The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි Empty EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි

    Post by nihal123 Wed Feb 21, 2018 6:25 am

    මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති ඡ්ඒර්ථී සමූහයේ වත්කම් විදේශීය ආයෝජකයකුට විකිණීමේ මහා පරිමාණ ගනුදෙනුව සැඟවුණු ගැනුම්කරුවකුට හිමිවන අත යට ගනුදෙනුවක් විය හැකිබවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙකී ගනුදෙනුව මේ වන විට ශ්‍රී ලාංකේය ව්‍යාපාරික දැවැන්තයන් අතර ප්‍රශ්නයකට තුඩු දෙමින් තිබේ.
    සිංගප්පූරුවේ ස්ථාපිත ඉබපචඪබඵ ට්පඪඤ ඹ්බඤ නම් සමාගම වන අතර ගනුදෙනුවට මැදිහත් වූ බේ‍රා්කර්වරයා ලෙස කටයුතු කරන මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම් විසින් අදාළ වත්කම් සඳහා ඉදිරිපත් කරන ලද මිල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60කි. ඔහු කටුනායක ගුවන්තොටුපොළෙන් ඇමෙරිකානු ඩොලර් 50,000ක් සඟවාගෙන යද්දී හෙළි වී ඇත.

    ආරංචි මාර්ග දක්වන අන්දමට මෙම ගනුදෙනුවේ පසුබිමේ සිටින සැබෑ ගැනුම්කරු වන්නේ බි්‍රතාන්‍යයේ ස්ථාපිත ලයිකා ගෘෘප් (ඹ්රජච ට්පධභන) සමාගමයි.
    ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රකෝටිපතියකු වන අලිරාජා සුබාස්කරන් එම සමාගමේ හිමිකරු වන අතර ප්‍රංශයේ සිදු වූ කළු සල්ලි ජාවාරමකට සම්බන්ධතාවක් කියැවෙන බැවින් ඔහුගේ වටපිටාවද මතභේදාත්මකය.

    මේ වන විට මහ බැංකුව යටතේ පාලනය වන එදිරිසිංහ පවුලේ සමාගම්ද ඇතුළු වත්කම් සඳහා මෙරට සමාගමක් වන ශ්‍රී ක්‍රිෂ්ණ ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 61ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ.

    මෙසේ විකිණීමට සූදානම් වන්නේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්, ස්වර්ණවාහිනී රූපවාහිනි ආයතනයද ඇතුළත් වන ඡ්ඒර්ථී බේ‍රා්ඩ්කාස්ටින්, සිනමා ශාලා ඇතුළත්ව ඡ්ඒර්ථී ජ්ඪතථඵ, සෆායර් හෝටලය සහ ස්වර්ණමහල් ජුවෙලරීස් යන සමාගම්වලට අයත් වත්කම්ය.
    එකී වත්කම් සඳහා මිල ගණන් ඉදිරිපත් කළ මෙරට ව්‍යාපාරිකයා තමන් ඉදිරිපත් කළ මිල පිළිබඳව මහ බැංකුවේ නිලධාරීන් විනිවිද භාවය සහ යහපාලනයේ අර්ථ ප්‍රකාරව විනිදභාවයකින් සැලකිල්ලක් දක්වා ඇති බවට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත පැමිණිල්ලක් කර ඇත.
    තම සමාගම නිවැරැදි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර ඇති අතර ගිවිසුමක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද එමඟින් පෙන්වා දී තිබේ.
    එසේම තනි පුද්ගලයකු වන විදේශීය ගැනුම්කරු සමඟ ගනුදෙනු කිරීම ගැනද මහ බැංකුවට චෝදනා නඟා තිබේ.
    ස්වර්ණමහල් ෆයිනෑන්ස් හි කොටස් ඊයේත් කොටස් වෙළෙඳපොළේ සංසරණය වූ අතර සාකච්ඡා තවදුරටත් පවතින බවත් මහ බැංකුවේ අනුමැතිය තවමත් ලැබී නැති බවත් එම සමාගම පැවැසීය.

    ලයිකා සමාගමට කොටස් විකිණීමක් ඊයේ සිදුවූ බවට කියැවෙන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් එම ප්‍රතිචාරය ලැබිණි.
    ලයිකා සමාගම වරක් අන්තර්ජාල සේවා සපයන්නකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවකු වූ ඉඬර ව්ඥබඹධපඬ හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමඟ එක් විය.

    විදෙස් ලංසුකරු මේ වන විටත් සිය ක්‍රියාදාමය අරඹා ඡ්ඒර්ථී සමාගම වෙත රුපියල් මිලියන 400ක ණය පහසුකම් ලබාදී ඇති බව මහ බැංකුව කියයි.
    මෙම ගනුදෙනුව හරහා ඉතා අනගි රූපවාහිනි සහ ගුවන්විදුලි තරංග විදේශිකයකු අතට පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතනයන්හි දැඩි අවධානය යොමු වී ඇති බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ඉල්ලා ඇති සංඛ්‍යාත ඔවුන් වෙත ලබා නොදී ඇති පසුබිමක් තුළ මෙම ගනුදෙනුව සිදුවෙයි.
    ආයෝජන මණ්ඩලයේ රීති අනුව මාධ්‍ය සමාගම්වල කොටස්වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හිමිකර ගැනීමට විදේශිකයන්ට අවස්ථාව නොලැබේ.

    http://www.mawbima.lk/print20170621MB20171230.php?id=10479
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි Empty Re: EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි

    Post by Ethical Trader Wed Feb 21, 2018 2:23 pm

    Thanks Nihal.
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි Empty Re: EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි

    Post by lanka Wed Feb 21, 2018 2:39 pm

    Thank you, dear Nihal

      Current date/time is Sat Jul 27, 2024 10:07 am