආහාරයක් අභ්‍යවකාශය වෙත යවන ලදී.

      Current date/time is Sat Jul 27, 2024 5:53 am